lakbima.lk
නවතම පුවත

දෙසැම්බර් 10 වැනිදායින් පසු එජාප තනි ආණ්ඩුවක්

IMAGE 2018 Oct 20 00:36
එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය සම්මත කර...
Views - 2516
එසැනින් පුවත්

රට ගොඩගන්න ඒකාබද්ධයෙන් විද්වත් කමිටු

IMAGE 2018 Oct 21 10:39
මේ රටේ සියලු ක්‍ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු පිළිබඳ සැලසුම් කිරීම සඳහා...
Views - 76

පළාත් ඡන්දයට ශ්‍රීලනිපය තනියෙන්

IMAGE 2018 Oct 21 10:36
ශ්‍රීලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ඉදිරි පළාත් සභා...
Views - 118

මෛත්‍රී-මෝදි හප්පන්න හැදූ ඇමැතිවරු ගැන පරීක්ෂණ

IMAGE 2018 Oct 20 00:59
ඉන්දියාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විරසකයක් ඇතිකරමින් කැබිනට්...
Views - 1031

ජනපතිගෙන් ආනයනයට සීමා

IMAGE 2018 Oct 20 00:48
මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රාශියක් සඳහා සීමා පැනවීමට...
Views - 658

පෙම්තියගේ 15 වැනි උපන් දිනයට පෙම්වතාගෙන් අපූරු තෑග්ගක්

IMAGE 2018 Oct 19 14:43
පෙම්වතියගේ පහළොස් වැනි උපන් දිනය දා ඇය කතරගම ප්‍රදේශයේ පුද්ගලික...
Views - 2387

නළ පුපුරා ගලායන ජලයෙන් තංගල්ලේ ගොවියෝ කුඹුරු වපුරති

IMAGE 2018 Oct 19 11:58
ජාතික ජල සම්පත්  මණ්ඩලයට අයත් තංගල්ල නලගම ජල පොම්පාගාරයෙන්  බෙදාහරිනු...
Views - 842

වගාහානි මඩින්න තුවක්කු දෙනවාට පරිසරවේදීන් නොසතුටෙන්

IMAGE 2018 Oct 19 11:34
විධිමත් සංගණනයක් හා අධ්‍යයනයක් නොකර වල් ඌරා ඇතුළු ගොවීන්ගේ වගා හානි සිදු...
Views - 616

හයිබ්‍රිඩ් සුද්දා කෝටියක කුඩු සමග දැ‍ලේ

IMAGE 2018 Oct 19 11:01
කොළඹ ‍පොලිස් අපරාධ කොට්ඨාසයේ නලධාරීන් කණ්ඩායමක් ඊයේ (18දා) අලුයම රුපියල්...
Views - 686

තෙල් මිල සූත්‍රය එළිදක්වයි

IMAGE 2018 Oct 19 10:58
තෙල් මිල සූත්‍රය මුදල් අමාත්‍යාංශයේදී එළිදැක්විණි. මංගල සමරවීර...
Views - 789

ට්‍රම්ප් මධ්‍යම ඇමරිකානු සරණාගතයින්ට වැට බඳියි

IMAGE 2018 Oct 19 10:11
ඊයේ (18) වන දා සිය ට්වීටර් ගිණුම මඟින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
Views - 924

රෝ කුමන්ත්‍රණය ගැන සාකච්ඡාවට ඉන්දියාව වෙලාව ඉල්ලයි

IMAGE 2018 Oct 19 09:57
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය...
Views - 582

කෑගල්ල ශ්‍රීලනිප සංවිධායක ගිනි අවි සමඟ අත්අඩංගුවට

IMAGE 2018 Oct 18 11:31
කෑගල්ල ශ්‍රීලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ඉමිතියාස් කාදර් නීති...
Views - 1109

මේ වසරේ ශ්‍රී ලංකාවේ 20ක් අඩු බර දරු උපත්

IMAGE 2018 Oct 18 08:27
ශ්‍රී ලංකාවේ මේ වසර තුළ ඉපදී ඇති දරුවන්ගෙන් 20ක් අඩුබර දරු උපත් බවද ගර්භණී...
Views - 525

විදුලි බිලට මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න බැහැ

IMAGE 2018 Oct 18 08:23
ඉන්ධනවලට මෙන් විදුලිබල පනතට අනුව විදුලිබිලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට...
Views - 327

ජනතාවට සහනයක් දෙන්න අඩු මිල පෙට්‍රල් වර්ගයක් ළඟදී

IMAGE 2018 Oct 18 08:21
ශීඝ්‍රයෙන් වැඩි වන පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන ජනතාවට සහනයක් ලබාදීම සඳහා...
Views - 962
එතෙර පුවත්

බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර

IMAGE 2018 Oct 19 11:54
ඕස්ට්‍රේලියානු සංචාරයේ මේ වන විට නියැලෙමින් සිටින හැරී කුමරු හා මේගන්...
Views - 886

පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි

IMAGE 2018 Oct 19 11:41
පාකිස්තානයේ වයස අවුරුදු 6 ක සිඟිති දැරියක කෲර ලෙස දූෂණය කර මරා දැමූ...
Views - 834

අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්

IMAGE 2018 Oct 19 11:26
අද (19) වන දින තූර්කි පොලීස් නිළධාරීන් විසින්  අතුරුදහන් වූ සෞදි...
Views - 565

පින්තූර ගැලරිය

IMAGE

ආධ්‍යාත්මික දිවියකට හුරු වුණු දඟකාර නිරෝෂාගේ වර්තමාන කතාව

IMAGE 2018 Oct 21 11:58
අපි ගොඩක් වෙලාවට ජනප්‍රිය චරිත ගැන ප්‍රතිරූප මවාගන්නේ ඒ අයගේ බාහිර පෙනුම වගේම ඒ අය කලාව තුළ කරන කියන දේවල් දිහා...
Views - 79

විවාහක ලක් රූ රැජිනියෝ ඇවිළෙති

IMAGE 2018 Oct 21 11:39
2108 විවාහක ලක් රූ රුජින තරගය පසුගියදා නිමාවට පත්වූයේ එහි ජයග‍්‍රාහී කිරුළ සුමුදු ප‍්‍රසාදනීට හිමිකර දෙමින්....
Views - 106

පමාවීය හිමියනි මම ඔබගෙන් සමුගමි

IMAGE 2018 Oct 21 11:25
“පමා වීය හිමියනි මම ඔබගෙන් සමුගමී නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමී” උම්මග්ග ජාතකයේදී අමරා දේවිය මහෞෂධ...
Views - 69

අභයදානයේදී ගවයන්ට මුල් තැනක් ඇයි ?

IMAGE 2018 Oct 19 13:16
අවිහිංසාව පිළිබඳව සඳහන් වන විට ශ‍්‍රී ලාංකීය බෞද්ධ ජන සමාජය තුළ ප‍්‍රමුඛ අවධානයට ලක්වන සත්වයා වනුයේ ගවයා. ඒ...
Views - 356

එංගලන්තයේ මහාචාර්යවරයාගෙන් උපන් ගමට උපකාර

IMAGE 2018 Oct 19 12:02
වැදූමව හැදූ පියා මෙන්ම උපන්ගම, ඉගෙන ගත් පාසල හැදුණු වැඩුණු පරිසරය ධනය, බලය, නිලය, උගත්කම හමුවේ අමතක කර දමන...
Views - 1766

චිත්‍රපට ‍පෝලිම කුඩු පට්ටම් කරලා

IMAGE 2018 Oct 17 09:17
මෙතෙක් පෞද්ගලික අංශය යටතේ තිබූ, චිත්‍රපට බෙදාහැරීමේ බලතල නැවතත් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගන්නා බව එහි...
Views - 902

ලෝකයේ ලොකුම සල්ලි කාරයාටත් ගණන් ඉගැන් වූ ලංකාවේ කොල්ලා

IMAGE 2018 Oct 15 10:29
“හැමවිටම පාහේ මං විශ්වාස කරන්නේ නිදහසේ කල්පනා කරලා තීන්දු ගැනීම කියන කාරණය ප්‍රබලයි කියලයි. මගෙ ව්‍යාපාර ගැන...
Views - 2667

විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?

IMAGE 2018 Oct 14 14:49
දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිතයකට පණ දිය හැකි අති දක්ෂ නළුවෙක්. මේ කියන නළුවාට රංගනයේදී නම් සීමා මායිම් නැහැ. ඒ...
Views - 4546

IMAGE

පැරණි ආදර කතාවල වුව ද මතක සුන්දර ය

IMAGE 2018 Oct 18 08:39
වස්සානෙ ඉවර වෙලා සෑහෙන කල් ගිහින් කියලමයි මට දැනුණෙ. වෛර කරන්න, තරහ ගන්න, සාප කරන්න තරම් දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියලා දවසෙන් දවස වැඩි වෙන වයස මට...
Views - 301
ව්‍යාපාරික පුවත්

ආසියානු පැසිෆික් WTTx සමුළුව විසින් ඩිජිටල් තාක්ෂණයෙන්...

IMAGE 2018 Oct 17 08:45
GTI, Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික්  WTTx  (ස්ථාවර රැහැන් රහිත...
Views - 114

සෙලාන් ටිකිරි මාසයේ දී පොඞ්ඩන්ට ඩිජිටල් Fitness Watch

IMAGE 2018 Oct 16 16:17
ළමා ස්ථූලතාව සම්බන්ධයෙන් අප වටහාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ එය හුදෙක්...
Views - 261

Lanka Hospitals සීෂෙල්ස් ශාඛාව ජනාධිපති අතින් විවෘත වේ

IMAGE 2018 Oct 09 15:21
සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Views - 1289
කතා මැද කතා

මෛත්‍රී-මහින්ද හමුවේ නොකී කතා

IMAGE 2018 Oct 14 10:36
පසුගිය සති අන්තය වන විට භාරකාර ආණ්ඩු කතාවෙන් දේශපාලනය උණුසුම්වී තිබුණේය. මේ කතාවට තටු ලැබුණේ පසුගිය සතියේදී එස්.බි. දිසානායක හිටපු ඇමැතිවරයාගේ...
Views - 1823
සුන්දර ලක්බිම

ලොවින් සැගවුණු පිදුරංගල රහස්

IMAGE 2018 Sep 26 13:38
පිදුරංගල යන නම මීට දින කිහිපයක සිට මුවින් මුව පැතිර යාමට හේතු වූයේ තරුණ කණ්ඩායමක අශ්ලීල ක්‍රියාවක් හේතුවෙනි. එහෙත් ලක් ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ...
Views - 4094

Lakbima Video

කාටූන්

සහන් එළිය

රසමසවුළු වැඩිපුර දකින විට ඔක්කාරයට එන යුවතියක්

IMAGE 2018 Oct 12 14:20
‘ඉතින්  තවත් මොනවද බලාගෙන ඉන්නේ යමුකෝ කෑම කන්න’ තම සමීපතම මිතුරියකගේ විවාහ මංගල්‍යයට සහභාගී වී සිටි නිමන්තිට ඊට එක් වූ සෙසු යෙහෙළියෝ කීහ....
Views - 734
විමසුම

මේ වසරටත් වඩා ලබන වසර දුක්බර වන ලකුණු

IMAGE 2018 Oct 15 12:42
2019 වසර සඳහා අය වැය යෝජනාවල ඉලක්කම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත් කරන ලද විසර්ජන පනතේ මූලික රාමුව අනුව එළැඹෙන වසර එපමණ සුබදායක එකක් යැයි...
Views - 707
මානිගේ තීරුව

උපදේශක (රට රටවල්)

IMAGE 2018 Oct 21 10:11
මේ දිනවල අපේ පුතාගේ කොම්පියුටරය කැඩිලාය. ඒ නිසා ඔහු කොතෙකුත් මගේ කොම්පියුටරය පාවිච්චි කරනවා මා බලාගෙනය. තිරයේ ඇති ලෝක සිතියමක් නරඹමින් ඔහු වරින් වර...
Views - 70
ලොව වටා සතියක්

සීකා වෛරසය යළි හිස ඔසවයි

IMAGE 2018 Oct 19 16:53
මේ වන විට ඉන්දියාවේ සීකා වෛරසය නැවතත් පැතිරීම ආරම්භ වී ඇත. අද වන විට සීකා වෛරසය යැයි හඳුනාගත් රෝගීන් 94 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොදවා ඇත. එයින් 22 ක් ම...
Views - 127
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

තෙල් මිල යන වේගයට රොකට්ටුව නම් උඩ යවන්න බෑ

IMAGE 2018 Oct 16 11:48
මිල සූත්‍රයක් ඇත්තේය. මාසෙන් මාසෙට වැඩි වන්නේය. ඒ තෙල් මිලය. එකවරම වැඩි වෙනවාට වඩා එය හොඳය. ජනතාව සූත්‍රයට කැමැතිය වැඩිවීම ඇඟට දැනෙන්නේත් නැත්තේය....
Views - 287
දහම් මග

ජය ශ්‍රී බෝධින් වහන්සේගේ ශාඛාවක් ජර්මනියට

IMAGE 2018 Oct 08 17:15
ශ්‍රී  ලංකාවත් ජර්මනියත් අතර තානාපති සම්බන්ධතාව ඇතිවි වසර 65ක් පිරිම...
Views - 613
විශේෂ පුවත්

කටුපොල් මාරයාගේ දිග පළල කරළියට

IMAGE 2018 Oct 19 17:48
ශ්‍රී ලංකාවේ තෙත්කලාපයට සහ කඳුකරයට දැඩි තර්ජනයක් බවට පත්වෙමින් සහ වගාව...
Views - 1389

උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්

IMAGE 2018 Oct 19 11:50
උඩවලව ජාතික වනෝද්‍යානය සදහා බළන්ගොඩ හඳගිරිය ප‍්‍රදේශය හරහා නව...
Views - 206

ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි...

IMAGE 2018 Oct 17 10:23
නාරම්මල බෝගහපිටිය මාදන්හේන නිවසේ පදිංචි බි. එම්. බාලම්මා මාතාවට අවුරුදු...
Views - 374

දරුවන්ගේ සංඛ්‍යා පිළිබඳ මතකය අවදි කිරීමට සුදුසු ක්‍රියාකාරකම්

සිඟිති දරුවන්ට ගණන් කිරීමට හුරු කළ පසු හා ඉලක්කම් හඳුන්වා දුන් පසු නැවත නැවත ඒ පිළිබඳ මතකය අලුත් කළ යුතුවේ.

ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් ලබා දිය යුතුය. පහත දැක්වෙන්නේ ඒ සඳහා සුදුසු ක්‍රියාකාරකම් කිහිපයකි.

  • පහත දැක්වෙන රූප ගොඩවල් ගණන් කර තුනේ ගොඩවල් තුනේ ඉලක්කමට යා කරන්න.
  • දී ඇති රූප ගණන් කර සුදුසු ඉලක්කමට යා කරන්න.
  • මේ ගසට අඹ ගෙඩි පහක් අඳින්න.
  • රූප ගණන ගණන් කර ඉලක්කම ලියන්න.

මෙවැනි ක්‍රියාකාරකම් හරහා දරුවෝ එකින් එක ගණන් කිරීමට හුරු වෙති. ඉලක්කම් වල හැඩයන්ද මතකයේ තබා ගැනීමට ද මෙවැනි ක්‍රියාකාරකම් උපකාර වේ.

 

ජලදිනී සේනානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක්

IMAGE 2018 Oct 18 01:13
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැ‍ලේදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්...
Views - 232

කවිඳු අමාමෙත්ගෙන් ද්විත්ව ශතකයක්

IMAGE 2018 Oct 18 01:11
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට්...
Views - 195
IMAGE වෙනත් කී‍්‍රඩා

නවීන් මාරසිංහගෙන් නව තරග වාර්තාවක්

IMAGE 2018 Oct 18 01:15
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සිලෝන් බිස්කට්ස් සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරන 49 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන කනිෂ්ඨ...
Views - 84

පාරමී වසන්ති ඉතිහාසයේ පළමු වරට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා...

IMAGE 2018 Oct 17 09:31
ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස්හිදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 2000 බාධක මතින් දිවීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට...
Views - 225

2018 ලොව හොඳම වන ජීවී ඡායාරූප

Wednesday, 17 October 2018 IMAGE
  'ලෝකයේ හොඳම වන ජීවි ඡායාරූපය - 2018' ලෙස 'ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය' විසින් තෝරා ගනු ලැබුවේ මාර්සෙල් වැන් විසින් චීනයේ...
Views - 1008

බ්‍රිතාන්‍යයේ මහ රැජින හා සාමාන්‍ය ඉන්දියානුවකු අතර අසාමාන්‍ය...

Monday, 15 October 2018 IMAGE
ඒ 1887 වසරයි. ඉන්දියාවේ යමුනා ගඟබඩ පිහිටි අග්‍රා නගරයේ පදිංචිකරුවෙකු මෙන්ම බන්ධනාගාර ලිපිකරුවකු වූ තරුණ අබ්දුල් කරීම් හට විශේෂ...
Views - 1452

ලෝකයේ අපූර්වතම අරුම පුදුම ගුවන් තොටුපළ

Monday, 15 October 2018 IMAGE
වසර 6 ක් පුරා පිට පිටම ලෝකයේ විශිෂ්ටතම ගුවන් තොටුපළ ලෙස ෂැංගි ගුවන් තොටුපළ පත් වන්නේ එය ලෝකයේ  අනෙකුත් ගුවන් තොටුපළවල් වලින් වෙනස්...
Views - 1435

ගිනි ගෙන අවසන් වන මඟුල් ගෙවල්

Sunday, 14 October 2018 IMAGE
ග්වාටමාලා කියලා කියන්නේ මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකොව කිට්ටුව තිබෙන රටක්. ග්වාටමාලාවේ අරුම පුදුම විවාහ සිරිතක් ගැනයි මේ කියන්න...
Views - 1174

දෑස්වල ආරක්ෂාවට අත්‍යවශ්‍යම තොරතුරු

Monday, 15 October 2018 IMAGE
වර්තමානයේ ජීවත් වන මිනිසුන් පරිගණකය, ජංගම දුරකථන, රූපවාහිනිය භාවිතා කිරීම අධික වීම නිසා ඇස් වලට ඇතිවන රෝගී තත්වයන් ද බහුල වී පවතී. ඇසේ සුද, ග්ලෝකෝමා,...
Views - 582

උදේ නැගිටින විට ඇඟපත තලා දමලා වගේද?

Monday, 08 October 2018 IMAGE
'ඇඟපත තලා දාලා වගේ' යැයි ඇඟේ පතේ වේදනාවෙන්  පෙළෙන වැඩිහිටියෝ පවසනු ඔබද අසා ඇති. බොහෝ  වැඩිහිටියන්  පෙළෙන මේ ඇඟේ අමාරුවට හේතුව කුමක්ද? ඉන්...
Views - 2081

ආලේප ගාලා තරබාරුව අඩු කරගන්න පුළුවන්ද?

Wednesday, 17 October 2018 IMAGE
තරබාරුව නොහොත් ස්ථුලභාවය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයකි. එහෙත් එය වඩා වේගයෙන් සමාජ ගත වෙන්නේ රූපලාවන්‍ය හෝ පුද්ගල පෞරුෂ ගැටලුවක් ලෙසිනි. එහෙයින් වර්තමානයේ...
Views - 350

දෙයියන්ගේ ලෙඩ

Monday, 08 October 2018 IMAGE
එය ඉරිදාවකි. සෞඛ්‍ය වෛද්‍ය නිල නිවස ඉදිරිපිට නැවැත් වූ වාහනයෙන් බැස පැමිණියේ වයස පනහක පමණ තැනැත්තෙකි. ”‍නෝනා මට පොඩි උදව්වක්  ඕනෙ. මගේ දුවට...
Views - 922

පුළුස්සා ගත් පරා මාළු

Tuesday, 16 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය කිලෝ එකක් පමණ බර පරා මාළුවෙක් රසට අනුව ලුණු කුඩු රසට අනුව දෙහි යුෂ ගම්මිරිස් කුඩු රසට අනුව කැමති නම් මිරිස් කුඩු රස අවශ්‍ය තරමට සාදන...
Views - 584

මාළු බිත්තර හින්දුම

Tuesday, 16 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය මාළු බිත්තර ග්‍රෑම් 500 මිරිස් කුඩු තේ හැඳි 1 කහ කුඩු තේ හැඳි 1/2 අමුතුනපහ කුඩු තේ හැඳි 1 රතුලූනු ගෙඩි කීපයක් අමුමිරිස් කරල් 2-3ක් තෙල්...
Views - 378

ඉස්සන් මසාලා

Tuesday, 16 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය ලොකු ඉස්සන් ග්‍රෑම් 500 ලොකුලූනු ගෙඩියක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ඉඟුරු කැබැල්ලක්, අබ ඇට තේ හැඳි 1 සුදුලූනු බික් 3, උළුහාල් තේ හැඳි 1...
Views - 373

වැව් මාළු අච්චාරු

Tuesday, 16 October 2018 IMAGE
අවශ්‍ය ද්‍රව්‍ය වැව් මාළු ග්‍රෑම් 500 කුඩා රතු ලූනු ග්‍රෑම් 200 අමුමිරිස් ග්‍රෑම් 150 අබ ඇට මේස හැඳි 2 සුදුලූනු බික් 4යි ගම්මිරිස් ඇට මේස හැඳි 1 කුඩා ඉඟුරු...
Views - 237

අලංකාර මැගී බ්ලවුස් විලාසිතා

Monday, 08 October 2018 IMAGE
මෝස්තර නිර්මාණ ලෝකයේ සැරිසරන ඔබට මැගී බ්ලවුස් විලාසිතාව ඉතා හුරුපුරුදු විලාසිතා අතරින් එක් විලාසිතාවකි. මෙවර ඔබට එම විලාසිතාව ඔබේ කැමැත්ත පරිදි...
Views - 385

මොඩර්න් කැන්ඩියන් මනාලියක්

Monday, 01 October 2018 IMAGE
මේ මනාලිය උඩරට ක්‍රමයට සැරසී සිටියත් ඒ සාම්ප්‍රදායික උඩරට මනාලියක ලෙසින් නොවෙයි. ඇගේ මේඩ් අප් ඔසරිය ස්ටෝන්ස් වර්ක් එකකින් යුත් නෙට් රෙද්දකින්...
Views - 497

පුංචි දූට විසිතුරු ගවුම්

Monday, 01 October 2018 IMAGE
කුඩා දියණියන් සඳහා සුදුසු ඇඳුම් නිර්මාණ කීපයක් ඉදිරිපත් කිරීම සුදුසු යයි අදහස් කළේ බොහෝ විට දියණියක සඳහා ඇඳුම් නිර්මාණයක් සැකසීමේදී එය උචිත...
Views - 488

සාරියට අලංකාර පින්තාරු මෝස්තරයක්

Monday, 17 September 2018 IMAGE
අද අප ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ මේඩ් අප් ක්‍රමයට සැකසූ ලිනන් ඔසරියකි. මුලින්ම ලිනන් රෙද්ද ගෙන හොඳින් සෝදා ඉතා හොඳින් ඉස්ත්‍රික්කයක ආධාරයෙන් මැදගත...
Views - 917

මගේ ඇඟයි බඩයි දකින කිසි කෙනෙක් මේ කතාව විශ්වාස කරන...

Sunday, 21 October 2018 IMAGE
මේ ලිපිය කියවන අය මේ කතාව විශ්වාස කරන එකක් නැහැ. හැබැයි මේක මගේ ජීවිතයට සම්බන්ධ ඇත්තම කතාවක්. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට මම හොඳ...
Views - 3

විවාහ වෙලා දරු දෙන්නෙක් හිටියට මට ඇගෙන් ගැලවීමක්...

Sunday, 21 October 2018 IMAGE
මුහුණු‍පොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම්  හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ දීපු සිදුවීම් වගේම...
Views - 13

ලෙඩ ඇඳේ ඉන්න තාත්තගේ සින්දුවල අයිතිය ඉල්ලා සමහරු...

Sunday, 21 October 2018 IMAGE
“තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අපි දැන් හුඟක් මානසිකව වැටිලයි ඉන්නේ. එහෙම තියෙද්දිත්, තාත්තාගේ ගීත ඉල්ලලා කරදර කරන අයත් ගොඩාක්...
Views - 7

ඒ සිද්ධියෙන් පස්සේ මගේ හිත ගොඩාක් රිදුනා

Sunday, 14 October 2018 IMAGE
තනාෂා පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? මම දැනට රඟපාලා තියෙන්නේ “තිමිර ගිර” ටෙලි නාට්‍යයේ විතරයි. මගේ දෙවැනි ටෙලි...
Views - 789

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.