Lakbima Hot News
සීගිරි දැන්වීමට වහා පියවරක් ඕනෑ
			<description>2013 මැයි 24  05:05 pm ජපානයේ  නිෂ්පාදිත අඩුසැර මත්පැන් රූපවාහිනී දැන්වීමක් සඳහා සීගිරිය පර්වතයේ දර්ශන යොදා ගැනීමට එරෙහිව   රාජ්‍ය තාන්ත්‍රිකව පියවර  ගත යුතුව ඇතැයි රාවණා බලය සංවිධානයේ මහ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.</description>
දැඩි ඩෙංගු අවදානමක්
			<description>2013 මැයි 24  02:16 pm රට පුරා ඩෙංගු  වසංගත තත්ත්වයක් ඉදිරි මාස දෙක තුළදී ඇතිවිය හැකි බැවින් බිම් මට්ටමේ සිට පිරිසිදු කිරීම් ආරම්භ කරන ලෙස සියලුම සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කළ බව ඩෙංගු  මර්දන ඒකකයේ අධ්‍යක්ෂ උදය රණසිංහ මහතා...</description>
රාජ්‍ය නායක සමුළුවට අතිරේක අරමුදල් ...
			<description>2013 මැයි 24  12:00 pm
පොදු රාජ්‍ය  මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුව සඳහා වන  සියලුම වැය කිරීම් පවත්නා අයවැය ප්‍රතිපාදන මගින් පියවා ගනු ලබන  අතර ඒ සඳහා අතිරේක අරමුදල් යොදා  නොගන්නා බව විදේශ කටයුතු  අමාත්‍යංශය අවධාරණය කර සිටී ත්‍රස්තවාදී ගැටුම්වලින් අනතුරුව ශ්‍රී...</description>
විදුලියට ආදායමක්
			<description>2013 මැයි 24  10:40 amලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශ නිලධාරින් විසින් පසුගිය අප්‍රේල් මස කරන ලද වැටලීම් තුළින් රුපියල් ලක්ෂ දෙසිය විස්සක ආදායමක් ලබාතිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි...</description>
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකික ...
			<description> 2013 මැයි 24  09:25 amතවත් අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 31 දෙනෙකු 23දා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇති බව එරට ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.  ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කර ඇති බවද වාර්තා...</description>
සමන් දේවාලයේ පූජා භාණ්ඩ ගංජා කිලෝ ...
			<description>2013 මැයි 23  04:27pmගංජා කිලෝ 05 යි ග්‍රෑම් 16 ක පාර්සලයක් සමග ගොඩකවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් සැරයන්වරයා ලබන මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඊයේ (22) නියෝග කළේය. ඊයේ...</description>
අනතුරින් තුවාල ලබා බලශක්ති සැරයන් ...
			<description>2013 මැයි 23  04:23pmයතුරුපැදියක් මෝටර් රථයක හැපීමෙන් අද යතුරුපැදියේ ගමන්ගත් කටුනායක ගුවන් හමුදාවේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ දරු දෙදෙනාද තුවාල ලබා අද (23)මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කර ඇත්තේ කටුනායක ගුවන් හමුදා නිවස්නයෙහි පදිංචි බලශක්ති සැරයන් චන්දන කිත්සිරි පෙරේරා...</description>
රෝහල් කාණුවක තිබී කළලයක් හමුවේ
			<description>2013 මැයි 23  04:20 pmකෑගල්ල මහ රෝහලේ අපවිත්‍ර දෑ බැහැර කරවන කාණුවක තිබී මිනිස් කළලයක් හමුවීමෙන් පසු කෑගල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත. ඊයේ (22) සවස 3 ට පමණ මිනිස් කළලය කාණුවක තිබෙනවා දුටු කසල ශෝධකයන් විසින් රෝහල්...</description>
මාතලේ මගම ‘මාටියා’ ඉහළ යයි
			<description>2013 මැයි 23  04:15pmමාතලේ අතුරු මාර්ගවල ධාවනය වන ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ‘මාටියා’ ගැහීල්ල ඉහළ ගොස් ඇති බව බස් මගීහු කියති. නගරයෙන් පිටත මාර්ගයට අවතීර්ණවීමත් සමග ඇතැම් බස් කොන්දොස්තරවරුන් මගීන්ගෙන් මුදල් ගැනීම සිදු කළද ප‍්‍රවේශපත් නිකුත් කිරිමක්...</description>
සැමියාගේ පහරින් බිරිඳ බිළිඳිය මත ...
			<description>2013 මැයි 23  03:48pmඅඹු,සැමි යුවළක් අතර නිවස තුළදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යෑමෙන් කෝපයට පත් සැමියා තම බිරියට පහරදී තල්ලු කර දැමිමේදී නිවසේ ඇඳ මත නිදා සිටි පස් මස් වියැති සිඟිති දියණියගේ ඇඟ මතට ඇය ඇද වැටීමෙන් එම සිඟිත්තිය...</description>
දූෂණය කොට තරුණිය මැරූ විත්තිකරු ...
			<description>2013 මැයි 23  02:58pmගම්පහ, මාකේවිට දී රොෂානි සුරංගිකා වික්‍රමආරච්චි නැමැති 21 හැවිරිදි අවිවාහක බැංකු පරිඝණක ශිල්පිනිය දුෂණය කොට, ගෙළ සිරකර මරා වැසිකිළි වළක දැමීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිට එම ගම පදිංචි බිනර සංජය කරුණාරත්න යන විත්තිකරුට විසි වසරක සිර දඬුවමක්...</description>
බියගම වි‍ලේජ් හිමිකරු ඝාතන නඩුව ...
			<description>2013 මැයි 23  02:40 pmබියගම වි‍ලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතාගේ ඝාතනය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස නියෝග කළ පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු පී.එම්.තිලකරත්න බණ්ඩාර මහතා සිද්ධියේ ප්‍රධාන සැකකරු ඩී.පී.සුසන්ත නමැත්තා ජුනි 05 දින...</description>
තිස්ස බැංකු දවල් 11ට වහලා ; ...
			<description>2013 මැයි 23  02:00 pm
තිස්සමහාරාමයේ පිහිටි සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකු අද (23) දහවල් 11ට වසා දැමීම නිසා ගනුදෙනුකරුවන් බොහෝ අසීරුතාවට පත් වූහ. අද දවල් 11ට බැංකු වසා දමන බවට ඊයේ මෙම ආයතනවල ඉදිරිපස දොරේ දැන්වීම් අලවා තිබුණත් එම...</description>
මගුල් දා මාමා හොඳටම බීලා ලේලියට දන ...
			<description>2013 මැයි 23  01:20 pmපසුගිය 20 වැනි දින සිට 22 වැනි දින දක්වා මඟුල් නැකැත් රැසක් තිබූ නිසා සෑම ගමකම විවාහ මගුල් සිදුවන අයුරු දැක ගත හැකිවිය. කතරගම නාගහවීදිය ගමේ තරුණියක් මිරිස්ස පැත්තේ තරුණයකු ට විවාහ කරදීමේ උත්සවයක් ද ඉතා...</description>
ස්ටැනිස්ලෝස් වටරවුමේ දී හමුදා ...
			<description>2013 මැයි 23  12:57 pmයතුරුපැදියක් අනුරාධපුර ෆ්‍රීමන් මාවතේ ස්ටැනිස්ලෝස් වටරවුමේ ගැටීම නිසා එහි ගමන්ගත් හමුදා සෙබළෙකු මිය‍ගොස් ඇත. අනතුරින් මරණයට පත් වූයේ අනුරාධපුර වන්නියන්කුලම භාතිය මාවතේ පදිංචි අරුණ සම්පත් රාජපක්ෂ නැමැති අයෙකි.</description>
අසූචි ප්‍රහාරයට එරෙහිව ගැබිණි සහ ...
			<description>2013 මැයි 23  12:35 pmපදියතලාව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ඒ.එන්.කේ. අත්තනායක මහතා‍ගේ පදියතලාවේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට 22 වැනිදා අළුයම එල්ල කළ අසූචි ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගැබිණි සහ අතදරු මව්වරුන් අද (23) උදේ සිට පදියතලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලය...</description>
ගිනිඅවි දාහතරක් සමග  දඩයම්කරුවෙක් ...
			<description>2013 මැයි 23  11:05 amනීති විරෝධී ලෙස මෙරට නිපදවන ලද ගිනි අවි 14 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 22 වැනිදා රාත්‍රී 8.30 ට පමණ සැකකරු ගිනි අවිද සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත. අත්අඩංගුවට ගෙන...</description>
කිරිබත්ගොඩ පොලිසියට ‘ලුණුමිරිස්’ ...
			<description>2013 මැයි 23  10:55 amකැලණිය, කෙහොල්විල රොස්මට් පෙදෙසේ අතුරු මාර්ගයක් විවෘත කිරීමක් සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශිය සභා සභාපති සහ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හිතවතුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් දෙදෙනෙකු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට අද...</description>
මංගල දිනයට පෙර වෙළෙඳ හිමිකරුගේ කඩය ...
			<description>2013 මැයි 23  10:22 am 23 දින අළුයම තිස්සමහාරාම නගරයේ පිහිටි පෞද්ගලික වෙළදසැලක් ගිනිගෙන විනාශ වී තිබේ. තිස්සමහාරාම සමුපකාර සංගමයට අයත් ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන ගිය පෞද්ගලික වෙළද ආයතනයක් මෙසේ ගිනිගෙන විනාශ වී ඇත. මෙම කඩ කාමරයද තිස්සමහාරාම සමුපකාර සමිතියට අයත්...</description>
පරවුණු මල අරගෙන එයි
			<description>2013 මැයි 23  10:05 amපන්සලේ බෝධි පූජාවට නෙළුම් මල් ලකැඩීමට වැවට ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය යාමේ ශෝකජනක පුවතක් තිස්සමහාරාම බෝගහපැලැස්සෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කාවන්තිස්සපුර පදිංචි රන්ගමගේ අනුෂ්ක චන්දිම නයනප්‍රිය නැමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.මියගිය...</description>
වෙසක් නිසා ක්වේට් තානාපති භූමිය ...
			<description>2013 මැයි 23  09:15 amවෙසක් උත්සවය නිමිත්තෙන් ශීල ව්‍යාපාරයක්,ධර්ම දේශණයක්,දන්සැලක් සහ තොරණ ප්‍රදර්ශණයක් තම තානාපති කාර්යාල භූමියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්වේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා පැවසීය. 24 සහ 25 යන දෙදික තුළ...</description>
යොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි මංගල ...
			<description>2013 මැයි 23  09:10 amයොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි මංගල සැසිවාරය ‍අද(23) මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ආරම්භ වේ. මෙම අවස්ථවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ආරාධනයෙන් ජනාධිපති...</description>
පොදුරද මඬුල්ලට රෝල්ස් රෝයිස් , බී. ...
			<description>2013 මැයි 23  08:35 amනොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකොට මෝටර් රථ ආනයනය කිරීමට යන බවට ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ සමුළුව...</description>
තිස්සමහාරාමයේ සමූපාකාරයටඅද අළුයම ...
			<description>2013 මැයි 23  06:43 amඅද (23) අළුයම 2ත් 3ත් අතරදී කිසියම් පිරිසක් විසින් තිස්සමහාරාම ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පිහිටි සමූපාකාරයට ගිනි තබා තිබේ. මෙම ගින්නෙන් හානි සිදුවූයේ කුමකටද? ඒවායේ වටිනාකම කොපමනද? පිලිබදව තිස්සමහාරාම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.</description>
ජපන් බිර සමාගමක් සීගිරිය විකුණයි
			<description>2013 මැයි 23  12:30 am
ජපානයේ නිෂ්පාදිත අඩු සැර මත්පැන් රූපවාහිනී දැන්වීමක් සඳහා සීගිරිය පර්වතයේ දර්ශන යොදා ගෙන තිබේ. මෙම දැන්වීම අන්තර්ජාලයේ එම මත්පැන් සමාගමේ වබේ අඩවිය ඔස්සේ නැරඹීමටද පුළුවන. විශාල වියදමක් දරා නිෂ්පාදනය කර ඇති  මෙම දැන්වීමේ තරුණයන් ආහාර ගනිමින්...</description>
මංගල සාදයේ පිහි ඇනුම් කා යුධ හමුදා ...
			<description>2013 මැයි 22  06:15 p m
ගාල්ල කිතුලම්පිටියේ අද සවස පැවැති විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමේන් යුධහමුදාවේ කෝප්‍රල්වරයකු පිහි ඇනුම්කා මිය ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය විසින් සැක කරුවන් තුන් දෙනෙක් අත්අංඩගුවට ගෙන තිබේ.
මරණය සොයා ගිය පිම්මක්
			<description>2013 මැයි 22  04:55 p m
ඉතාලියේ ග්‍රාඩා විල අසළදී අඩි දහසක උසක සිට පිම්මක් පනිමින් වාර්ථාවක් පිහිටුවීමට උත්සාහ දැරූ විසිපස් හැවිරිදි ‘මැතිව් ‍ගේට’ මුහුණ දීමට සිදුවූයේ සිය ජීවිතය පවා අහිමිව යාමට බෙහෙවින් ඉඩ කඩ තිබූ නොසිතූ විරූ ඇබැද්ධියකටය. කඳු ගැටය...</description>
ඖෂධ හා විලවුන් ජාවාරමක් සොයා පරීක්ෂණ
			<description>2013 මැයි 22  04:50 p m
ඖෂධ හා විලවුන් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මහා පරිමාණ ජාවාරමක් පිලිබඳව ඖෂධ අධිකාරිය පරීක්ෂණ ආරම්භ කර ඇත. සිංගප්පූරුවේ නිෂ්පාදනය කර මෙරට ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඇති හිසරදය හා ඇගපත වේදනාවට ලබා දෙන ඖෂධයක් හා...</description>
කුරගල මානවයන් බලංගොඩ ඥාතින් සමඟ ...
			<description>2013 මැයි 22  04:40 p mකුරගල ලෙන් සංකීර්ණයේ වාසය කළ බලංගොඩ මානවයන්, වලවේ ගඟ ඔස්සේ සංක්‍රමණය වී අම්බලන්තොට ප්‍රදේශයේ එළිමහන් ජනාවාසවල විසූ තම ඥාතින් සමඟ සබඳතා පවත්වන්නට ඇතැයි සැක සිතෙන බව, පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා මහතා අද (22)...</description>
සුවසේවා සංගම් සභාපතිට අසූචි ...
			<description>2013 මැයි 22  03:20 p m
සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති, පදියතලාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ.එන්.කේ.අත්තනායක මහතා ගේ පදියතලාව රෝහල ඉදිරිපිට පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට අද (22) අලුයම කිසියම් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගිය 21 වැනිදා පැවති වැඩවර්ජනයට...</description>
මැ‍ලේසියාවේ මලක්කා වෙසක් උළෙල ඇරඹේ
			<description>2013 මැයි 22  03:05 p m
මැ‍ලේසියාවේ මලක්කා නුවර සෙක්යා ඉන් (SECKKIA EENH) බෞද්ධ විහාරයේ වාර්ෂික වෙසක් පූජෝත්සවය පසුගිය 16 දා උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි. විහාරාධිපති මැ‍ලේසියාවේ ප්‍රධාන සංඝනායක අළුබෝමුල්‍ලේ රතනසිරි නාහිමියන්ගේ අනුශාසන පරිදි සංවිධානය කළ මෙවර වෙසක් පුණේ‍යා්ත්සවයේදී දිනපතා පිරිත් දේශනා...</description>
අති දුලබ වල්ලපට්ටා කිලෝ 1530 ක් ...
			<description>2013 මැයි 22  01:05 p m
මෙතෙක් වටිනාකම ගණනය නොකළ එහෙත් අධික වටිනාකමකින් යුතු වල්ලපට්ට තොගයක් සමනලවැව පොලිස්මුරපොලේ ස්ථානභාර නිලධාරී උපපොලිස් පරීක්ෂක ඩබ්.කේ.බී.එස්. ලෝරන්ස් මහතාට ලැබුණ ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. </description>
පීසා උඳුනෙන් මහා ගින්නක් පැතිරේ
			<description>2013 මැයි 22  01:05 p m
අවන්හලක මුළුතැන්ගෙයින් නැගුන ගින්නක් හේතුවෙනන් කාර්යාල රාශියක් ‍පවත්වා ගෙන ගිය විශාල ගොඩනැගිල්ලක් දුමෙන් වැසී ගිය අතර ඒ තුළ සිර වූ පුද්ගල‍යන් 1200 කගේ ජීවිත බේරා ගන්නට ගිනි නිවන භටයින් සමත් වූහ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අග නුවර...</description>
ටොනේඩෝ යකා ඇමරිකාව කැළඹු හැටි
			<description>2013 මැයි 22  01:00 p m
ඇමරිකාවේ - ඔක්ලහෝමා ප‍්‍රදේශය සිසාරා හැමූ පැයට කිලෝමීටර් 320 ක වේගයකින් සුළංහැමූ දැවැන්ත ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 91 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊට  ළමුන්  20 දෙදෙනෙකුද ඇතුළත්ය. මේ...</description>
කීනගොල්ල වෙඩිල්ල අත්වැරදීමක්?
			<description>2013 මැයි 22  12:05 p m
හලාවත - මුගුණුවටවන,කීනගොල්ල ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීම අත් වැරදීමක් හේතුවෙන් සිදුවුවක් බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි. ඉකුත් 21 වැනි දින රාත්‍රී 8.50 ට පමණ සිදුවු මෙම වෙඩි තැබීමෙන් මානික්කුගේ ජිවන් පුෂ්පකුමාර (24) යන අය හලාවත...</description>
කප්රුක හිමිකරු මැරූ සැකකරුවන්ට ඇප
			<description>2013 මැයි 22  12:35 p m
පසුගිය වසරේ ජූලි දහතුන් වෙනිදා ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ ඇප පිට නිදහස් කරනු ලැබ තිබේ. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා විසින් එම නියෝගය කරනු ලැබීය. රුපියල්...</description>
අනවසර විදුලි රැහැන තරුණයාට මරු ගෙන ...
			<description>2013 මැයි 22  11:25 a m
නිවසක  ගරාජයකට ඇද තිබූ අනවසර විදුලි රැහැනකට පැටලී  විදුලි සැර වැදී  තරුණයකු මියගොස් තිබේ. ඒ දික්වැල්ල පොලිස් වසමේ නාවරහේන ප්‍රදේශයේ වන අතර සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වූ අකිල යසන්ත නැමැති නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි....</description>
ළඟට ගියවිට ගල්බෝරය පුපුරලා:අයෙක් ...
			<description>2013 මැයි 22  11:15 a m
කැකිරාව - වනමල් උයන රක‍්ෂිතය ආසන්නයේ ගල් වැඩපලක,ගල් වෙඩිල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බලපත්‍ර සහිතව පවත්වාගෙන ගිය ගල් වැඩපලේ පිපිරීමෙන් මරණයට පත්ව ඇත්තේ ‍ දිසානායක මුදියන්සේලාගේ ජයසිංහ(59) නැමැති තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා...</description>
ඇමති කිසිවක් නොදන්න තෙල් නැව ගිල්ලේ ...
			<description>2013 මැයි 22  10:45 a m
“අතුරුදන්ව ඇත්තේ බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ තිස්පන්දාහක් තිබුන නැවක් බවත්,ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කළ යුතු වුවත් එසේ නෙකළ බවත්, විෂය භාර ඇමතිවරයා මේ කිසිවක් නොදන්නා බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (21)...</description>
මාදම්පේදී තරුණයෙකුට වෙඩි තියලා
			<description>2013 මැයි 22  09:42 a m
ඊයේ (21) රාත‍්‍රී 8.30ට පමණ මාදම්පේ මුගුනුවටවන ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එම වෙඩි තැබීම සිදුවූ බවයි. මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 24ක් පමණ වන පුද්ගලයෙක් වන අතර සැකකරුවන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නැතැයි පැවසේ. 
 ජූඩ්...</description>
අපනයන කෘෂි භෝග සඳහා අලුත් පිම්මක්
			<description>2013 මැයි 22  09:46 a m
අපනයන කෘෂි භෝග මෙට්‍රික් ටොන් පනස් දහසක් 2020 වසර වනවිට අපනයනය කිරීමේ වගා සංවර්ධන වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ යටතේ ගම්මිරිස්, කෝපි, කොකෝවා සහ පුවක් වැනි අපනයන කෘෂි බෝග...</description>
සබරගමු සරසවි සිසුහු අඛණ්ඩ ...
			<description>2013 මැයි 22  09:50 a m
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 21 වැනිදා දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට තීරණය කළ බව සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් ලක්බිමට පැවසීය. “ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම හා සිසුන් 08කගේ පංති තහනමට එ‍රෙහිව හා ශිෂ්‍ය සංගම්...</description>
වන අලි හතර දෙනෙක් මහපාරේ ඔත්තු බලයි
			<description>2013 මැයි 22  09:35 a m
වන අලි හතර දෙනෙක් කටුපොත නගරය පිටුපස කැලෑ රොදක සැරිසරන බව කටුපොත පොලිසිය පවසයි. ඒ අවට නිවාස රැසක්, කටුපොත මහා විදුහල සහ ජනතාව ගැවසෙන ස්ථාන රැසක් ඇති බවද පොලිසිය කියයි. වනජීවි අංශ හෝ පොලිසියේ නිලධාරින්...</description>
උතුරේ ඡන්දය තිබ්බොත් ජනතාව සමග පාරට ...
			<description>2013 මැයි 22  08:45 a m
හිඟන්නාගේ තුවාලය සේ කොනිත්තමින් නොසිට පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ. මොනම හේතුවක් නිසාවත් උතුරේ ඡන්දය නොපැවැත්විය යුතු බවත්, යම් හෙයකින් ඡන්දය පැවැත්වුවොත් දහස්...</description>
වර්ජන දියවෙයි
			<description>2013 මැයි 22  01:15 a m
කිසිදු වැඩවර්ජනයක් ඊයේ (21) දිනයේ පැවැතුනේ නැතැයි කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා “ලක්බිම”ට ඊයේ පැවැසීය.  වැඩවර්ජනය සංවිධානය කළ පිරිසගේ නියෝජිතයන් මේකට සම්බන්ධ නොවූ බව පැවැසූ ඇමැතිවරයා වෙනදා වැඩවර්ජනවලට සම්බන්ධ වන අය පවා ඊයේ වර්ජනයට සම්බන්ධ...</description>
දැව ලොරිය අල්ලයි
			<description>2013 මැයි 21  05:45 p m
බලපත‍්‍ර නොමැතිව හොරොව්පතාන සිට අනුරාධපුරය දෙසට හොර රහසේ ප‍්‍රවාහනය කළ දැව ලොරියක් සමඟ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු හා තවත් සැකකරුවෙකු කහටගස්දිගිලිය අඩවි වන නිලධාරීන් විසින් අද (21) අළුයම 4.00ට පමණ කහටගස්දිගිලිය ලූල්නෑව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට...</description>
දුරකථන සමාගමක් මුවාවෙන් මුදල් ගරන ...
			<description>2013 මැයි 21  05:25 p m
ජංගම දුරකථනයේ සිම්පතට ලක්ෂ 20 ක දිනුමක් තිබේ යැයි පවසමින් කාන්තාවකගෙන් රුපියල් 75000 ක මුදලක් වංචා කර ඇති පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. එකම දිනයේ විවිධ දුරකථන අංකයන්ගෙන් කථාකොටදිනුමට අදාල බදු යැයි බවසමින් රුපියල් 5000...</description>
ලුණු ලොරියයි ට්‍රක් රථයයි එකට ගැටේ
			<description>2013 මැයි 21  02:05 p m
හම්බන්තොට තිස්ස ප්‍රධාන මාර්ගයේ ලුණු ලේවාය ආසන්නයේ ගල්වල දී හම්බන්තොට දෙසට ගමන් ගත් ලුණු පටවා ‍ගත් ලොරියක් හා තිස්ස දෙසට ගමන් ගත් කුඩා ට්‍රක් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (21) ට්‍රක් රථයේ ගමන් ගත්...</description>
රුපියල් විසි හතරට මිල දී ගෙන ...
			<description>2013 මැයි 21  03:45 p m
රජය විසින් වැඩි කරන ලද විදුලිය ගාස්තු ඉතා අසාධාරණ බවත්, එය සංහෝධනය කරන ලෙසත් ඉල්ලමින් මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ නීතිඥ සමාගම මගින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට ජූනි 18 වැනි දින අධිකරණයේ...</description>
හිටපු කොමාන්ඩෝ සෙබලෙකුට වැඩ වරදී
			<description>2013 මැයි 21  03:50 p m
අනුරාධපුර ගොඩගේ මාවතේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකට අයුතු ලෙස ඇතුලු වී එහි තිබු පුරා විද්‍යා වටිනාකමකින් යුතු බුදු පිළිමයක් හා තවත් දේපළ සොරකම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හිටපු කොමාන්ඩෝ බලකායේ සෙබලෙකු සහ...</description>