Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්දානන්ද දෙවැනි දිනටත් එෆ්.සී.අයි.ඩී. ඇවිත් නෑ


ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේදී කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ මිලදී ගනිමින් රජයට අයත් රුපියල් මිලියන 39ක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දෙවන දිනටත් ඊයේ (11) දින පැමිණ නැති බව ‍පොලිස් මූලස්ථානය පවසයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම මුදල් වංචාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 9 වැනි දින පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දන්වා සිටියද ඔහු පැමිණියේ නැත. ඒ වෙනුවෙන් ඊයේ (11) දින පැමිණෙන බව දන්වා තිබූ නමුත් ඊයේ දිනද ඔහු නොපැමිණි බව ‍පොලිස් මූලස්ථානය පවසයි.

ශානිකා මාධවී පීරිස්
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.