Coss Ear2
lakbima.lk
COSS Ear 1

15 වැනිදා අධිවේගී මාර්ගවලින් මිලියන 30ක ආදායමක්

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු දිනයක් වූ පෙරේදා (15) දිනයේ පමණක් සියලු අධිවේගී මාර්ගවල රථවාහන එක්ලක්ෂ දසදහසක් පමණ ධාවනය වූ බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරු එස්. ඕපනායක මහතා පැවැසීය.
මෙමගින් රුපියල් මිලියන 30 කට ආසන්න ආදායමක් මාර්ග සංවර්ධන අධිකාරියට උපයා ගැනීමට හැකිවී තිබේ.
පසුගිය 6 වැනිදා සිට 12 දින දක්වා සෑම දිනකම අධිවේගී මාර්ගවල දිනකට රථවාහන 95000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වී තිබේ. එම දිනවලදීද දිනකට රුපියල් මිලියන 28 ක පමණ ආදායමක් මාර්ග සංවර්ධන අධිකාරිය උපයා තිබේ.
අලුත් අවුරුදු දිනයන් වූ පසුගිය 13 සහ 14 දෙදින තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය පහත වැටී ඇති අතර අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේදී රථවාහන 6 ක් එක පෙළට ගැටුණු අනතුරක්ද වාර්තා වූ බව එස්. ඕපනායක මහතා පැවැසීය. අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී වඩා සැලකිලිමත් විය යුතු බව පවසන ඒ මහතා බොහෝ අනතුරු සිදුවන්නේ රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා බව පැවැසීය.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1089

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2202

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2702

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2798

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.