Coss Ear2
lakbima.lk
COSS Ear 1

යෝජිත වර්ජනය හෙළා දකිනවා: 20% වැඩිවීම සාධාරණ නැහැ

බස් රථ හිමියන් ඉල්ලා සිටින සියයට 20 ක බස් ගාස්තු වැඩිවීම සහ ඒ වෙනුවෙන් බස් සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බස් වර්ජනය තරයේ හෙළා දකින බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණි. කැබිනට් මණ්ඩලය විසින් ඉහළ දැමීමට තීන්දු කළ සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීමට තම සංගමය එකඟතාව පළකරන බවද එම නිවේදනයේ සඳහන් කර තිබුණි.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.