Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොල්ලු ව්‍යංජන

අවශ්‍ය ද්‍රව්‍ය
 
කොල්ලු ඇට ග්‍රෑම් 250
උම්බලකඩ මේස හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
අමු තුනපහ කුඩු තේ හැඳි 1
කහ ස්වල්පයක් 
කුරුඳු‍පොතු කැබැල්ලක් 
ලියාගත් රතුලූනු ගෙඩි 10 යි
අමුමිරිස් කරල් 3 යි
සුදුලූනු බික් 3 යි
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
වියළි මිරිස් කරල් 3 යි
දියකිරි අඬු කෝප්ප 2
මිටිකිරි අඬු කෝප්ප 1
ලුණු රසට අනුව 
‍පොල්තෙල් මේස හැඳි 4
 
සාදන ආකාරය 
 
කොල්ලු රැයක් පෙගෙන්නට තබන්න. ‍පොඟවා සෝදා ගරාගත් කොල්ලු මිරිස්, තුනපහ, කහ, කුරුඳු‍පොතු, උම්බලකඩ දමා දියකිරෙන් මද ගින්දරේ තම්බා ගන්න. හොඳින් තැම්බුනු පසු මිටිකිරි එකතු කරන්න. මිටිකිරි හොඳින් උතුරන විට ළිපෙන් බා ගන්න. දැන් වෙනත් භාජනයකට තෙල් දමා රත්කර රතුලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා හා කැබැලි වලට කඩාගත් වියළි මිරිස් එකතු කර තෙම්පරාදු කොට එය කලින් පිසගත් කොල්ලු ව්‍යංජනයට එකතු කර මිශ්‍ර කරගන්න. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.