Coss Ear2
lakbima.lk
COSS Ear 1

රන්ජන් අධිකරණයට

අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (24) දින අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති නීතිඥ එම්. සුමන්දිරන් මහතා සමග අධිකරණයෙන් පිටතට පැමිණි අයුරු හා පැමිණිලි පාර්ශ්වය වූ සිංහල රාවය සංවිධානයේ මහ ‍ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා අධිකරණයෙන් පිටතට පැමිණි අයුරු.
 
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.