Coss Ear2
lakbima.lk
COSS Ear 1

අනුරුද්ධ පොල්ගම්පොල රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරුද්ධ පොල්ගම්පල මහතා ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද(16) නියෝග කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ දැව සභාපති ධූරයට පත් කළ ඔහු පසුව එම තනතුරෙන් ඉවත් කරන ලදී.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියදී අධිකරණය මඟ ඇරමින් සිටි ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.