Coss Ear2
lakbima.lk
COSS Ear 1

නාගොඩ අමරවංශ නාහිමි ආදාහන පූජෝත්සවය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක හා කොළඹ 10, මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ නාගොඩ අමරවංශ නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ (25) සවස පැවැත්විණි.
ශ්‍රී දේහය අවසන් කටයුතු සඳහා චිතකය වෙත වැඩම කරවූ අයුරු හා ආදාහන පූජෝත්සවයට සහභාගි වූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමි, විදේ‍යා්ද්‍ය පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමි, මාත‍ලේ ධම්මකුසල අනුනාහිමි, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි හා කථානායක කරු ජයසූරිය මහතා, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප: -  තුෂාර අතපත්තු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.