Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ තමයි නත්තල...


නත්තල ප්‍රීති වෙන්නන්ගේ සමයයි. වසරක දුක් දොම්නස් නැති බැරිකම් අමතක කර දමන සියලුම දෙනා කා බි පී්‍රතිවන සමයයි. පී්‍රතිමත් නත්තල වෙනුවෙන් උත්සව නැති තැනක් රටේ නැත්තේය. මේ සුන්දර යුවතියන් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකාවන් පිරිසකි. වෙනදා නිල ඇඳුම ඇඳ ගිනි අවිය අත දරා සිටින මේ සුරූපිනියන් මොහොතකට ගිනි අවිය පසෙක තබා වෙනදා නිල ඇඳුමෙන් වැසුණ තම පියවි සුන්දරත්වය පෙන්වමින් මේ රඟන්නේ පසුගියදා කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී සංවිධානය වී තිබූ නත්තල් කැරොල් ගී ප්‍රසංගයකට සහභාගි වෙමිනි.

ඡායා : යුද හමුදා මාධ්‍ය අංශය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1247

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1076

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1692

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3202

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4045

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4179

Please publish modules in offcanvas position.