Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ මෙහෙයුමක්

මෛත්‍රී - රනිල් ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බැවින් මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මෙහෙයුමක් දියත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි. මෙම මෙහෙයුම සඳහා ශ්‍රීලනිප, ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද එජාපයේ රනිල් විරෝධී කණ්ඩායමේ සහය මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවට ලැබෙන බවද හෙතෙම පවසයි.
ශ්‍රීලනිපය දෙකඩ වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ගුණවර්ධන මන්ත්‍රීවරයා එජාප අභ්‍යන්තර අර්බුදයක් සමග ඔවුන්ටද තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේදී ගැටලු සහගත තත්ත්වයක් මතුවන බැවින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඇති එකම විකල්පය පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම බවද පෙන්වා දෙයි.

ජයසූරිය උඩුකුඹුර

 

Comments  

0 #1 HECTOR PERERA 2018-04-13 19:39
Why aren't you requesting a Presidential Poll? Because the problem is there. He won the Presidency with majority votes from the UNP and now holding an unwanted position as SLFP president.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1087

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.