Thursday, May 17th

Last update12:46:08 AM GMT



විජයග්‍රහණයේ තුන්වන සැමරුමේ පෙරහුරුව

කොටි ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම බේරාගැනීමේ විජයග්‍රහණයේ තුන්වන සමරුව සේනාධිනායක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා උත්සවශ්‍රීයෙන් ...

තව දුරටත් කියවන්න...

විනිසුරු නිවසට බෝම්බ ප්‍රහාරයක්

මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව මාරවිල ‍පොලීසිය කියයි. ඊයේ (16 වැනි දින) රාත්‍රී...

තව දුරටත් කියවන්න...

අඹන්‍පොළ හා මැදවච්චියේ නිදන් හෑරූ 14ක් අත්අඩංගුවට

අඹන්‍පොළ සහ මැදවච්චිය යන ‍පොලිස් වසම්වල කළ සෝදිසි මෙහෙයුමකදී නිදන්වස්තු සොරා ගැනීමේ අදහසින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් දාහතර දෙනෙකු පෙරේදා (1...

තව දුරටත් කියවන්න...

ප්‍රාදේශීය ‍ලේකම් අල්ලස් දැ‍ලේ

අකුරණ ප්‍රාදේශීය ‍ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගන්නා ලදී. ගල්මෝල් හිමිකරුවෙකුගෙන් රු.50,000ක මුදලක් ගන්නා ...

තව දුරටත් කියවන්න...

මා කීවේ ඛනිජ සම්පත් රජය සතු කර ගත යුතු බව මිස පුරාවස්තු විනාශ කළ යුතු බව නොවේ

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

සර්පයෙක් අල්ලාගත යුත්තේ බෙල්ලෙන් මිස වලිගයෙන් නොවේ. වලිගයෙන් ඇල්ලුවොත් වෙන්නේ විනාශයක්. අන්න ඒ වගේ පුරාවස්තු හා නිධාන පිළි...

තව දුරටත් කියවන්න...

නිදන් හාරන්නේ බලය තියෙන මිනිස්සුයි

අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහනාහිමි

නිදන් හාරන මුවාවෙන් අපගේ ඉපැරණි සිද්ධස්ථාන විනාශ කිරීමේ ව්‍යාපාරයක් පවතින බවට සැක මතුවී ඇතැයි අස්ගිරි පාර්ශ...

තව දුරටත් කියවන්න...

වබේ අඩවි 5ක් අවහිර කිරීම ගැන ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි

ඇතැම් වබේ අඩවි තුළින් පුද්ගල කීර්තිනාමයට හානි වෙනවා නිශානී ලසිතා හේරත් බන්නැහැක වබේ අඩවි පහක් අවහිර කිරීම නීති විරෝධී බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාර...

තව දුරටත් කියවන්න...

අල්ලසින්-කප්පමෙන් හා මැර දේශපාලනයෙන් තොර කැලණියක් පතා ‍පොල් ගසති

පෙර තිබූ කැලණිය යළි බිහිවන තෙක් මෙය නවත්වන්නේ නෑ

ප්‍රා.ස. මන්ත්‍රීනි ශාන්ති කුමුදුනී
අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම්, හා මැර දේශපාලනය තුළින් පීඩාවට පත් කැල...

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකා-ජෝර්දාන තරගය අද

පලස්තීන ආරාධිත පාපන්දු තරගාවලිය

පලස්තීන පාපන්දු සම්මේලනය මෙහෙයවන අල් නක්බා කුසලාන ජාත්‍යන්තර ආරාධිත පාපන්දු තරගාවලිය ඉකුත් 14දා සිට පලස්තීනයේදී ඇරඹුණ අ...

තව දුරටත් කියවන්න...

සංවිධාන කටයුතු නිරීක්ෂණයට මොරිස් නිකලස් හෙට ලංකාවට

15 වැනි ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මෙම 15 වැනි ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙ‍ලේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම ස...

තව දුරටත් කියවන්න...

දිල්ලි ඩෙයා ඩෙවිල්ස් අවසන් වටයට තේරෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

මහේලගෙන් සටන්කාමී ඉනිමක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති කිංග්ස් පන්ජාබ් සහ දිල්ලි ඩෙයා ඩෙ...

තව දුරටත් කියවන්න...

නෝර්ත් වෙස්ටන් බ්ලැක්ස්ට නවසීලන්ත සුපිරි ක්‍රීඩකයන් 3ක්

කාල්ටන් සෙවන්ස් රග්බි තරගාවලිය

කාල්ටන් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග වදින “නෝර්ත් වෙස්ටර්න් බ්ලැක්ස්” කණ්ඩායමට ව...

තව දුරටත් කියවන්න...

පූස්පැටියව ගන්න ඉණිමග දිගේ උඩට නැග්ග සැමියා දඩස් ගාලා බිම වැටුණා

- බිරිය

ඉණිමඟෙන් වැටී මියගිය දෙදරු පියාගේ මරණ පරීක්ෂණය


සොල්දරයේ සිටින පූස් පැටියාව ගන්න ඉණිමඟ තියලා උඩට නැග්ග සැමියා එක පාරටම දඩාස් ගාලා බිමට වැටුණා යැය...

තව දුරටත් කියවන්න...

යකඩ යකාට බිලි වූ පුංචි මල් කැකුළ

තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ සමින්ද සිසුවාගේ ඛිෙදවාචකය දුම්රිය ස්ථානයෙන් පැවසූ පරිදි අපි වේදිකා මාරුවෙන්න ගියා. තුඩැල්ල දුම්රිය ස්ථානයේ වේදිකා අතර ග...

තව දුරටත් කියවන්න...

නීතිඥයන් හමුවේ වෛද්‍යවරු පරදිති

නීතිඥ-වෛද්‍ය වාර්ෂික ක්‍රිකට් සටන

ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම සහ වෛද්‍ය කණ්ඩායම අතර පැවැති වාර්ෂික ක්‍රිකට් තරගයෙන් නීතිඥ කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය. ප...

තව දුරටත් කියවන්න...

සමහරු දන්සලෙන් කාලා බෙර ගගහ නාඩගම් නටනවා

බාර් වහනවා කිව්වට ඇරලා

යාගොඩ සීවලි හිමි (ජා.හෙ.උ)

මහර ප්‍රා. සභාව 2600 සම්බුද්ධත්ව ජයන්තියට හදවතින් පෙළ ගැසෙමු කිව්වට මිනිස්සු හැදුණද?
සමහරු දන්සලෙන් කාලා...

තව දුරටත් කියවන්න...

සුළුකොට නොතැකිය යුතු මානසික රෝග

මානසික රෝග පිළිබඳ යම් වැටහීමක් වත්මන් ජනතාවට ඇත. මෙම වැටහීම හා දැනුවත් භාවයද ප්‍රමාණවත් නැත. ඉදිරියේදී අප රටේ ජනතාව විශේෂ අවධානයක් මනෝ රෝග පිළිබඳව යොම...

තව දුරටත් කියවන්න...

ගොවි අර්බුදය ඇඩම් ස්මිත් සහ සූත්තර පුංචලා

හැටන් නගරයේ කාණු දෙගොඩතලා සුදෝ සුදු කිරි ගලා ගොහින් වැඩි දිනක් ගතවීමට පෙර ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියෝ රඹකැන් ‍පොළවේ ගැසූහ. මේ ගැන විවිධ අදහස් පළවී තිබේ....

තව දුරටත් කියවන්න...

ප්‍රවාහන අපහසුවෙන්කඩුගම්මුල්ල වැසියෝදහ දුක් විඳිති ඔරුව වෙනුවට පාලමක් ඕනැ

කිරිඇල්ල, කඩුගම්මුල්ල ප්‍රදේශයේ වැසියෝ කාලයක සිට අනේක විධ දුෂ්කරතා රාශියකට මුහුණ දී සිටී. එය ගමනාගමනය දුෂ්කර ගමකි. කිරිඇල්ල නගරයේ සිට රත්නපුර දෙසට කිලෝ...

තව දුරටත් කියවන්න...

හිත-ගත-රිදුම්

චීන කටු චිකිත්සාව මගින් කරන්නේද ප්‍රාණය අවහිර වූ ස්ථාන හරහා නැවත හරියාකාරව එය ගලනය කිරීමට සැලැස්වීමය. ඖෂධ ‍පොට්ටනි භාවිතාකර හෝ උණුවතුරෙන් තැවීම හා බාම...

තව දුරටත් කියවන්න...

වස විසට දමනය නොවූ ගුප්ත මෝහන විද්‍යාඥයා -රස්පුටින්

හුදෙකලාවූ පුංචි රස්පුටින්ගේ ජීවිතය සැකසෙන්නේ ඉන් අනතුරුවය. ඔහුගේ ළමාවිය කිසියම් සුපිරි බලවේගයකින් හසුරුවන බවට ඉඟි පළවන්නට විය. මෙම කාලවකවානුව තුළදීම ප...

තව දුරටත් කියවන්න...

පිටසක්වලින් පිටට ආ සක්වලුන්

බටහිර අත්ලාන්තික් සාගරයේ බර්මියුඩාව, ඇමෙරිකාවේ ෆ්ෙලාරිඩාව සහ බ්‍රසීල මුහුදේ සැතපුම් 200කට පමණ එපිටින් පිහිටි පුඒටෝරිකෝ ප්‍රදේශය හරහා වැටී ඇති බර්මියුඩ...

තව දුරටත් කියවන්න...