Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
 
පාන්පෙති 4 යි
බිත්තර 2 යි
බට්න් මෂ්රූම් 2 යි
ලොකුලූනු ගෙඩියකින් 1/2ක්
ලුණු ස්වල්පයක් 
ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
බටර් ටිකක් 
 
සාදන ආකාරය 
ලූනු, මෂ්රූම් ඉතාම කුඩා කැබැලිවලට කපා ගන්න. බිත්තරවලට ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් ගසා ගන්න. දැන් බිත්තර මිශ්‍රණයට ලූනු සහ මෂ්රූම් කැබැලි දමා කලවම් කරගන්න. බටර් ගා ගත් පෑන් එකක් රත් කරන්න. පාන් පෙත්ත බැගින් ගෙන බිත්තර මිශ්‍රණයේ ‍පොගවා පෑන් එක මත දෙපැත්ත දමමින් පුළුස්සා ගන්න. පාන් පෙත්ත මත ලූනු කැබැලි, මෂ්රූම් කැබැලි තැවරී අපූරුවට පිලිස්සී තිබේවි. 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.