Coss Ear2
lakbima.lk
COSS Ear 1

අලිගැටපේර මූස්

අවශ්‍ය ද්‍රව්‍ය
 
අලිගැටපේර  ග්‍රෑම් 600
අයිසින් සීනි ග්‍රෑම් 300
ජෙලටින් ග්‍රෑම් 20, බිත්තර කහමද 12 යි
ෆේ‍රෂ් ක්‍රීම් ලීටර් 1 යි
 
සාදන ආකාරය 
 
අලිගැටපේර මදය සූරා බඳුනකට දමා එය කැට නොසිටින සේ අතින් හොඳට ‍පොඩිකර ගන්න. දැන් බිත්තර කහමද සහ අයිසිං සීනි හොඳින් බිට් කරගන්න. දැන් එයටම අලිගැටපේරද එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. ෆේ‍රෂ් ක්‍රීම් හොඳින් බිට් කරගෙන එයට කලින් සකසාගත් අලිගැටපේර මිශ්‍රණය දමා කලවම් කරගන්න. ජෙලටින් වලට වතුර මේස හැන්දක් එකතු කර මිශ්‍ර කර එයද අලිගැටපේර වලටම එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් ශීතකරණයේ තබා සෙට් කරගෙන කෑමට ගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.