Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය
 
බෙරි නොවන සේ ඉදුනු 
අඹ ගෙඩි 2 යි
කුඩා ඉස්සන් ග්‍රෑම් 200
කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
මයෝනීස් මේස හැඳි 2
ටොමැටෝ සෝස් මේස හැඳි 1
පාස්ලි කිනිති කීපයක් 
ලුණු රසට අනුව 
සලාද කොළ කීපයක් 
 
සාදන ආකාරය 
 
ඉස්සන් තම්බා ‍පොතු ඉවත් කර ගන්න. අඹ ‍පොතු ඇට ඉවත් කර කුඩා කොටුවලට කපන්න. බෙල්පෙපර් ද ඒ තරමේම කොටුවලට කපාගන්න. දැන් සලාද කොළද ඉතා කුඩාවට කපාගන්න. බඳුනක් ගෙන එයට මයෝනීස්, ලුණු, සෝස් දමා හොඳින් මිශ්‍රකර ලා රෝස පාට මිශ්‍රණයක් සාදා ගන්න. දැන් එයට කපාගත් සලාද කොල, බෙල්පෙපර් තම්බාගත් ඉස්සන්, අඹ කැබැලි දමා ‍පොඩි නොවන සේ හොඳින් මිශ්‍ර කර විදුරු භාජනයකට දමන්න. 

Page 1 of 21

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.