Coss Ear2
lakbima.lk
COSS Ear 1

වව්නියා නගර සභාවේ බලය TNA පරදවා TNLA හිමිකර ගනී

වවුනියාව නගර සභා පළමු සභා වාරය අද (16දා) පැවැත් වූ අතර එහි බලය මෙවර දෙමළ ජාතික විමුක්තිකාමී සන්ධානය (TNLA) විසින් හිමි කරගෙන ඇත.

ඒ එහි මෙතෙක් එහි  බලය ලබා ගෙන සිටි දෙමළ ජාතික සන්ධානයට (TNA) එහි බලය අහිමි කරමිනි.

දෙමළ ජාතික විමුක්තිකාමි සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් වූ රාසලිංගම් ගෞතම් මහතා වෙනුවෙන් ඡන්ද 11 ක් හිමි විය. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ අපේක්ෂකයා වෙනුවෙන් ලැබී තිබුණේ ජන්ද 09කි.  එක් සාමාජිකයෙකු ඡන්දය දීමෙන් වැළකි සිට ඇත.

දෙමළ ජාතික විමුක්තිකාමි සන්ධානය සේම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඊ.පී.ඩී.පී සංවිධානය ඒකාබද්ධව දෙමළ ජාතික විමුක්තිකාමී සන්ධානයේ නියෝජිතයා වෙනුවෙන් ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානයට වෙනුවෙන් වව්නියාව නගර සභාවේ වෙනත් කිසිදු පක්ෂයක සහයෝගය හිමිව නැත.

මින් පෙර දෙමළ ජාතික සන්ධානය වවුනියාව නගර සභාවේ බලය හිමිකර ගෙන ඇති අතර මෙවරද තනි පක්ෂයක් වශයෙන් වැඩි  බලයක් දෙමළ ජාතික සන්ධානයට හිමි වුවද අනෙකුත් පක්ෂ සියල්ල එක්ව දෙමළ ජාතික සන්ධානය හට වව්නියාව නගර සභාවේ නගරාධිපති ධුරය අහිමි කොට තිබේ.

එස්.ටි.පී.සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1086

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1101

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2085

Please publish modules in offcanvas position.