Coss Ear2
lakbima.lk
COSS Ear 1

චීස් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය
 
පෙති කැපූ පාන් රාත්තලක්
කැරට් අල 2-3ක්
චීස් පෙති කීපයක්
බටර් හෝ මාගරින් ටිකක් ලුණු සහ ගම්මිරිස් රසට අනුව
 
සාදන ආකාරය
 
කැරට් අල සොදා ඉතා හොඳින් මෘදු වනතුරු තම්බා ගන්න. දැන් එය බඳුනකට දමා ඉතාම හොඳින් ‍පොඩි කර ගන්න. එය පාප්පයක් සේ ‍පොඩිකරගෙන, ලුණු, ගම්මිරිස් සහ බටර් හෝ මාගරින් ස්වල්පයක් ද දමා කලවම් කරන්න. දැන්  පාන් පෙති ගෙන ඒවායේ මේ පාප්පය තට්ටුවක් සේ ආ‍ලේප කර ඊට උඩින් චීස් පෙත්තක් තබා පාන් පෙත්තකින් වසන්න. දැන් වාටි කපා දමන්න. ඉන්පසු අඟල් 2*2 කොටස්වලට කපා දීසියක අසුරන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.