lakbima.lk
නවතම පුවත

මහින්ද ඉල්ලා අස්වෙයි

IMAGE 2018 Dec 14 19:23
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කර සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධී බවට...
Views - 2136
එසැනින් පුවත්

රනිල් වික්‍රමසිංහ ඉරිදා නව අගමැති ලෙස දිවුරුම් දෙයි

IMAGE 2018 Dec 14 23:41
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස...
Views - 1497

26 දා සිට දුම්රිය වර්ජනයක්

IMAGE 2018 Dec 14 23:03
දුම්රිය රියැදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු ප්‍රධාන දුම්රිය...
Views - 612

පඩි ගෙවන්න මුදල් තියෙනවා - මුදල් ‍ලේකම්

IMAGE 2018 Dec 14 22:59
දේශපාලනික වශයෙන් කුමන තත්ත්වයක් පැවැතියත් රට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා...
Views - 703

ඊවා වනසුන්දර විශ්‍රම යයි

IMAGE 2018 Dec 14 18:59
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) තම සේවාධුරයෙන්...
Views - 1284

අතුරු තහනමට එරෙහි පෙත්සම ජනවාරි 16-17-18

IMAGE 2018 Dec 14 18:40
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා...
Views - 460

නව වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයෙක් දිවුරුම් දෙයි

IMAGE 2018 Dec 14 17:59
වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්....
Views - 711

මහින්ද ඇතුළු ඇමතිවරු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගය ඇරඹේයි

IMAGE 2018 Dec 14 12:28
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ...
Views - 1092

මෛත්‍රී - මහින්ද ඇතුළු නිදහස් සන්ධානය විශේෂ රැස්වීමක

IMAGE 2018 Dec 13 18:18
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  මහින්ද රාජපක්ෂ...
Views - 1903

පාරිභෝගික නිලධාරීන් ලෙස පෙනී සිටන සොරුන්ගෙන් පරිස්සම් වන්න

IMAGE 2018 Dec 13 17:28
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, වෙළඳසැල් පරීක්ෂා...
Views - 472

වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනපතිට බෑ

IMAGE 2018 Dec 13 17:10
වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ආණ්ඩුක්‍රම...
Views - 2216

දඹුල්ල මහා නගර සභා අයවැය ඡන්ද 6කින් දිනයි

IMAGE 2018 Dec 13 16:51
දඹුල්ල මහා නගර සභවේ 2019 වර්ෂය සදහ්වූ අයවැය යෝජනාව අද (13 )වැඩි ඡන්ද හයකින් සභා...
Views - 631

මෛත්‍රී මහින්ද දීගය කැඩුණොත් මම දේශපාලනයෙන් සමුගන්නවා (Video)

IMAGE 2018 Dec 13 16:15
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
Views - 1962

තූර්කි දුම්රිය අනතුරෙන් 9ක් මරුට 47කට තුවාල

IMAGE 2018 Dec 13 15:29
මීට සුළු වේලාවකට පෙර සිදු වූ සීඝ්‍රගාමී දුම්රිය අනතුරක් හේතුවෙන් 9 දෙනෙකු...
Views - 416

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පිතිකරණ පුහුණුකරු ලෙවිස්

IMAGE 2018 Dec 13 14:32
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත...
Views - 577
එතෙර පුවත්

ඝානා විශ්ව විද්‍යාලයෙන් ගාන්ධි පිළිරුව ඉවත් කෙරේ

IMAGE 2018 Dec 14 09:16
‘නිදහස් ඉන්දියාවේ ජාතියේ පියා’ ලෙස සැළකෙන ගාන්ධිතුමන්ගේ පිළිරුව ඝානා...
Views - 721

ජර්මනියෙන් චොකලට් කාන්දුවක්

IMAGE 2018 Dec 13 12:18
  බටහිර ජර්මනියේ වර්ල් නගරයේ පිහිටි ඩ්‍රෙයිමිස්ටර් නම්  චොකලට්...
Views - 1424

ගැම්බියානු හිටපු ජනපතිට ඇමරිකාව තහනම්

IMAGE 2018 Dec 13 11:33
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කර ඇත්තේ හිටපු ගැම්බියානු...
Views - 479

නැගෙනහිර සිරියාවෙන් සමූහ මිනී වළවල් 7ක්

IMAGE 2018 Dec 13 10:06
පසුගිය සමයේ අයි.එස් සටන්කාමීන් විසින් කෲර ලෙස වධ දී මරා සමූහ වශයෙන් වළ...
Views - 319

පින්තූර ගැලරිය

IMAGE

මට කරන්න බැරි එකම එක වැඩක් විතරයි

IMAGE 2018 Dec 14 09:55
මම අවුරුදු 12ක් හමුදාවේ සේවය කළා. පස්සේ කාලෙක ආබාධිත තත්ත්වයට පත් වෙලා ගෙදර ඉන්න අතරේ තමයි මම නළුකමට පිවිසුණේ....
Views - 1618

මුහුණු ‍පොතින් ආ ඒ නාඳුනන අමුත්තියගෙන් ගැලවෙන්න අන්තිමට මම ‍පොලීසි ගියා

IMAGE 2018 Dec 13 09:28
මම facebook පාව්ච්චි කරද්දී ඇතැම් වෙලාවට සමහරු ඔයා ඇත්ත ධනංජයමද'' කියලා අහලා මාත් එක්ක chat කරන අවස්ථා තියෙනවා. මගේ...
Views - 1344

රාවණගේ චරිතය රඟපාන්නේ කවුද කියලා ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැනගන්නට ලැබෙයි

IMAGE 2018 Dec 13 09:14
පසුගිය මාසයේ 25 වැනිදා පටන් ටී.වී. දෙරණ නාලිකාවෙන් දැවැන්ත ගණයේ ටෙලි නාට්‍යයක් විකාශය ආරම්භ වුණා. ඒ ටෙලි නාට්‍යයේ...
Views - 1131

ගීතයි - පබෝධයි අවුරුදු 31කට පස්සේ කරන්න යන වැඩේ

IMAGE 2018 Dec 11 16:28
ගීතා කාන්ති ජයකොඩි කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ රැසකින් දස්කම් පෑ නිළියක්. ගුවන් විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍යය...
Views - 2413

ගැළපෙන කෙනා තවම හමුවෙලා නැහැ

IMAGE 2018 Dec 11 13:51
“දේදුණු ආකාසේ” චිත්‍රපටය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් චුලක්ෂි රණතුංග මේ දවස්වල වැඩි වෙලාවක් ගත...
Views - 2328

දවස් 14ක් කූඩුවේ ඉඳලා ගෙදර ගියාට පස්සේ දමිත් අසංක කියපු කතාව

IMAGE 2018 Dec 10 13:34
ගායන ශිල්පී දමිත් අංසක බන්ධනාගාර ගත කරලා කියන පුවතට තටු ලැබිලා එය රටේ අස්සක්  මුල්ලක් නෑර පැතිර ගියේ මීට මාස දෙක...
Views - 2619

දුම්රිය දෙපාර්තමේන්තුව කුරුළු දඩයමක

IMAGE 2018 Dec 10 11:21
වසර සිය ගණනක් මුලුල්ලේ පක්ෂි වර්ග රැසකට රැකවරණය දුන් කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස්පාර අද්දර ඇති පැරණි බෝ රුකක්...
Views - 1268

කාගෙවත් ආදරයක් මට මගේ කරගන්න වුවමනාවක් නැහැ

IMAGE 2018 Dec 10 08:56
ධනුක දිල්ෂාන්ව අප මුලින්ම හඳුනාගත්තේ මියුසික් වීඩියෝ කලාවෙන්. කාලයත් එක්ක පුංචි තිරයේ ආදරණිය පෙම්වතා බවට පත් වූ...
Views - 1371
IMAGE

සෑම දෙයක්ම ‘පුළුවන්’ යැයි සිතීමෙන් නිසැකවම එය සඵල වේවි

IMAGE 2018 Dec 12 11:16
‘පුළුවන්’ මේ වචනය කෙතරම් සරලද සැහැල්ලුද?’ නමුත් ඒ අයුරින්ම මෙම වචනය බලවත් බව  ඔබ දන්නවාද? මෙතරම් සැහැල්ලු වචනයක ඇති ප්‍රබල  බව ශ්‍රී ලාංකික අප...
Views - 2590

ව්‍යාපාරික පුවත්

ජීවක හර්බල් ප්‍රොඩක්ට්ස් නව නිවහනකට

IMAGE 2018 Dec 14 20:15
දශක ගණනාවක් පුරා ජනතාවගේ විශ්වාසය දිනා සිටින ‘‘ජීවක’’ ආයුර්වේද ඖෂධ...
Views - 141

සෙලාන් 30 වසර සමරා 100%ක බෝනස්

IMAGE 2018 Dec 12 10:26
ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු වතාවට 100%ක බෝනස් පොළියක් හඳුන්වා...
Views - 337

ඩීමෝ මිචෙලින් මිනිසාගේ 120 වන සංවත්සරය සමරයි

IMAGE 2018 Dec 11 12:31
සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරුපොදු සමාගම (DIMO) දශක අටකට ආසන්න කාලයක පටන්...
Views - 349
කතා මැද කතා

එජාපය රනිල්ම ඉල්ලයි මෛත්‍රී බෑම කියයි

IMAGE 2018 Dec 10 08:44
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමග...
Views - 1572
සුන්දර ලක්බිම

සංචාරක ආකර්ෂණයට ලක්වූ අපේ රටේ උණුදිය උල්පත්

IMAGE 2018 Nov 22 01:21
අපේ රටේ විවිධ ප්‍රදේශවල ස්වාභාවික උණුදිය උල්පත් පිහිටා ඇත. මේවා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ඒවා වේ. ඔබත් යම් දිනෙක උණුදිය උල්පත් බලන්නට...
Views - 3054

කාටූන්

IMAGE

සහන් එළිය

ඉහත ආත්මයට අයත් යැයි සිතෙන පරිසරයක් සිතුවමට නංවාගෙන

IMAGE 2018 Nov 01 14:10
ධනවත් ව්‍යාපාරිකයකු ගේ බිරිඳ වන තිස්පස් වියැති නදීරා දෙදරු මවකි. විශේෂයෙන් කැපී පෙනෙන රූ සපුවකින් යුතු ඇය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක වන අතර පිනට...
Views - 2918
විමසුම

රට කියන තරම් අගාධයකට වැටී නැත

IMAGE 2018 Dec 10 17:09
පසුගිය කාලයේ ග‍්‍රීසිය බරපතළ විදේශ ණය අර්බුදයක පැටලී සිටියේය. තම රටට ණය ගෙවා ගත නොහැකි බව 2010 වසරේදී එරට නිල වශයෙන් ප‍්‍රකාශ කළේය. යුරෝපයේ දක්ෂිණ භාගයේ...
Views - 341
මානිගේ තීරුව

නෑ අනේ ජනාධිපති රජවෙන්න හදන් නෑ

IMAGE 2018 Dec 10 08:31
අපේ ගෙදර දොරේ ප්‍රශ්න ගැන දුක් ගන්නේ බිරිඳය. ඒ සඳහා ඇයට දවසේ පැය විසි හතරද මදිය. මේ නිසා ඔක්තෝබර් 26 විප්ලවයෙන් පසු ශ්‍රී ලංකාව ගැන දිනපතා ඇයව දැනුවත්...
Views - 1204
ලොව වටා සතියක්

ඇමෙරිකාව ඔකිනාවා හමුදා කඳවුර හැර යයි !

IMAGE 2018 Dec 14 17:09
ජපානයේ ඔකිනාවා දූපතේ දශක ගණනාවක් පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුර ඉවත් කිරීම අද දින ආරම්භ විය. ඒ මෙතෙක් කල් ජපන් පුරවැසියන් සිදුකළ උද්ඝෝෂණයන්‍ ගේ...
Views - 394
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ගෑස් සිලින්ඩරය දැක දෑත නළ‍ලේ තබා වඳිති

IMAGE 2018 Dec 04 12:09
කොල්ලා කෙල්ල පස්සෙන් යන්නේය. කෙල්ල ගණන් ගන්නේ නැත්තේය. කෙල්ල ගස්සන්නේය. අ‍පෝ මෙයාගේ ගෑස්. කොල්ලා එහෙම කියන්නේය. ඒ කියන්නේ සිලින්ඩර ගෑස් ගැන නොවේය....
Views - 834
දහම් මග

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමින් මෙවරත් වෛද්‍ය ශිෂ්‍යාධාර

IMAGE 2018 Dec 04 11:59
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ජේතවනාරාමාධිපති පූජ්‍යපාද...
Views - 561
විශේෂ පුවත්

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන ධෛර්යය

IMAGE 2018 Dec 11 08:53
සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක බිම්කඩ වූයේ මුලතිව්,...
Views - 212

මධුෂ්ගේ තවත් තිර නාටකයකට රඟ දැක්වුණු කෝටි 700 දියමන්ති කොල්ලය

IMAGE 2018 Dec 11 08:44
පන්නිපිටිය, ඇරැව්වල, අරලිය උයනේ පිහිටි එක්තරා නිවසකට ඉකුත් මස 05 වෙනි දින සවස...
Views - 770

හමුදාපතිවරියක් සිටින ලෝකයේ ලංකාවේත් තරු දෙකේ ජෙනරාල්වරියන්...

IMAGE 2018 Dec 11 08:37
තරු දෙකේ ජෙනරාල්වරියක වන ස්ලෝවේනියාවේ ඇලන්කා අර්මෙන්ක් පසුගියදා...
Views - 2167

අනාගත දරු පරපුර වෙනුවෙන් අපෙගේ ගැමි ජනකතා සුරකිමු !

අතීතයේ රූපවාහිනී හෝ ගුවන් විදුලි වැනි  වින්දන මාධ්‍යයන් තිබුණේ නැත. එකල ජන සමාජය රසවත් කළේ ගැමි ජන සාහිත්‍ය කලාවයි. පැරණි ජන සාහිත්‍යය අප ජන සමාජය කුල්මත් කළා යැයි පැවසීම සාවද්‍ය නොවේ. හේනේ කුඹුරේ පැලේ සිට වෙහෙස මහන්සි වී නිවසට පැමිණි පසු වෙහෙස නිවා ගැනීමට පැරණි ජන කතා මහත් උපකාරී විය.

මෙම ගැමි ජනකතා අතර රජ කතා, දේව කතා, අද්භූත කතා, වීර කතා ආදී අංග රැසක් තිබුණි. අන්දරේගේ, මහදැනමුත්තාගේ මෙන්ම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතාද ඊට අයත් වේ.

ගැමි ජන සාහිත්‍යයේද ළමා, යොවුන්, වැඩිහිටි අංග වලට අයත් සාහිත්‍ය අංග පැවතිණි. මේවා පරපුරෙන් පරපුරට ගලා යාමේ දී වඩාත් දියුණු, තියුණු වී අලංකාර වී ගලා යාම ඒවායේ සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස පෙන්වා දිය හැකියි.

ජන කතාවල උපුටා ගැනීම් මෙන්ම සංශෝධනයන් වලට බුද්ධිමය දේපල ය‍ටතේ නඩු අසන සංවිධාන එකල තිබුණේ නැත. එබැවින් එක් එක් යුගවල සිටි දක්‍ෂ ජනසාහිත්‍ය කරුවන් විසින් එක් එක් කතාවලට අළුත් අංග එකතු කරමින් අවශ්‍ය ලෙස සංශෝධනය කරන ලදී.

ඇත්තෙන්ම මෙම කතාවන් පරම්පරාවෙන් පරාම්පරාවට හැඩ වැඩ වෙමින් රසවත් වෙමින් අඩු ලුහුඬුකම් ඉවත් කරමින් වර්ධනය වීම තුළ ඒවා වඩාත් රසවත් වූ බව පැවසීමට පුළුවන.

පැරණි ජන සමාජ වල තිබූ ඉතා හරවත් රසවත් කතාවන් දන්නා අය අද විරලය. මේවායේ ගැබ් තිබූ හාස්‍යය පිරි උපදේශාත්මක රසය අද නිර්මාණ ගණනාවකින් හෝ ලැබීම අපහසුය. එම රසවත්  කතා නිර්මාණය කළ අයද සමඟ එම කතා ද ජන සමාජයට අහිමි විය. නව මාධ්‍ය කලාවක් විසින් ඒවා බිලි ගත්තා යැයි පැවසීමද වරදක් නොවේ.

කෙසේ වෙතත් අප ජන සමාජය සතුව ඇති ජන කතා පිළිබඳව කරුණු සොයා බලා ඒවා සංරක්ෂණය කරන්නේ නම් එය අනාගත දරු පරපුර වෙනුවෙන් කරන මහඟු ක්‍රියාවක් වනු ඇත.

 

ආචාර්ය ධම්මදේශ අම්බලන්පිටිය විසිනි,

සකස් කලා - ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

මාලිංගට එක්දින හා විස්සයි විස්ස නායකකම

IMAGE 2018 Dec 14 18:42
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ලසිත් මාලිංග...
Views - 166

අකිල ධනංජයට ICCයෙන් තහනමක්

IMAGE 2018 Dec 11 10:43
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා‍යමේ අකිල ධනංජයගේ පන්දු යැවීම අන්තර් ජාතික තරඟවලදී අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබේ....
Views - 208
IMAGE වෙනත් කී‍්‍රඩා

එල්ලේ සම්මේල සභාපතිට ඇත්තේ දේශපාලන එල්ලයක්

IMAGE 2018 Dec 11 16:59
එල්ලේ සම්මේලනයේ සභාපති සම්මේලන ව්‍යවස්ථාවන්ට පයින් ගසා තමන්ගේ දේශපාලන අරමුණු සඳහා සම්මේලනය අවභාවිතා කරනවා. ක්‍රීඩාව එල්ලේ වුණත් සම්මේලන...
Views - 112

හොඳම පා පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවෙන්

IMAGE 2018 Dec 06 17:13
  1956 වසරේ සිට ප්‍රංශ පාපන්දු සම්මේලනය මඟින් පිරිනැමෙන 'බ්ලොන් ඩි ඕර්' සම්මානය ලෝකයේ ඉහළතම හා පැරණිතම පා පන්දු සම්මානයකි. මෙවර එම සම්මානය...
Views - 341

දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර

Wednesday, 12 December 2018 IMAGE
The Passage du Gois  මාවත ප්‍රංශයේ ගල්ෆ් බර්න් හරහා වැටී ඇති අපූරු මාවතකි. ඒ අන් කිසිවක් නිසා නොව දිනකට පැය 2ක් පමණක් ගමන් කළ හැකි ඉන් අනතුරුව...
Views - 916

ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්

Wednesday, 12 December 2018 IMAGE
   Albuquerque International Balloon Fiesta’ යනු ඔක්තෝබරය හැඩ ගන්වන ජාත්‍යන්තර වාෂ්ප බැලුන් තරඟයකි. මෙම තරඟය වාර්ෂිකව  පැවැත්වෙනුයේ ඇමරිකා එක්සත්...
Views - 272

වියට්නාමයේ ඉදි වූ රන් පාලම

Wednesday, 12 December 2018 IMAGE
2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ...
Views - 645

ලෝකයේ ජනගහණය අධිකතම කුඩා දූපත

Wednesday, 12 December 2018 IMAGE
  ‘සැන්ටා කෲස් ඩි අයිසොලේට්’ දූපත වනාහි කොලොම්බියාවට ආසන්න මුහුදුවෙරළේ පිහිටා ඇති කුඩා දූපතකි. මෙය සැන් බර්නාඩ් දූපත් සමූහය...
Views - 694

නොදැන කරන ආහාර භාවිතයෙන් අපි රෝගීන් වන අන්දම

Wednesday, 12 December 2018 IMAGE
බත් අපේ ප‍්‍රධාන ආහාරය නොවුණා නම් අපේ ප‍්‍රධාන ආහාරය පොල් කියලා හිතෙන එකේ වරදක් නැහැ. ලංකාවේ මිනිස්සු කුස්සියකට ගියාම හිරමනේකුයි, සමහර විට ගාල...
Views - 475

සෙංගමාලයේදී අපේ සිරුර කහ පැහැ වන්නේ ඇයි?

Wednesday, 12 December 2018 IMAGE
ඇස් කහ පැහැ ගැන්වී තේ කහට මෙන් මුත්‍රා පිටවීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. එය  යම් රෝගී තත්ත්වයක් පිළිබඳ අනතුරු  ඇඟවීමක් බව අමුතුවෙන් පැවැසිය යුතු...
Views - 258

ව්‍යායාම තුළින් අත්වන යහපත් ප්‍රතිඵල

Wednesday, 12 December 2018 IMAGE
ව්‍යායාම නොකරන අය ව්‍යායාම නිසි ආකාරයෙන් කරන අය සමග ගළපන විට සසඳන විට මේ වෙනස්කම් ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. බලන්න ඔබත් මේවගේ කෙනෙක්ද කියලා. *...
Views - 472

කෙළ බිඳිති මගින් බෝවන කම්මුල්ගාය

Monday, 03 December 2018 IMAGE
උණ හටගෙන එක් කම්මුලක් විශාල වෙද්දී රෝගය කුමක්දැයි බොහෝ වැඩිහිටියෝ දනිති. කනට පහළින් දැඩි වේදනාවක් ගෙන දෙමින් මේ ආරම්භ වන්නේ කම්මුල්ගාය ලෙස ‍පොදුවේ...
Views - 323

මීට් බෝල්ස් කරිය

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය අඹරාගත් මස් වර්ගයකින් ග්‍රෑම් 500 සුදුලූනු බික් 2යි ලොකු ලූනු ගෙඩියක් රම්පෙ කැබැල්ලක් කරපිංචා කිනිත්තක් බිත්තරයක් තෙල් මේස හැඳි 2...
Views - 323

ජින්ජර් පුඩිම

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 300 සීනි ග්‍රෑම් 300 බිත්තර 5යි පිටි ග්‍රෑම් 400 කේක් කුඩු ග්‍රෑම් 200 බේකිං පවුඩර් ග්‍රෑම් 10 ජින්ජර් පවුඩර් ග්‍රෑම් 5 ජින්ජර්...
Views - 248

බේක් කරගත් ටර්කි

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය කිලෝ 1 1/2ක පමණ ටර්කි බ්‍රෙස්ට් එකක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව රතු වයින් මේස හැඳි 2 අර්තාපල් කිලෝග්‍රෑම් 1 බටර් ටිකක් සාදන ආකාරය අල...
Views - 229

කප් කේක්

Tuesday, 11 December 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය බටර් කේක් ග්‍රෑම් 250 වැනිලා තේ හැඳි 1/2 කබ‍ලේ යන්තමට බැද කුඩුකරගත් කජු මද අඬු කෝප්ප 1/4 පුහුල් දෝසි ග්‍රෑම් 100 වියළි මිදි ග්‍රෑම් 100 බටර්...
Views - 301

පුංචි දූට ලස්සන ගවුමක්

Wednesday, 12 December 2018 IMAGE
මේ ඔබේ සුරතල් දඟකාර  දියණියට ලස්සන පුංචි ගවුමක පතරොමක් ඔබ කැමති පාටකින් ඩොට් රෙද්දක්ම තෝරා ගත්තොත් මෙහි නියම හැඩය පෙනේවි ඉදිරි පලුව - නැම්මට තබා...
Views - 188

කුඩා කොලරයක් යෙදූ සාරි හැට්ටයක්

Tuesday, 04 December 2018 IMAGE
පපුව 36 ඉන 32 ප්‍රමාණයට මෙය සකස් කර තිබෙන්නේ. අංශයෙන් 1/4 පමණ අඩු, වැඩි කරගෙන අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්.  මුලින්ම මේ කොටස් ටික වෙන වෙනම රේඛාවල...
Views - 471

බටහිර ක්‍රමයට සැරසුණු සුන්දර මනාලියක්

Wednesday, 12 December 2018 IMAGE
මේ මනාලිය පැහැපත් බවින් යුතු සිහින් උස සිරුරැති රූමත් යුවතියක්. ඇගේ  එම පෙනුම වඩාත් ඔප් නංවන්නට මෙම ගවුම් විලාසිතාව සමත් වී තිබෙනවා. ඇගේ  මල් කලඹ මල්...
Views - 210

වියපත් බව සඟවන ඇඳුම්

Tuesday, 04 December 2018 IMAGE
මැදිවිය ඉක්මවා යෑමත් සමග වියපත් ලක්ෂණ ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. එහෙත් ඒ වියපත් ලකුණු වඩා වැඩිපුර පෙන්වන්නට ඇය අඳින පළඳින ආකාරයද හේතුවන අවස්ථා...
Views - 983

මහරජ කන්සා හි විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි දෙවගන

Wednesday, 12 December 2018 IMAGE
ලක්ෂ්මි දෙවගන යනු විෂ්ණු දෙවියන්ගේ බිරිඳයි. මහරජ කන්සා ටෙලි කතා මාලාවේ ප‍්‍රධාන චරිත දෙකක් වන විෂ්ණු සහ ලක්ෂ්මි චරිතවලට රංගනයෙන්...
Views - 311

මහරජ කන්සා හි යශෝධා ගුන්ගුන් උප‍්‍රාරි

Monday, 03 December 2018 IMAGE
මතුරා ප‍්‍රාන්තයේ යාදව් පරපුරට අයත් වාසුදේව රජුට දාව දේවකී බිසව විසින් උපත ලබා දෙන පුත් කුමරු නමින් ක‍්‍රිෂ්ණය. දේවකීගේ පුතු අතින්...
Views - 698

සරෝජා තුළින් රටම හඳුනාගත් පුංචි සුරංගනාවී...

Sunday, 18 November 2018 IMAGE
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සරෝජා සහ පුංචි සුරංගනාවි යන චිත්‍රපටවල ළමා නිළියක ලෙස රඟපාමින් ජාත්‍යන්තර...
Views - 1421

ඉන්දීය අගමැතිවත් පුදුම කරපු භාතිය-සන්තුෂ් කරන්නට යන...

Sunday, 11 November 2018 IMAGE
භාතිය, සන්තුෂ්, උමාරියා කියන මේ තුන් දෙනාම ලාංකේය සංගීත ක්ෂේත්‍රය නැවුම් මාවතකට රැගෙන එන්නට වෙර දරන පිරිසක්. ගාන්ධි තුමාගේ 150 වන...
Views - 2241

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.