Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් ඉන් මගීන්ට සිදුවන අපහසුතාවය වලක්වාලීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට සියළුම ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට ඇත. එමෙන්ම අද සිට පෞද්ගලික බස් වර්ජනයක් ඇති වුවහොත් මගීන්ගේ පහසුව සඳහා අතිරේක ලංගම බස් රථ යෙදවීමට ද අපේක්ෂා කරන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.