Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙසක් පොහොයට ඇත්තේ තව දින කිහිපයකි. අතීතයේ සිටම වෙසක් උත්සවය සැමරීමට කරන ලද දේ බොහෝය. ආගමික කටයුතු මෙන්ම තොරණ, වෙසක් සාරසිලි, වෙසක් කූඩු, වෙසක් සුබ පැතුම්පත් ආදිය සඳහා උනන්දු වන අය සිටිති.

අතීතයට සාපේක්ෂව මේවාගේ යම් අඩුවීමක් තිබුණද අදටද මේ සඳහා ‍උනන්දු වන පිරිස සිටීම පිළිබඳව සතුටු විය හැකිය.

වෙසක් උත්සවය වෙනුවෙන් කරනු ලබන බොහෝ දේ සිඟිති දරුවන්ගේ කුසලතා වර්ධනය සඳහා යොදා ගත හැකිය.

ඒ කෙසේදැයි බලමු,

දරුවන් සමඟ එක්වී වෙසක් කූඩු සෑදීම, සැරසිලි කිරීම, ආදිය කළ හැකිය. ඒවා ඔවුන්ගේ ඇඟිළි වල මාංශපේෂී ක්‍රියාකාරී වීමට උපකාරිවේ.

ඒ අතර වෙසක් කූඩු හා බකට් ආදියේ වර්ණය, හැඩය, ප්‍රමාණය යනාදී කරුණු පිළිබඳව කථා කිරීමට පුළුවන.

උදා -: තරුවට රතු පාටයි, කහ පාටයි අලවමු

           සුදු පාට අටපට්ටම, නිල් පාට අටපට්ටමට වඩා ලොකුයි

  • නෑදෑ හිත මිතුරන් වෙත යවන ශුභ පැතුම් පත්ද දරුවන් සමඟ එක්වී සකස් කිරීමට පුළුවන.
  • වෙසක් පොහොය වැදගත් වන්නේ ඇයි ද යන්න දරුවන්ට වටහා දෙන්න.
  • දරුවන් සමඟ එක්වී ආගමික කටයුතු වල නිරත වන්න.
  • දරුවන් සමග විහාරස්ථානයකට යාම අනිවාර්යයෙන්ම සිදු කරන්න.

    එමෙන්ම වෙසක් අසිරිය නැරඹීමට ද දරුවන් රැගෙන යාමට අමතක ‍කරන්න එපා.

 

ජලදිනී සේනානායක

  1. දරුවන්ගේ සංඛ්‍යා පිළිබඳ මතකය අවදි කිරීමට සුදුසු ක්‍රියාකාරකම්
  2. සිඟිති දරුවන් සඳහා සුදුසු ගීත
  3. කුඩා කල දඟ දරුවන් වැඩිහිටි වියේදී චණ්ඩින් විය හැකිද?
  4. සමහර බිලිඳුන් හේතුවක් නැතිව මහ හඩින් අඬන්නේ ඇයි?
  5. අනාගත දරු පරපුර වෙනුවෙන් අපෙගේ ගැමි ජනකතා සුරකිමු !
  6. දරුවන් මානසික රෝගීන් වීමට වාචික හා ශාරීරික දඬුවම් සෘජුවම බලපානවා
  7. සංඛ්‍යාත්මක අගය පිළිබඳව දරුවන්ට අවබෝධය ලබා දෙන්නේ කෙසේද?
  8. දරුවන්ට කතන්දර කියාදෙමු
  9. සිඟිති දරුවන්ට ළමා ගී හුරු කරමු
  10. ඔබේ සිඟිත්තාගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සෑහීමට පත්විය හැකිද?
  11. සමහර වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු සොයා බලමු
  12. 'සංගීත පුටු' සිඟිති මනැස සංවර්ධනයට උදව්වකි
  13. සිඟිති දත් රැකීමත් වැදගත්
  14. ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්
  15. පෙර පාසල් යාමට දරුවාගේ මනැස සකසමු

Page 1 of 17

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.