Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන්ගේ අත්කම් නිර්මාණ සඳහා ඉවත දමන බොහෝ දේවල් භාවිත කළ හැකිය.

මෙහි පෙන්වා ඇත්තේ එසේ ඉවත දමන දේවල් භාවිතා කර නිර්මාණය කරන ලද කාඩ්පතකි. උපන්දින සුබ පැතුම් තක්, අලුත් අවුරුදු සුබ පැතුම් පතක් හෝ ආරාධනා පත්‍රයක් වැනි දේ සඳහා මෙවැනි කාඩ්පත් සුදුසුය.

මේ සඳහා භාවිතා කර ඇති දේ -:‍‍

  • පැන්සල් උල් කිරීමේ දී ඉවත් වන කොටස්
  • පොල් මටුල්ලක කොටසක්
  • ඉරටු
  • බයිඩර් ගම්

මෙහි ඇත්තේ මල් බඳුනකි. මල් ලෙස ගෙන ඇත්තේ පැන්සල් උල් කර ඉවත් වන කොටස්ය. මලේ නඩු වලට ඉරටු අලවා ඇති අතර පොල් මටුල්ල බඳුනක හැඩයට කපා මල් දමා ඇති බඳුන ලෙස අලවා ඇත.

දරුවන්ගේ සිත එක අරමුණක තබා යමක් කිරීමට හුරු කිරීමටත්, නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වීමටත් මෙවැනි දේ සඳහා දරුවන්ව යොමු කරවීම සුදුසුය.

එසේම ඉවත දමන දේවල් ප්‍රයෝජනයට ගනිමින් විවිධ නිර්මාණ කළ හැකි බවද දරුවන්ට අවබෝධ වේ. එවිට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට දරුවෝද පෙළඹෙති. එය ඔවුන්ගේ විවේක කාලය යම් ප්‍රයෝජනවත් කටයුත්තක යෙදවීමට ද මඟ පෙන්වන්නකි.

 

ජලදිනී සේනානායක

  1. දරුවා ඉගෙනීමේ දක්ෂයකු කරන්නට නම් යකඩ සපිරි ආහාර දෙන්න
  2. බුදු දහමින් ඉගැන්වෙන දරු සෙනෙහසේ මහිමය
  3. මතක ශක්තිය වැඩි කර ගැනීමේ උපක්‍රම
  4. සෙල්ලම් බඩු සමඟ සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්
  5. දරුවන් කලහකාරී වීමට හේතු
  6. ශීත දේශගුණයට දරුවන්ගේ සම වියළීම වළකන බාත් ඔයිල්
  7. කුඩා දරුවන්ට වැඩිපුරම විෂ ශරීරගත වන්නේ කොහොමද?
  8. දරුවාට 'වදෙන් පොරෙන්' කෑම කවන්න එපා!
  9. ‍පොතපතින් පමණක් ළමා මනස සංවර්ධනය නොවේ
  10. පෙර පාසලට යන විට දරුවාට අරුමෝසම් ඇඳුම් සුදුසු නැත
  11. දරුවාගේ උපකරණ එක තැනක රඳවා තැබීමට උපකරණයක්
  12. දරුවන් ප්‍රිය කරන කෑම වර්ග කීපයක්
  13. සෙල්ලම් බඩු සමඟ දරුවන්ට ක්‍රියාකාරකම්
  14. දරුවා‍ගේ නිරෝගීකම සුරකින ව්‍යායාම
  15. පුංචි පුංචි දේවල් වලින් දරුවන්ගේ ලෝකය ගොඩ නඟමු

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.