Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලිගැටපේර මීකිරි සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
 
හොඳින් ඉදුනු නමුත් බෙරි නොවු අලිගැටපේර ගෙඩියක්
රතුලූනු ගෙඩි කීපයක්
රතුපාට, කොළපාට සහ කහපාට බෙල්පෙපර් කුඩා කැබැලි කීපයක්
මින්චි කොළ 2-3ක් 
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 1
මීකිරි මේස හැඳි 2ක්
 
සාදන ආකාරය
අලිගැට පේර  ගෙඩියේ ‍පොත්ත සීරුවෙන් ඉවත් කර කුඩා කොටුවලට කපන්න. බෙල් පෙපර්ද  කුඩා කොටුවලට කපාගන්න (ස්වල්පය බැගින්) රතුලූනු සිහින්ව කපන්න. මින්චි කොළද සිහින්ව ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට මී කිරි, ගම්මිරිස්, ලුණු දමා ක්‍රීම්  එකක් සේ සාදාගන්න.  දැන් අලිගැටපේර ලුනූ, බෙල්පෙපර් දමා ‍පොඩිනොවන සේ කලවම් කර ගන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් දමා කෑමට ගන්න.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.