Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොළඹ පුරපති සටනට සූදානම්

මෙවර 2018 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම ඊයේ (21) දින මධ්‍යාහන දොළහට අවසන් විය. කොළඹ මහ නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක් සඳහා නාමයෝජනා භාරගන්නා මධ්‍යස්ථාන වූයේ නව නගර ශාලාවයි. කොළඹින් තරග වදින ප්‍රබල පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති  වන අසාද් සාලි මහතා හා එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය යන අපේක්ෂකයන් දෙදෙනා මුහුණට මුහුණ හමුවී සිනාමුසු මුහුණින් අතට අත දී ඡන්ද සටන ආරම්භ කළ අයුරු. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදින ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

ඡායාරූපය: නිමල්සිරි එදිරිසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ කියන විශේෂ කෙනා එක්ක මට විවාහ වෙන්න ලැබුණොත් ඒක මට ලොකු...

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 0

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2316

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3297

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3551

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

Please publish modules in offcanvas position.