Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
 
පොතු ඉවත් කොට  ගෙඩිය පිටින් තම්බා ගත් අළුකෙසෙල් ගෙඩි දහයක්
ලියාගත් ලොකු ලූනු ගෙඩි දෙකක්
හීන් කොච්චි කරල් විස්සක් පමණ
රම්පේ කරපිංචා 
කෑලි මිරිස් මේස හැ`දි පහක්
පොල්තෙල් 
රස අනුව ලූණු
කුරුදු පොතු කැබැල්ලක්
 
සාදන ආකාරය
 
තම්බාගත් අළුකෙසෙල් තරමක් ලොකුවට කපා ගන්න. හොදින් රත්වු තෙලට කොච්චි කරල් ටික දමා මදක් බැදෙන විට ලියාගත් ලූනු හා අනෙකුත් සියල්ල දමන්න. ලූනු මැලවෙන විට අලූ‍කෙසෙල් එක් කරන්න. කෑලි නොකැඩෙන සේ කලවම් කර ලිපෙන් බා ගන්න.

Page 1 of 21

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.