Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැදගත් බණ්ඩක්කා ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
බණ්ඩක්කා ග්‍රෑම් 500
සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
සිහින්ව කපාගත් සුදුලූනු ග්‍රෑම් 15
කරපිංචා කිනිත්තක් 
තුනපහ කුඩු තේ හැඳි 2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
‍පොල්කිරි අඬු කෝප්ප 3
ලුණු රසට අනුව 
කහකුඩු තේ හැඳි 1/2
තෙල් අවශ්‍ය තරමට 
 
සාදන ආකාරය 
බණ්ඩක්කා හොඳින් සෝදා අඟල් 2 පමණ කැබලිවලට කපා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් එයට ලුණු ස්වල්පයක් දමා සීසන් වන්නට තබා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. බඳුනක් ගෙන එයට ‍පොල්කිරි, ලූනු, සුදුලූනු, කරපිංචා, තුනපහ, ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කහ කුඩු ඇතුළු සියල්ල දමා ළිප තබා නටවා ගන්න. උකුවී ගෙන එන විට බැදගත් බණ්ඩක්කා කැබැලි දමා කලවම් කර ගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 303

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 411

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 731

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2654

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3589

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3787

Please publish modules in offcanvas position.