Coss Ear2
lakbima.lk
COSS Ear 1

දරුවන් ආස පිට්ටු මික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
 
තම්බාගත් පිට්ටු කැබැලි 3ක්
කුඩා කැරට් අලයක්
ලීක්ස් කැබැල්ලක්
අබ ඇට තේ හැඳි 1/2
බටර් ටිකක්
ලුණු, ගම්මිරිස් රසට අනුව
කරපිංචා කිනිත්තක්
‍පොල් කිරි මේස හැඳ 3ක් පමණ 
 
 
සාදන ආකාරය
 
පිට්ටු ටික අතින් හොඳට කුඩු කරගන්න. කැරට්, ලීක්ස්, ඉතාම සිහින්ව කපා ගන්න. බටර් ටික ළිප තබා රත්වන විට අබ, කරපිංචා දමන්න. බැඳීගෙන එනවිට  කැරට් ලීක්ස්, දමන්න. ‍පොල් කිරි ටික ලුණු, ගම්මිරිස් දමා උතුරාගෙන එනවිට පිට්ටු දමා කලවම් කර ගෙන හැන්දක්ද සමග කෑම පෙට්ටියට දමන්න. (මෙයට තම්බාගත් ඉස්සන් කීප දෙනෙකුද එකතු කරගත හැකිනම් තවත් රසවත්ය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 749

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 593

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1778

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1381

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1068

කුඩා දරුවන්ට ආර්යුවේද ක්‍රමයට පණු බෙහෙත් දෙමු

IMAGE 2018 Apr 16 16:14
කුඩා දරුවන්ට  වැළදෙන රෝග අතරින්, ක‍්‍රිමි (පණු රෝග) රෝගයන්ට වැදගත් තැනක් හිමිවේ.  වයස්...
Views - 1305

Please publish modules in offcanvas position.