Coss Ear2
lakbima.lk
COSS Ear 1


අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මදයක්
කරාබු නැටි 1
කුඩා කුරුඳු කැබැල්ලක්
ලුණු ස්වල්පයක්
සීනි ස්වල්පයක්
දෙහි යුෂ ටිකක්
බ්‍රැන්ඩි තේ හැඳි 2

සාදන ආකාරය
වතුර අඬු කෝප්ප 1 1/2 පමණ බඳුනකට දමා එයට කුරුඳු ‍පොතු කැබැල්ල සහ කරාබු නැට්ට දමා හොඳට නටවා ගන්න. දැන් ඒ වතුර තරමක් නිවෙන්නට හරින්න. දැන් බිත්තර සුදු මදය හොඳින් තට්ටුකර නිවුණු වතුර එයට දමා හොඳට කලවම් කරන්න. දැන් මෙයට ලුණු, සීනි සහ දෙහි යුෂ කලවම් කර තුනී රෙදි කඩකින් පෙරා ගන්න. බ්‍රැන්ඩි මිශ්‍රකර බිමට දෙන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.