lakbima.lk
300-90
Lakbima Online
http://www.mahinda2015.com
http://www.mahinda2015.com
home-icon daliy sundaylakbima rajina samudura-blue-logo archive advertisecontactus new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

පෙර නොවූ අයුරින් ඡන්දයට රාජ්‍ය බලය හා දේපළ යොදාගෙන

- පැෆරල් සංවිධානය

2014 දෙසැම්බර් 19 4.08p.m

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය යොදා ගැනීම, ඉකුත් මැතිවරණවලට සාපේක්ෂව  read-more

කාලීන සංවාද

ජනතාවට ජන්ද ‍පොරොන්දු මතක හිටින්නේ ටික කාලයයි

Familyමෙරට මැතිවරණ ඉතිහාසයේ මූලාරම්භයේ සිටම පැවැති හැම මැතිවරණයකම read-more

කාටූන්

අතුරුගිරියේ ගුවන් අනතුර



Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module

වග - තුග

“මියගිය දරුවන්ගේ ලේ බින්දුවක් ගානේ අපි පළිගන්නවා”

- නවාස් ෂරිෆ්

Pakistan1කවදත් අධ්‍යාපනයට එරෙහිව අවි අතට ගෙන විරෝධය පෑ පාකිස්තාන තාලිබාන් ත්‍රස්තයන් මුලින්ම එරට පාසල් දහසක් පමණ ගිනි තැබුවෝය. එතැනින් නොනැවතුණු ඔවුන් අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාකාරී සේවයේ නියැලුණු පාකිස්තාන සිසුවියක වන මලාලා යුසුෆ්සායිට වෙඩි තබා ඝාතනය read-more

2014-12-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.19 , විකුණුම් මිල රු.133.28 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.29 , විකුණුම් මිල රු.210.33 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.16 , විකුණුම් මිල රු.167.48 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.91 , විකුණුම් මිල රු.139.80 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.56 , විකුණුම් මිල රු.115.30 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.106.20 , විකුණුම් මිල රු.110.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.54 , විකුණුම් මිල රු.102.78 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1129 , විකුණුම් මිල රු.1.1499 |
Siw-Mansala

jilbolahodiJilball

මේ ලියුම නම් සීයට අනූ නවයක් හොඳයි

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා; අවුරුදු හතළිස් ගණනක් වෙලත් තවම කසාදයක් බැඳගන්න බැරි වුණු. ඉතාම හොඳ කඩවසම් බවක් වගේම සමාජයේ පිළිගත්තු රස්සාවකුත් කරන ඒ යාළුවා ටෙලි නාට්‍යවලටත් සම්බන්ධයි. read-more

altමෛත්‍රීපාල රජරට රජ වෙන්න පෙරාතුවම පක්ෂය හැර ගියා

- මහ ඇමැති දයාසිරි ජයසේකර

රජරටට රජෙක් කියලා කියන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත්, ඒ මහතා රජරටට රජෙක් වෙන්න ලබන ජනවාරි අටවැනිදායින් පස්සේ අගමැතිකම ලබාදෙන්න read-more

Gini-Avi-logo

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය

රාගම පරාජය කළ කෝල්ට්ස් අවසන් මහ සටනට පිවිසෙයි

මුවර්ස් සහ එස්.එස්.සී. දෙවැනි අවසන් පූර්ව තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 65කින් පරාජයට පත් කරමින් අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය

 හැව්ලොක්ස්-නාවික තියුණු සටන හෙට
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ 8 වැනි සතිය යටතේ හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර තරගය හෙට (20දා) හැව්ලොක් පිටියේදී පැවැත් වේ.

ජාතික ශූරතා මල්ලව‍පොර තරගාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකා මල්ලව‍පොර සම්මේලනය සංවිධානය කරන 2014 ජාතික ශූරතා මල්ලව‍පොර  තරගාවලිය හෙට (20දා) සිට 22 වැනි දින දක්වා ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තයට අන්ත පරාජයක් ගෙනදෙයි

ශ්‍රී ලංකාව තරගාවලිය 5-2කින් ජය ගනියිTillakaratne-Dilshanශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 7 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 87ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය තරග 5-2කින් ජය ගැනීමට ඊයේ (16දා) සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී

කිත්තම්පහුව ගාමිණී එල්‍ලේ ක්‍රීඩා සමාජයට වසර 3ක තරග තහනමක්

ශ්‍රී ලංකා එල්‍ලේ සම්මේලනය විසින් දිවයිනේ පැරණිතම එල්‍ලේ ක්‍රීඩා සමාජයක් වන කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩා සමාජයට වසර 3ක තහනමක් පනවා තිබේ.

සංගා එක්දින පිටියෙන් සමුගැනීම ස්ථිර කරයි

මෙය සමුගැනීමට හොඳම වෙලාවයි

 

- සංගා පවසයිKumar-Sangakkaraලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ස්ථිර වශයෙන්ම එක්දින පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පි‍ලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පැවැසීය.

Kathu-wakiya

ක්‍ලේමෝ බෝම්බ හමුවීම භයානකයි

 නිට්ටඹුවේ කනත්තක් ළඟ ක්‍ලේමෝ බෝම්බ දෙකක් යන මැයෙන් ප්‍රවෘත්තියක් ඊයේ (18 දා) “ලක්බිම”  පත්‍රයේ 8 වැනි පිටුවේ පළ වී තිබුණි. මෙරට යුද්ධය  පැවැති කාලයේදී නම් මෙවැනි  ප්‍රවෘත්ති බොහෝ ජනමාධ්‍යයන්හි නිතර පළ වූ බවද අපට මතකය.read-more

- විශේෂ පුවත් -  

කුලියට රැගෙන යන බඩු තොගය පැහැර ගන්නට සහාය කයා මරා ලොරිය පැහැර ගත් අපරාධකරුවන් දෙදෙනෙක්

ජැෆ්නවලට ලක්ෂ විසි පහක බඩු අරගෙන ගිය ලොරියක් දවස් දෙකක් තිස්සේ මිසින් වෙලා. ඒකෙ ගිය කාගෙවත් ෆෝන් වැඩ කරන්නෙත් නැහැ.

‍පොරොත්තු ‍ලේඛන යක් නැතිව ප්‍රතිකාර ලබා ගත හැකි ලංකා වේ එකම ශික්ෂණ රෝහල

කාස රෝගය යනුවෙන් හැඳින්වූ ක්ෂය රෝගය අතීතයේ නියත ලෙස මරණයෙන් කෙළවර වූ රෝගයකි.  කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන  නොතිබුණ ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයන් වැලිසර ළය රෝහලට ගෙන ආවේ ප්‍රතිකාර ලබා සුව වීමට නොව මරණය තෙක් එහි රඳවා  රෝගය සෙසු අයට බෝවීම වළකාලීමටය.

ලොකු ලොකු ප්‍ලේන් එළවන මට කාර් එකක් එළවන එකත් ලොකු දෙයක් ද ? කියලා පුතා ඇහුවා

wasanthaහෝකන්දර ගුවන් අනතුරින් මළ බලගණ නායක වසන්ත නිහාල් අබේවර්ධනගේ මව කියයි
වසන්ත නිහාල් අබේවර්ධන ඒ තමයි ඔහුගේ සම්පූර්ණ නම. 1981 ජුනි 9 වෙනිදා කුරුණෑගලදී උපන් ඔහු උසස් අධ්‍යාපනය

ටකරං කෑලි ඉටිරෙදි වටකරගෙන පුංචි පැලක ඉන්න අපට පිහිටක් වෙන්න

Pradeepගලිගමුවේ තිදරු පියාගෙන් ආයාචනයක්
ගලිගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයේ කොස්ගොල්ල අරන්දර, අටාල ලිපියේ පදිංචි ප්‍රදීප් අශෝක කරුණාරත්න මහතා අසරණ තත්ත්වයක ජීවත්වෙන්නකි.  රබර් කිරි කැපීම ජීවන වෘත්තිය කරගත් ඔහු මාපිය

ජනාධිපතිවරණය ගැන උතුරේ දෙමළ පක්ෂ තවමත් වැට උඩ

Vavniya1උතුරු නැගෙනහිර ආරක්ෂාව
මේ වන විට රට පුරා සැමගේ අවධානය යොමුවී ඇත්තේ ජනාධිපතිවරණයේ දී කුමක් සිදුවේද යන්න පිළිබඳවය. මැතිවරණය රටේ ආරක්ෂාවට බලනොපාන කරුණක් වුවද දේශපාලන නායකත්වය විසින් ගනු ලබන

කළු පෙට්ටිය පරීක්ෂාවට රුසියාවෙන් එයි

හෝකන්දර ඇන්ටනොව් ගුවන් අනතුරpix1-6අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට රුසියානු විශේෂඥයින් පිරිසක් කැඳවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ (14) තීරණය කර තිබේ. අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට

cse

- ව්‍යාපාරික පුවත් -  

කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් දෙන්න සෞභාග්‍යා තවත් අලුත් වේ

වර්තමානයේ වෙනස් වෙමින් තිබෙන අවශ්‍යතාවයන්ට සහ කාන්තාවන් මුහුණ දෙමින් සිටින අභියෝගයන්ට ගැළපෙන පරිදි සිය ජනප්‍රිය කාන්තා රක්ෂණාවරණය වන “සෞභාග්‍යා” රක්ෂණ සැලසුම මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් වැඩිදියුණු කරමින් එළි දක්වා ඇත.

බෙවර්ලි ස්ටී්‍රට් නවතම ශාඛාව රාජගිරියට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසල් ජාලයක් වන බෙවර්ලි ස්ටී්‍රට්, පසුගිය දෙසැම්බර් 5 වන දා රාජගිරිය, වැලිකඩ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 475/සී දරන ස්ථානයේ සිය නවතම ශාඛාව විවෘත කරනු ලැබිය.

දේශපාලන සංවාද

කැබිනට් මණ්ඩලයට පැමිණි අමුත්තා කවුද

“මේ දවස්වල අරලියගහ මන්දිරයේ මගේ රූපය හඳලා ඒක තෙ‍ලේ දාලා බදිනවලු, මගේ රූපයකට කටුගහලා මතුරනවාලු මේවා කරලාද දිනන්න හදන්නේ” ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වඳුරඹ පැවැති රැලියක් අමතමින් කියා සිටියේය. read-more

lakbima.lk

මෛත්‍රීපාල මාත‍ලේ

2014 දෙසැම්බර් 19 09.15 a.m

(ලසන්ත වීරකුලසූරිය - ගයාත්‍රි ගීගනආරච්චි)

විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක්ෂ නායකයන් සහභාගි වන ජන රැලි කිහිපයක් අද (19) දින මාත‍ලේ, හාරිස්පත්තුව ඇතුළුව ප්‍රදේශ කිහිපයකදී පැවැත්වේ.

 

හෝකන්දරගුවන් අනතුරෙන් තුවාල ලැබූ ගුවන් භටයා මියයයි

2014 දෙසැම්බර් 19 08.46 a.m

පසුගිය සිකුරාදා (12) අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදී  සිදුවූ ගුවන් අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් භටයා මිය යයි.

   

ජනපති මඩකළපුවේ

2014 දෙසැම්බර් 19 09.06 a.m

(පානුක රාජපක්ෂ)

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රධාන රැලි 2ක් මඩකළපුව සහ කාත්තන්කුඩි නගරවලදී අද (19) පස්වරුවේදී පැවැත්වේ. මීට අමතරව ජනාධිපතිවරයා කින්නියා ප්‍රදේශයේ ජනහමු කිහිපයකටද අද (19) සහභාගි වීමට නියමිතය.

   

තැපැල් ඡන්දයට නිරීක්ෂකයන් දහසක්

2014 දෙසැම්බර් 18 11.18 p.m

(ගයාත්‍රී ගීගනආරච්චි)

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද  විමසුම පැවැත්වෙන මේ මස 23 හා 24 වන දෙදින තුළ එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණයන් දහසක් යෙදවීමට පැෆරල් සංවිධානය  කටයුතු යොදා තිබේ.

   

රජයේ කාර්යාලවල පත්‍රිකා බෙදීම තහනම්

- මැතිවරණ කොමසාරිස්

2014 දෙසැම්බර් 18 11.13 p.m

(ලසන්ත වීරකුලසූරිය / ගයාත්‍රි ගීගනආරච්චි)

කිසිදු රජයේ කාර්යාලයක් තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ හෝ හෝ රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාවරණය කරයි.

   

ඡන්දදායකයන් ලක්ෂ 4කට හැඳුනුම්පත් නැහැ

2014 දෙසැම්බර් 18 11.06 p.m

(ගයාත්‍රි ගීගනආරච්චි)

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින මිලියන 15 ක ඡන්දදායකයන්ගෙන් ආසන්න වශයෙන් ලක්ෂ හතරක පමණ පිරිසකට වලංගු  හැඳුනුම්පතක් නොමැති  බව අනාවරණය වී ඇතැයි  පැෆරල් සංවිධානයේ  විධායක   අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ (18) පැවසීය.

   

පාකිස්තානය වැනි තත්ත්වයකට මේ රට පත් කරන්නේ නෑ

- ජනපති මුලතිව් හිදී කියයි

2014 දෙසැම්බර් 18 11.08 p.m

(පානුක රාජපක්ෂ මුලතිව් සිට)

බියෙන් හා සැකෙන් තොරව රාජ්‍ය සේවකයින්ට වැඩ කිරීමට උදාකර දුන් මේ යුගය රාජ්‍ය සේවයේ ස්වර්ණමය යුගය බවත් ජනතාවගේ කඳුළු පිස දමන රාජ්‍ය සේවයට පහසුකම් සැලසීමට රජය සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පැවැසීය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනපති දිනවන ජනරැලි මාලාවේ මුලතිව් දිස්ත්‍රික් ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

   

ගිනිසිලුවේ ඉතිරි ප්‍රබලයෙක් තීන්දුවක් ගනී

2014 දෙසැම්බර් 18 04.00 p.m
Gini-siluwaහිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන ප්‍රබලතම මන්ත්‍රීවරයෙකු එළැබෙන දින කිහිපය තුලදී ආණ්ඩු පක්ෂයට එක්වෙනු ඇතැයි ලක්බිමට වාර්තා වෙයි.

   

ජනහමුවේ යකා නැටූ 5ම ඇතුලේ

2014 දෙසැම්බර් 18 03.20 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
Manchuනව ප්‍රජාත්‍රන්ත්‍රවාදි පක්ෂයේ ජනාධීපති අපේක්ෂකගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජන හමුවකට ගිණි අවි රැගෙන කඩා වැදී වෙඩි තබා දේපල වලට අලාභ හානි සිදු කළ බවට චෝදනා ලැබ සැක පිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පස් දෙනෙකු මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කැකිරාව දිසා මහේස්ත්‍රාත් බුද්ධිනි අබේසිංහ මහත්මිය නියෝග කලාය.

   

හිටපු අමැතිගේ සඟයා මරා ලුනුඔයට දාලා

2014 දෙසැම්බර් 18 02.40 p.m
Muderඅභිරහස් ලෙස මරා ලුනුඔයට දමා ඇති පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.මියගොස් ඇත්තේ රාජාංගනය යාය 4 පදිංචිව සිටිනිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියෙකි.

   

කුණු පිටි කන්දක් කවන්න බැරි වෙයි

2014 දෙසැම්බර් 18 03.05 p.m
(හැටන්රංජිත්රාජපක්ෂ)
pitiවතු
කම්කරුවන්ට බෙදාහැරීම සඳහා රැගෙනවිත් ගබඩාකර තිබූ පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ තිරිඟු පිටි කිලෝ පහළොස් දහස්හත්සිය තිස්නවයක් (15,739) හැටන් මහේස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතාගේ නියෝගයක් මත බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීෂකවරුන් විසින් අද (18.12) විනාශකරනු ලැබීය.

   

පඩිපැකැට් වලට විදලා සීසි ටීවී කැමරාවත් කඩලා

2014 දෙසැම්බර් 18 02.40 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
Robberඅනුරාධපුර කඩ දොළහේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ නිමි ඇදුම් ආයතනයක සේවකයන්ට මාසික වැටුප් ගෙවීම සදහා සකස්කර තිබූ (පඩි පැකට්) රුපියල් පහලොස් ලක්ෂයක පමණ මුදලක් ඊයේ(17) රාත්‍රියේ සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ කළමණාකරු අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කල පැමිණිල්ලක් මත පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

   

වැඩබලන සභාපති වාර්තාව ඉරා වීසි කරයි

2014 දෙසැම්බර් 18 12.25 p.m
Document
පානදුර නගර සභාවේ මාසික වාර්තාව අසම්පූර්ණ බවට චෝදනා කරමින් එහි වැඩබලන සභාපති රියෙන්සි ප‍්‍රනාන්දු මහතා විසින් එය ඉරා විසි කර දමා ඇතැයි පැවසේ. තමන් පසුගිය සභා වාරයේදී දැක් වූ අදහස් සහ ඉදිරිපත් කළ යෝජනා මාසික වාර්තාවට ඇතුළත් කර නොමැති මන්ත්‍රීවරු පවසා

   

ගම්මන්පිල වැල යන අතට මැස්ස ගැහුවා

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ

2014 දෙසැම්බර් 18 11.20 a.m
(රන්මලී සෝමසිරි)
JHU-Pressඋදය ගම්මන්පිල මහතා දැන් උඩුගං බලා පිහිනන පුද්ගලයෙක් ‍නෙවෙයි. වැල යන අතට මැස්ස ගහන අයෙක් යැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පැවැසීය.

   

මන්ත්‍රී කිරිඇල්ල සන්ධාන රැස්වීමේ යකා නටයි

2014 දෙසැම්බර් 18 11.40 a.m
Siripala-kiriallaඑක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර, ඇහැළියගොඩ පෞද්ගලික හෝටලයක පැවැත්වූ රැස්වීමකට එ.ජා.ප. සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පැමිණීමෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායම් දෙක අතර ගැටුමක් ඇතිව තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

   

ආච්චි බලන්න ඇවිත් මුණුපුරා එල්ලී මැරේ

2014 දෙසැම්බර් 18 10.50 a.m
susaid22 හැවිරිදි ඇතිමලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් අම්පාර උහන වලගම්පුර ප‍්‍රදේශයේදී ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් නිවසේ කාමරයක ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි වාර්තා වෙයි. කිසියම් අවශ්‍යතාවක් සඳහා මොහු ඊයේ පස්වරුවේ සිය මිත්තණියගේ නිවසට පැමිණ තිබෙන අතර එම අවස්ථාවේදී

   

විපක්ෂයේ ‍පොදු අපේක්ෂක බස්රිය යන්නේ කනත්තට

නව සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක

2014 දෙසැම්බර් 18 11.10 a.m
(ශ්‍රියානි විජේසිංහ)
Tissa-Attanayakeවිපක්ෂයේ ‍පොදු අපේක්ෂක
බස් එක යන්නේ කනත්තට බවත් තමා කනත්තේ ගේට්ටුව ළඟින් බැස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බස් එකට නැගි බවත් නව සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඊයේ ( 17 ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ

   

පාප්තුමාගේ ආරක්ෂාවට ‍පොලිස් මැදිරියක්

2014 දෙසැම්බර් 18 09.55 a.m
(පැතුම් වික්‍රමරත්න)
pope francisශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කෙරෙන ආරක්ෂාව සම්බන්ධීකරණයට විශේෂ ‍පොලිස් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකු

   

මෛත්‍රීපාල කෑගල්‍ලේ

2014 දෙසැම්බර් 18 09.45 a.m
(ප්‍රභාෂිනී අමරසිංහ)
maithrepalaවිපක්ෂයේ ‍පොදු  අපේක්ක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ විපක්ෂ නායකයින් අද (18) දින සහභාගි වන ජන රැළි කිහිපයක්ම කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැවැත්වේ.
අරණායක ගැවිලිපිටිය නගරය, අඟුරුවැල්ල, දැරණියගල ‍පොදු වෙළෙඳපළ හා අවිස්සාවේල්ල නගරයේදී එම ජන රැළි සවස 3.00 සිට ආරම්භ වීමට නියමිතය.

   

Page 1 of 224

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2014 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.
එතෙර පුවත් එතෙර පුවත් එසැනින් පුවත් එසැනින් පුවත් මෙතෙර පුවත් මෙතෙර පුවත් විශේෂ පුවත් විශේෂ පුවත්