Coss Ear2
lakbima.lk
COSS Ear 1

චොක්ලට් සහ මාෂ්මෙලෝ සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
 
පාන් පෙති 6ක්, මාෂ්මෙලෝ කැබැලි 6ක්
චොක්ලට් ග්‍රෑම් 100
කිරි වීදුරු 2ක් පමණ 
බිත්තරයක්, ලුණු ඉතාම ස්වල්පයක් 
බටර් ටිකක් 
 
සාදන ආකාරය 
 
මාෂ්මෙලෝ සිහින් කුඩා කොටුවලට කපා ගන්න. චොක්ලට්ද සිහින්ව ග්‍රේට් කරගන්න. දැන් බිත්තරය සහ කිරි ඉතා හොඳින් බිට් කරගන්න. එයට ලුණු ඉතා ස්වල්පයක්ද එකතු කර කලවම් කර ගන්න. දැන් පාන් පෙත්තක් ගෙන ඒ මත චොක්ලට් ඉසින්න. එය තවත් පාන් පෙත්තකින් වසන්න. ඒ මත මාෂ්මෙලෝ කැබැලි අතුරන්න. තවත් පාන් පෙත්තකින් වසන්න. දැන් මේ පාන් පෙති තුන ටූත් පික් එකක් ගසා තදකර ගන්න. ඉන්පසු මේවා සාදාගත් කිරි බිත්තර මිශ්‍රණයේ ඔබා බටර් ගා ගත් තැටියක දෙපැත්ත දමා රන්වන් පාටට පුළුස්සා ගන්න. පැණි රසට කැමති දරුවෙකුට මෙය ගැළපෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

අලුත් අවුරුද්දේ ගායකයෙකු නෑ වූ රූපලාවන්‍ය වේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 14

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 755

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 593

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 1782

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 1382

මහරජ කන්සාහි පුංචි ක‍්‍රිෂ්ණා කුමරු

IMAGE 2018 Apr 17 11:26
සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද...
Views - 1068

Please publish modules in offcanvas position.