Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපරාදේ සල්ලි

කැලණි පාලම මතින් ඉදිවන නව අධිවේගී පාරක් වෙනුවෙන් කොළඹ කටුනායක අධිවේගයේ පෑලියගොඩ පිටවීමේ එක පසක් ගිය සතියේ කඩා ඉවත් කළේය. මෙසේ කඩා දැම්මේ වසර කීපයකට පෙර අපේ බදු මුදලින් කෝටි ගණනක් වැයකර ඉදිකළ මාර්ගයකි. සල්ලි යටකර එසේ ඉදිකළ මාර්ගයක් මෙසේ කඩා දැමීමේ පිටුපස ඇත්තේ අනාගතය නොසිතා කරන සංවර්ධන සැලසුම්ය. නිලධාරීන් දුරදිග නොසිතුවට ඔවුන්ට කම් නැත. මක්නිසාදයත් මේ වැය වෙන්නේ ඔවුන්ගේ සාක්කුවේ සල්ලි නොව රට්ටුන්ගේ බදු සල්ලි වන නිසාය.

ඡායා: ප්‍රියන්ත ගමගේ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.