Coss Ear2
lakbima.lk
COSS Ear 1

සම්පන්දන්ගේ අනුරගේ පුටු හෙල්ලෙයිද?

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක යන අය තවදුරටත් එම ධුරයන්හි කටයුතු කිරීම අභියෝගයට ලක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වේ.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු 16 දෙනා විපක්ෂයේ අසුන්ගත් පසු මේ සියලු දෙනා සමඟ එක්වී විපක්ෂ නායක ධුරය හා විපක්ෂයේ සංවිධායක ධුරය ඒකාබද්ධ විපක්ෂය වෙත ලබා ගැනීම සඳහා සටන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේය.
ආර්. සම්බන්ධන් විපක්ෂ නායක ධුරයේ සැබෑ කාර්යභාරය ඉටු නොකරන බැවින් මේ තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායක ධුරයට ආර්. සම්බන්ධන් සහ විපක්ෂ සංවිධායක ධුරයට අනුර දිසානායක යන අය පත් කර ඇත්තේ ආණ්ඩුව විසින් බැවින් ලබන 19 දා පාර්ලිමේන්තුව රැස්වූ පසු මේ සටන ආරම්භ කරන බවත් සොයිසා මන්ත්‍රීවරයා කීවේය.
 
ලසන්ත වීරකුලසූරිය 
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1096

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2203

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.