lakbima.lk
නවතම පුවත

රුපියල කඩා වැටීමෙන් වාහන මිල ඉහළට

IMAGE 2018 Sep 24 00:02
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය අව ප්‍රමාණය වීමත් සමග වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 3කින් පමණ ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ...
Views - 856
එසැනින් පුවත්

බිනර ‍පොහොය අදයි

IMAGE 2018 Sep 24 07:31
බිනර ‍පොහොය අදයි. මහ ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් ශාක්‍ය කෝලිය වංශික...
Views - 207

අමාත්‍යාංශ ප්‍රධානියාගේ රියෙන් කුඩු ඇදලා

IMAGE 2018 Sep 23 23:56
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුට අයත් මෝටර් රථයක...
Views - 760

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

IMAGE 2018 Sep 23 23:51
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක...
Views - 537

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු

IMAGE 2018 Sep 23 23:48
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු සහ නව දිස්ත්‍රික් සම්බන්ධීකරණ...
Views - 378

මන්ත්‍රී-මන්ත්‍රීනියට බත් පැකට්ටුවෙන් ගහලා

IMAGE 2018 Sep 23 23:41
අරණායක ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප මන්ත්‍රීවරයකු හා මන්ත්‍රීවරියක අතර ඇති වූ...
Views - 347

පාලම විවෘතයට ආ චන්ද්‍රිකාට ජනතා විරෝධය

IMAGE 2018 Sep 23 23:34
අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ කිත්තම්මහර- බෝනෑගල හරහා ඉදි කෙරුණු අත්තනගල්ල...
Views - 1006

පාසල් සිසුන් රක්ෂණයත් පෞද්ගලික සමාගමකට

IMAGE 2018 Sep 23 10:32
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය...
Views - 479

ජනපති 25 දා එ.ජා. මහ සමුළුව අමතයි

IMAGE 2018 Sep 23 10:30
එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සමුළුවට සහභාගි වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ...
Views - 140

ආරක්ෂක අංශවල ලොකු පුටු වෙනසක්

IMAGE 2018 Sep 23 10:13
රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක ‍ලේකම් ධුරය ඇතුළු...
Views - 1503

පළාත් සභා මනාප ක්‍රමයට පක්ෂ නායකයෝ ඉල්ලති

IMAGE 2018 Sep 23 09:57
පළාත් සභා සීමානිර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වීම ගැන සොයා බැලීමට පත් කළ...
Views - 348

විමල්ට ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්

IMAGE 2018 Sep 21 13:34
පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී...
Views - 657

නියඟයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මි.9000ක්

IMAGE 2018 Sep 21 10:35
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට...
Views - 321

ත්‍රිපිටකය ජාතික උරුමයක්

IMAGE 2018 Sep 21 10:28
බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධානම...
Views - 686

වන සතුන්ගෙන් බිලියන 18ක පාඩුවක්

IMAGE 2018 Sep 21 10:20
වන සතුන් නිසා වගා බිම් විනාශ වීමෙන් වසරකට රටට වන අලාභය රුපියල් බිලියන 18 ක්...
Views - 494

රට පුටු එපා

IMAGE 2018 Sep 21 09:54
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී මණ්ඩල නව රැස්වීම් ශාලාව සඳහා අවශ්‍ය පුටු...
Views - 675
එතෙර පුවත්

උ:කොරියාව න්‍යෂ්ටිකහරණය කිරීමේ ඇමෙරිකානු සැළැස්මක්

IMAGE 2018 Sep 20 10:12
2021 වන විට උතුරුකොරියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණයට ලක් කිරීමට...
Views - 673

ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය මියන්මාරයට එදිරිව නඩු පවරයි

IMAGE 2018 Sep 19 15:13
මියන්මාරයේ පැවති හමුදා පාලනය බිඳ වැටීමත් සමඟ සුළුතර රොහින්ග්‍යා ජනයා...
Views - 881

උතුරු හා දකුණු කොරියාව අතර න්‍යෂ්ටිකහරණයක්

IMAGE 2018 Sep 19 12:48
මේ වන විටත් සාර්ථකව අරඹා ඇති උතුරු දකුණු කොරියානු නායක හමුවේදී දෙපාර්ශවය...
Views - 389

පින්තූර ගැලරිය

IMAGE

මම මිය ගිහින් කියලා බොරු ආරංචි පැතිරුණු පළමු වතාව මේක ‍නෙවෙයි

IMAGE 2018 Sep 23 13:40
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙස රෝගාතුර වුණා. එහිදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය...
Views - 719

සිරිපා අවාරේ මළුවේ තනි රකින සුනඛ මිතුරු දෙපළක්

IMAGE 2018 Sep 23 11:53
ඊයේ (22) පෙරවරුවේ ශ්‍රීපාදය උඩමළුවට ගිය මට එහි මුරකරු මූර්තිට අමතරව තවත් අමුත්තන් දෙදෙනෙකු හමුවිය. ඒ සුනඛ ධේනුවක්...
Views - 1131

කුරුංගුරුන් බෙහෙත් ගන්න මුදල් සොයයි

IMAGE 2018 Sep 21 00:33
දශක ගණනාවක් පුරා පුංචි තිරයෙන් මෙරට ප්‍රේක්ෂක රසික සිත්සතන් පිනවූ දක්ෂ කලාකරුවකු වන කේ. ඒ. පියකරු (කුරුංගුරුන්)...
Views - 2649

දිවිගමනට අත්වැලක් සැපයු මී දෙන වෙනුවෙන් දානයක්

IMAGE 2018 Sep 20 11:41
හදිසි අනතුරකින් මරණයට පත්වූ, සිය ආර්ථිකය ශක්තිමක් කර ගැනීම සඳහා කැපවූ මී එළදෙන නැවතත් මතු කිසිදු භවයක තිරිසන්...
Views - 844

දේශපාලන චරිත ප්‍රසිද්ධියේම කොලමකට ආවේ මානිගෙ තීරුවෙන්

IMAGE 2018 Sep 20 10:03
“මානිගෙ තීරුව” දැනට වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ එකදිගට ලියැවෙන සිංහල තීරු ලිපියයි. මීට පෙර එම තීරු ලිපි...
Views - 747

මියගිය අයට නැවත පණ එන්න පුළුවන්ද?

IMAGE 2018 Sep 19 10:59
මියගිය අයෙකුට නැවත පණ ලැබීම අපි චිත්‍රපට වලින් දැකලා තියෙන නමුත් සත්‍ය වශයෙන්ම නම් එවන් දෙයක් සිදුවීම...
Views - 5041

චතුර සේනාරත්න Homecomming

IMAGE 2018 Sep 19 10:37
පසුගිය දා අරලියගහ මැදුරේදී විවාහ වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ දෙවෙනි ගමන ඡායාරූප ශිල්පී  ...
Views - 4174

දැල්පන්දුවලින් ආසියාව දිනපු ඡායාරූප දැක්කම කැමැත්තක් ඇති වුණා

IMAGE 2018 Sep 18 09:45
වසර 09 කට පස්සේ දිනූ ආසියානු දැල්පන්දු ශූරතාවයේ අත්දැකීම කොහොමද? කියන්න වචන නෑ. ඒ සිදුවීම තාම  හීනයක් වගේ. ඒ...
Views - 1330
IMAGE

ඔයත් ඇත්ත ජීවිතේ දී හැබෑම ‘‘පොරක්’’ වෙන්න

IMAGE 2018 Sep 18 09:34
අත් වැල් බැඳගෙන එකිනෙකා වෙලාගෙන පවත්වගෙන යන ආදර කතා අද සමාජෙ ඇතුළෙ නැත්තට ම නැති තරම්. ආදරයත් දැන් රැඩිකල්... නවීකරණය වෙලා... අද සමාජයේ ‘‘ආදරය” කියන...
Views - 434
ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා ICTA හි දායකත්වය...

IMAGE 2018 Sep 24 15:08
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණය...
Views - 360

HUTCH විසින් ගජබා සුපර් ක්‍රොස් 2018 බල ගන්වයි

IMAGE 2018 Sep 20 16:13
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම දුරකථන ජාලය වන HUTCH විසින් ශ්‍රී...
Views - 2105

මහින්ද්‍රා වාහනවලට ඇසට්ලයින් ලීසිං වෙතින් විශේෂ ලීසිං...

IMAGE 2018 Sep 17 17:40
මහින්ද්‍රා බස් රථ, කුඩා වෙළෙඳ වාහන, බර වෙළෙඳ වාහන සහ අතරමැදි වෙළෙඳ වාහන...
Views - 3514
කතා මැද කතා

මෛත්‍රී කන හැටි දැක ශාන් පුදුම වෙයි

IMAGE 2018 Sep 23 10:47
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ඉරිදා පෙරවරුවේ ගාල්ලට පැමිණියේ දීප ව්‍යාප්ත වෙරළ පවිත්‍රතා වැඩසටහනට හා සමුද්‍ර ආරක්ෂක කලාපීය දිස්ත්‍රික්...
Views - 2217
සුන්දර ලක්බිම

ඕලන්ද යුද ශිල්පයේ මහිම කියාපාන කල්පිටිය බළකොටුව

IMAGE 2018 Aug 29 11:02
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන අධිරාජවාදීන් අප රට පාලනය කිරීම සම්බන්ධයෙන් බොහෝ කෙනකුගේ සිත් තුළ ප්‍රසාදයක් නැහැ.  ඒත්, එම අධිරාජවාදීන් අප රටට උරුම...
Views - 1508

Lakbima Video

කාටූන්

සහන් එළිය

දැඩි මතධාරී පවුලකින් විවාහයක් කර ගත් නයෝමි

IMAGE 2018 Sep 17 15:35
ඔය පාරේ ඉන්න බල්ලන්ට කෑම දෙන එක නම් එච්චර හොඳ වැඩක් ‍නෙවෙයි. නයෝමි; අන්තිමට ඔය වැඩේ නතර වෙන්නේ ඔයාට විතරක් ‍නෙවෙයි අපිටත් පිස්සු බලු රෝගය බෝවෙලා මාස...
Views - 1847
විමසුම

ඩොලරය ගැන දුක් නොවී රුපියලේ අගය ශක්තිමත් කරමු

IMAGE 2018 Sep 23 17:07
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත අවප‍්‍රමාණයකට ලක්වූ බව පසුගිය දිනවල මහබැංකු වාර්තා අනාවරණය කළේය. තරගකාරී මූල්‍ය වෙළෙඳ පොළ තුළ යම්...
Views - 115
මානිගේ තීරුව

විවාහවීම මානි ලබන ‍පොත් ප්‍රදර්ශනයට ලියන ‍පොත

IMAGE 2018 Sep 23 10:38
අපේ තාත්තලාගේ කාලයේ ‍ලේඛකයන් ‍පොත් ලිව්වේ එක්කෝ ආත්ම තෘප්තියටය. නැත්නම් සාහිත්‍යයේ ප්‍රවර්ධනයටය. එහෙත් දැන් උදවිය ‍පොත් ලියන්නේ ඕර්ඛිඩ් ‍පොත්...
Views - 451
ලොව වටා සතියක්

උතුරු හා දකුණු කොරියාව අතර මිත්‍රත්වයක්

IMAGE 2018 Sep 21 14:45
කොරියානු සමඟි සන්ධානය හා ඇමරිකාවේ සාම මැදිහත්වීම මෙම සතියේ සමස්ත ලෝකයේ අවධානය ගැනීමට උතුරු දකුණු කොරියානු අර්ධ ද්වීපය සමත් විය. දෙරටේ රාජ්‍යය...
Views - 170
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ආච්චිලා සීයලා හුරේ දමා 2050ටත් නායක සීයාම ඉල්ලති

IMAGE 2018 Sep 10 20:56
එ.ජා.ප.යට අලුත් නායකයෙක් ඉල්ලුවේය. විශ්වාසභංගයක්ද ගෙනාවේය.  ඒත් දිගටම නායකයා එතුමාය. එය ප්‍රීතියක්ය. ඒ පාක්ෂිකයාටය. තමන්ට සිටින්නේ නොසැලෙන...
Views - 1341
දහම් මග

ජර්මනියට චෛත්‍ය රාජයන් වහන්සේ නමක්

IMAGE 2018 Sep 18 15:03
ජර්මන් බෞද්ධ  ඉතිහාසයේ අසිරිිමත් ඓතිහාසික සටහනක් සනිටුහන් කරමින්...
Views - 623
විශේෂ පුවත්

හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම

IMAGE 2018 Sep 24 12:14
හදිසි අනතුරු හැරුණු විට බොහෝ අකල් මරණවලට හේතුවක් වන්නේ හෘදයාබාධයන්ය....
Views - 122

"සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට

IMAGE 2018 Sep 19 10:05
ශ්‍රි ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය ඉදිරිපත් කරන ‘Kin Wild & Young Eye on Nature 2018’ යන...
Views - 235

කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය

IMAGE 2018 Sep 17 18:13
කොළඹ කනත්ත භාරකරු චානක පෙරේරා මහතාගෙන් කිසියම් සුවිශේෂ පුද්ගලයකුගේ...
Views - 852

රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය

IMAGE 2018 Sep 17 16:29
නැගෙනහිර අහසට හිරු පායා විත් හෝරා දෙකතුනක් ගත වූවා පමණි. අලුතින් අස්වනු කපා...
Views - 612

සමහර බිලිඳුන් හේතුවක් නැතිව මහ හඩින් අඬන්නේ ඇයි?

කුඩා බිලිඳුන්ට වේදනාකාරී අත්දැකීමක් රැගෙන එන බඩේ  ඇතිවන වේදනාකාරී තත්ත්වයක් වන  'Imfamtile Colic' ගැන අද අපි සාකච්ඡා කරමු. දරුවාට දැනෙන අධික වේදනාව නිසා, සිදු කරනු ලබන දරුවාගේ නොනවත්වා හැඩීම, මවුපිය වැඩිහිටියන් අන්දමන්ද කරවන ආකාරයක් දැකිය හැක. මේ තත්ත්වය නිවැරදිව හඳුනානොගෙන, දරුවාට සිදුකරනු ලබන අනවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර නිසා සිදුවන හානි ගැනද කතා නොකරම බැරිය.
මේ වේදනාබර බඩේ රුදාව බලපාන්නේ මාස 1 1/2 පමණ සිට මාස 6 දක්වා වයසේ පසුවන බිලිඳු දරුවන්ටය. කලාතුරකින් වසරක් පමණ දක්වා වයස දරුවන්ද මෙයට ගොදුරු වන අවස්ථා ඇත. මේ වයසේ පසුවන බිලිඳුන්ගෙන් 10 - 40 පමණ ප්‍රතිශතයක් මෙයට ගොදුරු  වන බව සෞඛ්‍ය අංශ  පෙන්වා දෙයි. ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම දරුවෙකුම පාහේ මෙම තත්ත්වයෙන් පීඩා විඳින බව පෙනේ.
සාමාන්‍යයෙන් දරුවාට මෙම බඩේ රුදාව හටගන්නේ සවස්  කාලයේ සහ රාත්‍රියේදීය. කිසිදු  සොයා ගත හැකි හේතුවක්  නොමැතිව හටගන්නා මෙම තත්ත්වයේදී බඩේ තද කිරීමක් වැනි දෙයක් සිදුවෙයි. සාමාන්‍යයෙන් දරුවා නොනවත්වාම පැය 2-3ක් පමණ ඉතා ඉහළ හඬකින් යටිගිරියෙන් කෑ ගසමින්   හඬයි. අත්පා ගසමින් කෑ ගසමින් මුහුණ රතු කරගෙන  කරන මේ අමුතු හැඩීම මුලු ගෙදරම අය කළබල කරන්නට සමත් වනු ඇත. සමහරුන් මේ සඳහා විවිධ හේතු ඉදිරිපත් කරන ආකාරය පෙනේ.
 
* දරුවාට බඩගිනි වෙලා ඇති
* දරුවාට කිරි අජීර්ණයක් වෙන්න ඕනේ'
* සමහර විට තනිකම් දෝෂයක් වගේ දෙයක්
* කවුරුහරි බලාගෙන ඉන්නකොට කිරි දීලා වෙන්න ඇති
 
මේ නිසාම දරුවාට විවිධ දේවල් පෙවීමට, යාග, හෝම ප්‍රතිකාර්ම කිරීමට පෙළෙඹෙන අවස්ථා ඇත. නමුත් මේ බඩේ වේදනාවට කිසදු හේතුවක් නොමැත. දරුවන් සාමාන්‍යයෙන් හඬන මලබද්ධය, උගුරය    එන ගතිය, කිරි අසාත්මිකතා, ගුදමාර්ගයේ ඇතිවන පැලුම්, පිටිකිරිවලට ඇතිවන අසාත්මිකතා වැනි කිසිදු හේතුවකින් තොරව දරුවෙකු  හඬන්නේ නම් ඒ මේ හේතුව වන්නට බොහෝ ඉඩකඩ තිබේ. එසේම මුලින්ම දරුවා හඬන්නේ සමේ ආසාදනයක්,  නිසා ද ඩයපර්ස් වැනි දේවල් ඇඳ සිටීමෙන් ඇතිවන සමේ රතුවීම්, දැවිලි ගති වැනි දෙයක් නිසාද, මුත්‍රා, මළපහ සාමාන්‍ය ලෙස පිටවනවාද වැනි හේතු ඇතිදැයි සොයා   බැලිය  යුතුය.  ඒ කිසිදු හේතුවක් නොමැතිනම් දරුවා  හඬන හේතුව මෙය විය හැකිය. එසේම පුරුද්දක් ලෙස නිතර  නොහඩන දරුවෙකු සාමාන්‍යයෙන් හොඳින් සිට හිටිහැටියේම හැඩීමට පටන් ගන්නා හේතුව මේ විය හැකිය. 
දරුවෙකු මේ ලෙස හඬනවිට පවු‍ලේ අය බියවී දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම නිසා අනවශ්‍ය ඖෂධ දරුවාගේ ශරීරගත වෙයි. එසේම දරුවාගේ හැඩීම නිසා මවුපියන් එකිනෙකාට දොස් පවරා ගනිමින් සමගිය නැති කර ගන්නා අවස්ථාද තිබේ. දරුවාගේ තදබල හැඩීම නිසාම  නළවා ගැනීමට  ඉතාම තදින් සෙලවීම ඉතාම  අහිතකර භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි තත්ත්වයකි 'Shaken Bady Syndrome' වැනි දරුවාගේ මරණයට පවා හේතුවිය හැකි අහිතකර අවාසනාවන්ත තත්ත්වයක් එමගිින් උදාවිය හැකිය. එබැවින් මෙවැනිඅවස්ථාවක කළ යුත්තේ දරුවා  පලපුරුදු ළමා රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීමය. එසේම දරුවා නළවන විටද ඉතාම මෘදුව සෙමින් සොලවමින්  එය කළ යුතුය. වැඩිහිටින් තරහින් වේගයෙන්, කෑ කෝ ගසමින් දරුවා නළවන්නට කරන උත්සාහයන් දරුවාට  තවත් වදයක් විය හැකිය. එසේම හැඩීම  තවත් වැඩිවිය හැකිය.  එබැවින් තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන කටයුතු කිරීම අතිශයින් වැදගත්ය. බිලිඳු වියේ පසුවන දරුවන්ගේ මේ හේතුවක් නොමැතිව හටගන්නා බඩේ රුදාව, නිවැරදිව තේරුම් නොගෙන දරුවන් විවිධ එක්ස් කිරණ පරීක්ෂාවන්ට පවා ලක්කරන අවස්ථා ඇත. ඒවා දරුවාට ඔරොත්තු නොදෙන අනවශ්‍ය දේවල්ය.
වෛද්‍ය  උපදෙස්වලින් පසුව දරුවා හොඳින්  කකුල් නවා ඔතා පහසුවෙන් තබන්න. හැකි තරම්  දරුවාට මෘදුව ආදරෙන් කතා කරන්න. මවුකිරි ලබාදෙන්න. හොඳින් වාත්‍රාශය ලැබෙන ආකාරයට වටපිටාව සකසන්න.
 
සාකච්ඡචා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ට

IMAGE 2018 Sep 24 08:08
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය...
Views - 184

බර්න්ස්-ඩෙන්ලි-ස්ටෝන් සහ ලීච් ශ්‍රී ලංකා ටෙස්ට් සටනට කැඳවති

IMAGE 2018 Sep 24 08:06
ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කර ඇති අතර එයට නවක ක්‍රීඩකයන් වන රෝරි බර්න්ස්, ජෝ ඩෙන්ලි, ඔලී ස්ටෝන්...
Views - 74
IMAGE වෙනත් කී‍්‍රඩා

ක්‍රීඩා නීතිය යටතේ නව රෙගුලාසි පනවයි

IMAGE 2018 Sep 24 08:12
ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පත්කිරීම, නිලවරණ ක්‍රියා පටිපාටියට අනුව නිලවරණ කමිටුව පත් කිරීම සහ නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට හිමිකම් ලබන...
Views - 42

ශා. පීතර සහ වලල සමස්ත ශූරතා දිනයි

IMAGE 2018 Sep 24 08:10
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවැති 88 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව කොළඹ ශා. පීතර...
Views - 39

තනි පාදයෙන් හිමාලය තරණය කොට ගිනස් පොතට ගිය දියණිය අරුණිමා සිංහ

Sunday, 23 September 2018 IMAGE
1988 ජූලි 20 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ උපන් ඇය නමින් අරුණිමා සිංහ. ඇය ජාතික මට්ටමේ වොලිබෝල් ක‍්‍රීඩිකාවක්. 2011...
Views - 150

සමාජ සේවයෙන් ලොවක් දිනූ ජෝර්දාන් රැජින

Thursday, 20 September 2018 IMAGE
ජීවිත කාලය තුළදී රැජිනියන් පිළිබඳ බොහෝ කතා අපි අසා ඇත්තෙමු.   බොහෝ රැජිනියන් බටහිර සභ්‍යත්වයට සමීප  තැනැත්තියන් වන අතර...
Views - 516

ලෝක ඉතිහාසයේ හමුවන සුප‍්‍රකට ඡායාරූප හා බැඳුණු අප‍්‍රකට කතා පෙළක්

Sunday, 23 September 2018 IMAGE
ඡායාරූපයක් කියන්නේ වචන දහසක් කියලා කතාවක් තියෙනවා. එ් කියන්නේ වචන දහසකින් කිව යුතු දෙයක් එක් ඡායාරූපයකින් කියවෙන බවයි. එ්ක ඇත්ත...
Views - 230

බඩගින්න වැඩි වෙලා

Sunday, 16 September 2018 IMAGE
පසුගිය වසර ගණනාවක් තිස්සේ ලොව කුසගින්නේ සිටින හා මන්ද ‍පෝෂණයෙන් පෙළෙන ජනතාව ප්‍රමාණයෙන් අඩුවෙමින් තිබුණි. නමුත් පසුගියදා එක්සත්...
Views - 238

නිරෝගීව ඉන්න නම් පියවර දහදාහක්වත් ඇවිදින්න

Monday, 17 September 2018 IMAGE
'ව්‍යායාම' නූතන සමාජය තුළ ඉතාම සුලභව කතාබහට ලක්වන මාතෘකාවකි. බෝ නොවන රෝග රැසක් වළක්වා ගත හැකි ඔසුවක් සේ ක්‍රියාකාරී වන ව්‍යායාමවල යෙදීම වුවද කළ යුත්තේ...
Views - 990

සිසු පරපුර ගිලගන්නා දියවැඩියා මාරයාගෙන්...

Monday, 17 September 2018 IMAGE
දියවැඩියාවෙන් ඔබේ ශරීරයට විය හැකි හානිය සහ එමගින් ඔබේ අනාගතයට විය හැකි තර්ජනය පිළිබඳව ඔබ දන්නවා ඇත. ළමුන් විශාල ප්‍රමාණයක් දියවැඩියා තර්ජනයට ගොදුරු...
Views - 648

නාභිය අවට රිදීමකින් ඇරඹෙන ඇපෙන්ඩිසයිටිස්

Monday, 17 September 2018 IMAGE
වෙලාව සවස තුනට පමණ ය.  එදින එම රෝහලේ වාට්ටු අංක අට ශල්‍ය වාට්ටුවේ රෝගීන් ඇතුළත් කරන දිනයයි. උදෑසන සිට එක දිගට රෝගීන් ඇතුලත් කරමින් වෙහෙසට පත්ව දිවා...
Views - 528

අසාමාන්‍ය ලෙස බෙල්ලේ කැක්කුම හටගන්නේ ඇයි?

Monday, 17 September 2018 IMAGE
”දවස් ගානක ඉදන් බෙල්ල කැක්කුමයි. ඒ මදිවට උරහිස් දෙකත් කැක්කුමයි. සමහර වේලාවට තද හිසේ කැක්කුමක් ඇතිවෙනවා. ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක්...
Views - 991

එළු මස් සුප්

Monday, 17 September 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය එළු මස් කටු සහිත කොටස් කිලෝග්‍රෑම් 1 පරිප්පු ග්‍රෑම් 25 බාර්ලි ග්‍රෑම් 25 බෝංචි කරල් 5යි තරමක අර්තාපල් අලයක් තරමක කැරට් අලයක් ලුණු රසට...
Views - 425

තේ වෙලාවට සුදුසු රසවත් කෙටි කෑම

Monday, 17 September 2018 IMAGE
සවස තේ සමග රස විඳින්නත් තේ වෙලාවට අමුත්තන් පැමිණි විටෙක පිළිගන්වන්නත් කදිම කෙටි කෑම රැසක් මේ.  විවේක වෙලාවක ඔබත් මෙවැනි කෑම වර්ග අත්හදා බලන්න....
Views - 1047

රසම රස තෝර මාළු ඉස්ටුව

Monday, 17 September 2018 IMAGE
 අවශ්‍ය ද්‍රව්‍ය තෝර මාළු ග්‍රෑම් 100 තරමක කැරට් අලයක් නිවිති කොළ 3ක් පමණ තරමක අර්තාපල් අලයක් මාගරින් ටිකක් ගම්මිරිස් රසට අනුව ලුණු රසට අනුව දෙහි ඉස්ම...
Views - 760

රාත්‍රියට සැහැල්ලු කෑමක් - එළවළු තෝසේ

Monday, 17 September 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය උඳු පිටි අඬු කෝප්ප 2 පාන්පිටි අඬු කෝප්ප 1 බිත්තරයක් කැරට්, ගෝවා, රතුලූනු අඬු කෝප්ප 1 අමුමිරිස් බටර් ටිකක් ලුණු රසට අනුව සාදන ආකාරය කැරට්,...
Views - 960

මේ දිනවල ජනප්‍රිය ගවුම් විලාසිතා

Monday, 17 September 2018 IMAGE
මේ දිනවල කාන්තාවන් අතර ගවුම් විලාසිතා ඉතා ජනප්‍රියයි. සාමාන්‍ය ගමන් සඳහා මෙන්ම උත්සව අවස්ථා සඳහාද අවස්ථාවට අනුව ගවුම් නිර්මාණය කරගත හැක. ඒ සඳහා රෙදි...
Views - 385

ඕනෑම අවස්ථාවකට ගැළපෙන ටයිට් සාය විලාසිතා

Tuesday, 04 September 2018 IMAGE
ටයිට් සාය විලාසිතා අතරට එක් කළ හැකි මෝස්තර රටා ඇතුළත් විවිධ අවස්ථාවන් සඳහා උචිත නිර්මාණ කීපයක් මෙවර ඔබට ඉදිරිපත් කර ඇත. මෙම නිර්මාණ යොදා ගන්නා රෙදි...
Views - 609

සාරියට අලංකාර පින්තාරු මෝස්තරයක්

Monday, 17 September 2018 IMAGE
අද අප ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ මේඩ් අප් ක්‍රමයට සැකසූ ලිනන් ඔසරියකි. මුලින්ම ලිනන් රෙද්ද ගෙන හොඳින් සෝදා ඉතා හොඳින් ඉස්ත්‍රික්කයක ආධාරයෙන් මැදගත...
Views - 290

අලංකාර ගොයින් අ වේ ඇඳුමක්

Monday, 17 September 2018 IMAGE
දීප්තිමත් වර්ණවලින් යුතු මෙම ගොයින් අ වේ ඇඳුම සායක් සහ බ්ලවුසයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. ෂිමර් රෙද්දෙන් මසා ඇති මෙම ඇඳුමෙහි දිගු සාය ගැදර් කර සකස්...
Views - 254

විනෝදෙට ඇඳලා FB දාපු චිත්‍ර හින්දා අද මගේ ජීවිතේ...

Sunday, 23 September 2018 IMAGE
“මම පුංචි කා‍ලේ ඉඳන් චිත්‍ර වලට දක්ෂයි. මම සාමාන්‍ය පෙළට හැදෑරුවෙත් චිත්‍ර. ඒත් උසස් පෙළට මම තෝරාගත්තේ චිත්‍ර විෂය නොවෙයි. අපේ...
Views - 266

මට Facebook හරහා වැඩිපුරම එන්නේ සරාගී යෝජනා

Sunday, 23 September 2018 IMAGE
“මගෙ නොවනා ඔය ඇස් ආයෙ දැක ගන්නත් දැන් තහනම්නේ හමුනොවනා අප මතු ආයෙ අතීතයක හිත හැඬුවාවේ...” මේ දවස්වල නිතර ඇහෙන ඒ ගීතය ගයන්නේ ලක්ෂ්මන්...
Views - 235

කලා දිවියට වසර හතළිහක් පිරෙන දවසේ පුණ්‍යකර්මයක්...

Sunday, 23 September 2018 IMAGE
ඔහුගේ හඩින් එදා ඇසුණු බොහෝ ආදර ගීතවලට ආදරය විඳින හා ආදරය නිසා විඳ වන අද කා‍ලේ තරුණ පරපුරත් බොහෝ සෙයින් ප්‍රිය කරනවා. “මටත් හොරෙන් මගේ...
Views - 78

පයින් ගැසූ පන්දුව නිසා ජීවිතයම උඩු යටිකුරු වූ...

Sunday, 16 September 2018 IMAGE
“මගේ පළවෙනි ඉලක්කය තමයි සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කරගන්න එක. ඊට පස්සේ උසස් පෙළ ඊටත් පස්සේ කැම්පස් යනවා. කවද හරි භෞතික විද්‍යාඥයෙක්...
Views - 825

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.