
සුනාමියෙන් මියගිය 1500 කට අධික සිරුරු සංඛ්‍යාවක් මිහිදන් කොට ඇති අක්මීමන කුරුඳුවත්තේ පිහිටි සමූහ මිනීවළ ආසන්නයේ පිහිටි සුනාමි ස්මාරකය අසල ඊයේ (26) පැවැති සැමරුම් උත්සවයේදී කුඩා දරුවන් දෙදෙනකු මියගිය තම ඥාතීන් සිහිකළ අයුරු.
ඡායාරූපය : කමල් විජේහේවා - ගාල්ල
-
-
Hits: 801
Add comment
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.