Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

වරායේ ගින්නට පරීක්ෂණ කීපයක්
හානිය තවම ගණන් බලා නෑ

2013 මැයි 25  12:45 am
waraye-ginnaශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක 1හි හටගත් ගින්නට හේතුව සොයා බැලීම සඳහා ‍පොලීසිය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.රජයේ රස පරීක්ෂකවරයා විසින් ද  read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

sadu11බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන  read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක්

16-2මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.

මුම්බායි-රාජස්ථාන් තීරණාත්මක සටන අද

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය
16-1ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

newsalertsmall

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති කෙටුම්පතට මහජන අදහස් ලබාගැනීම

වර්තමානය වන විට මස්මාංශ ආහාරයට ගන්නා පිරිස වැඩිවෙලා
 - අමාත්‍ය පාඨලී චම්පික රණවක
11-1වර්තමානයේ මස්මාංශ ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් 2030 වසර වන විට එක් පුද්ගලයෙකු ආහාරයට ගන්නා මාංශ ප්‍රමාණය කිලෝග්‍රෑම් 45.3ක් විය හැකි බවත් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුදය සරසවියේ කුරුටු ගී අතීතාවර්ජනය

14-1සිර කඳවුරක්ව පැවැති විදේ‍යා්දය මණ්ඩපය (දැනට ශ්‍රී ජයවර්ධනපුර සරසවිය) නැවත අධ්‍යයන කටයුතු අරඹන ලද්දේ 1973 වසරේදීය. එතෙක් කලක් 1971 කැරැල්‍ලේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස පැවැතියේ විදේ‍යා්දය මණ්ඩපයයි.

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

Who's Online  

We have 995 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

‍පොදු රද මඬුලු සමුළුවේ සභාපතිත්වය භාර ගැනීමෙන් රටට කැළලක් ඇතිවිය හැකියි
- එ.ජා.ප. ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල
14-3
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අවනීතිය, මාධ්‍ය මර්දනය, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් තිබෙන බවත්  ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වය භාර ගැනීමෙන් පසු එය රටට විශාල කැළලක් ඇති වීමට හේතු වෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ
‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. read-more

lakbima.lk

අනතුරින් තුවාල ලබා බලශක්ති සැරයන් ඇතුළු පවුලම රෝහලේ

PDFPrintE-mail

2013 මැයි 23  04:23pm
TRAFFIC-ACCIDENTයතුරුපැදියක් මෝටර් රථයක හැපීමෙන් අද යතුරුපැදියේ ගමන්ගත් කටුනායක ගුවන් හමුදාවේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ දරු දෙදෙනාද තුවාල ලබා අද (23)මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කර ඇත්තේ කටුනායක ගුවන් හමුදා නිවස්නයෙහි පදිංචි බලශක්ති සැරයන් චන්දන කිත්සිරි පෙරේරා (41), මානෙල් වීරසිංහ (39) මෙත්මි කාව්‍යා (11), හිරුනිකා පෙරේරා (06) යන එකම පවුලේ හතර දෙනෙකි.

 

රෝහල් කාණුවක තිබී කළලයක් හමුවේ

PDFPrintE-mail

2013 මැයි 23  04:20 pm
kalalaකෑගල්ල මහ රෝහලේ අපවිත්‍ර දෑ බැහැර කරවන කාණුවක තිබී මිනිස් කළලයක් හමුවීමෙන් පසු කෑගල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත. ඊයේ (22) සවස 3 ට පමණ මිනිස් කළලය කාණුවක තිබෙනවා දුටු කසල ශෝධකයන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට සිද්ධිය පැමිණිලි කර ඇත.

   

මාතලේ මගම ‘මාටියා’ ඉහළ යයි

PDFPrintE-mail

2013 මැයි 23  04:15pm
langamaමාතලේ අතුරු මාර්ගවල ධාවනය වන ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ‘මාටියා’ ගැහීල්ල ඉහළ ගොස් ඇති බව බස් මගීහු කියති. නගරයෙන් පිටත මාර්ගයට අවතීර්ණවීමත් සමග ඇතැම් බස් කොන්දොස්තරවරුන් මගීන්ගෙන් මුදල් ගැනීම සිදු කළද ප‍්‍රවේශපත් නිකුත් කිරිමක් සිදු නොකරන බව මගීහු පෙන්වා දෙති.

   

සැමියාගේ පහරින් බිරිඳ බිළිඳිය මත වැටී දැරිය නසී

PDFPrintE-mail

2013 මැයි 23  03:48pm
crimescenetඅඹු,සැමි යුවළක් අතර නිවස තුළදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යෑමෙන් කෝපයට පත් සැමියා තම බිරියට පහරදී තල්ලු කර දැමිමේදී නිවසේ ඇඳ මත නිදා සිටි පස් මස් වියැති සිඟිති දියණියගේ ඇඟ මතට ඇය ඇද වැටීමෙන් එම සිඟිත්තිය එතැනම මිය යෑමේ ‍ශෝචනීය පුවතක් නුවරඑළියේ, ලිඳුල පොලිසියෙන් වාර්තාවේ.

   

දූෂණය කොට තරුණිය මැරූ විත්තිකරු විසි වසරක් හිරගෙට

PDFPrintE-mail

2013 මැයි 23  02:58pm
gampahajගම්පහ, මාකේවිට දී රොෂානි සුරංගිකා වික්‍රමආරච්චි නැමැති 21 හැවිරිදි අවිවාහක බැංකු පරිඝණක ශිල්පිනිය ද
ුෂණය කොට, ගෙළ සිරකර මරා වැසිකිළි වළක දැමීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිට එම ගම පදිංචි බිනර සංජය කරුණාරත්න යන විත්තිකරුට විසි වසරක සිර දඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය විසින් අද (23) නියම කළාය.
විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් නියම කළාය.

   

බියගම වි‍ලේජ් හිමිකරු ඝාතන නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂගේ අධීක්ෂණයට

PDFPrintE-mail

2013 මැයි 23  02:40 pm
biyagamaaaබියගම වි‍ලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතාගේ ඝාතනය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස නියෝග කළ පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු පී.එම්.තිලකරත්න බණ්ඩාර මහතා සිද්ධියේ ප්‍රධාන සැකකරු ඩී.පී.සුසන්ත නමැත්තා ජුනි 05 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

   

තිස්ස බැංකු දවල් 11ට වහලා ; ගනුදෙනුකරුවන් අසීරුවේ

PDFPrintE-mail

2013 මැයි 23  02:00 pm

banksතිස්සමහාරාමයේ පිහිටි සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකු අද (23) දහවල් 11ට වසා දැමීම නිසා ගනුදෙනුකරුවන් බොහෝ අසීරුතාවට පත් වූහ. අද දවල් 11ට බැංකු වසා දමන බවට ඊයේ මෙම ආයතනවල ඉදිරිපස දොරේ දැන්වීම් අලවා තිබුණත් එම දැන්වීම් ‍ගැන නොදත් බොහෝ දෙනෙක් අද දවසේ බැංකු කටයුතු සදහා පැමිණ සිටියහ

   

මගුල් දා මාමා හොඳටම බීලා ලේලියට දන ගහලා වැඳලා

PDFPrintE-mail

2013 මැයි 23  01:20 pm
leliyaපසුගිය 20 වැනි දින සිට 22 වැනි දින දක්වා මඟුල් නැකැත් රැසක් තිබූ නිසා සෑම ගමකම විවාහ මගුල් සිදුවන අයුරු දැක ගත හැකිවිය. කතරගම නාගහවීදිය ගමේ තරුණියක් මිරිස්ස පැත්තේ තරුණයකු ට විවාහ කරදීමේ උත්සවයක් ද ඉතා ජයට පැවැත්විණ.
පවුලේ එකම දියණිය නිසා මව්පියෝ ගොඩක් සල්ලි වියදම් කර තිබූ අතර මෙම මඟුලට අෂ්ඨක කියවීම හා පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීම පිණිස ඈතක සිටින ඥාතිවරයකුද ගෙන්වා ගෙන තිබිණ.

   

ස්ටැනිස්ලෝස් වටරවුමේ දී හමුදා සෙබළා මරුට

PDFPrintE-mail

2013 මැයි 23  12:57 pm
hamuda-acciයතුරුපැදියක් අනුරාධපුර ෆ්‍රීමන් මාවතේ ස්ටැනිස්ලෝස් වටරවුමේ ගැටීම නිසා එහි ගමන්ගත් හමුදා සෙබළෙකු මිය‍ගොස් ඇත. අනතුරින් මරණයට පත් වූයේ අනුරාධපුර වන්නියන්කුලම භාතිය මාවතේ පදිංචි අරුණ සම්පත් රාජපක්ෂ නැමැති අයෙකි.

   

අසූචි ප්‍රහාරයට එරෙහිව ගැබිණි සහ අතදරු මව්වරුන් උද්ඝෝෂණයක

PDFPrintE-mail

2013 මැයි 23  12:35 pm
Suwa-sewa-150x1501පදියතලාව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ඒ.එන්.කේ. අත්තනායක මහතා‍ගේ පදියතලාවේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට 22 වැනිදා අළුයම එල්ල කළ අසූචි ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගැබිණි සහ අතදරු මව්වරුන් අද (23) උදේ සිට පදියතලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා 
මෙම උද්ඝෝෂණයට සහය පළ කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද එක් වී සිටිති. උද්ඝෝෂණය සිදු කරන ස්ථානයට පදියතලාව පොලිසිය ද පැමිණ සිටී.

   

ගිනිඅවි දාහතරක් සමග දඩයම්කරුවෙක් අසුවේ

PDFPrintE-mail

2013 මැයි 23  11:05 am
galkatsනීති විරෝධී ලෙස මෙරට නිපදවන ලද ගිනි අවි 14 ක් සමග සැකකරුවෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 22 වැනිදා රාත්‍රී 8.30 ට පමණ සැකකරු ගිනි අවිද සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම - කුරුකැටියාව, අතුරුපොලයාගම පදිංචි 48 හැවිරිදි අයෙකි.

 

 

   

කිරිබත්ගොඩ පොලිසියට ‘ලුණුමිරිස්’ පැමිණිල්ලක්

PDFPrintE-mail

2013 මැයි 23  10:55 am
MERVIASකැලණිය, කෙහොල්විල රොස්මට් පෙදෙසේ අතුරු මාර්ගයක් විවෘත කිරීමක් සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශිය සභා සභාපති සහ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හිතවතුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් දෙදෙනෙකු තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලට අද (23) ඇතුළත් කර ඇත
කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, ප්‍රාදේශිය සභා මන්ත්‍රී නදීක සම්පත්, යන අය කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.

   

මංගල දිනයට පෙර වෙළෙඳ හිමිකරුගේ කඩය ගිනි ගනී

PDFPrintE-mail

2013 මැයි 23  10:22 am
thissag1 23 දින අළුයම තිස්සමහාරාම නගරයේ පිහිටි පෞද්ගලික වෙළදසැලක් ගිනිගෙන විනාශ වී තිබේ. තිස්සමහාරාම සමුපකාර සංගමයට අයත් ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන ගිය පෞද්ගලික වෙළද ආයතනයක් මෙසේ ගිනිගෙන විනාශ වී ඇත. මෙම කඩ කාමරයද තිස්සමහාරාම සමුපකාර සමිතියට අයත් වන අතර බදු කුලිය යටතේ පෞද්ගලික ආයතනයකට කුෂන් වැඩපළක් පවත්වා ගෙන යාමට ලබා දී ඇත.

   

පරවුණු මල අරගෙන එයි

PDFPrintE-mail

2013 මැයි 23  10:05 am
sisuwamiyaපන්සලේ බෝධි පූජාවට නෙළුම් මල් ලකැඩීමට වැවට ගිය 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය යාමේ ශෝකජනක පුවතක් තිස්සමහාරාම බෝගහපැලැස්සෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කාවන්තිස්සපුර පදිංචි රන්ගමගේ අනුෂ්ක චන්දිම නයනප්‍රිය නැමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
මියගිය දරුවා කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර 21 දින බෝගහවැවට මල් කැඩීමට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී මියගොස් ඇත.

   

වෙසක් නිසා ක්වේට් තානාපති භූමිය අමුතු වෙසක් ගනී

PDFPrintE-mail

2013 මැයි 23  09:15 am
kuwaiqtවෙසක් උත්සවය නිමිත්තෙන් ශීල ව්‍යාපාරයක්,ධර්ම දේශණයක්,දන්සැලක් සහ තොරණ ප්‍රදර්ශණයක් තම තානාපති කාර්යාල භූමියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්වේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා පැවසීය. 24 සහ 25 යන දෙදික තුළ මෙම වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

   

යොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි මංගල සැසිය අද

PDFPrintE-mail

2013 මැයි 23  09:10 am
imagesjjkයොවුන් පාර්ලිමේන්තුවේ දෙවැනි මංගල සැසිවාරය ‍අද(
23) මහරගම ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලවේ පිහිටි විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ආරම්භ වේ. මෙම අවස්ථවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වනු ඇත.

   

පොදුරද මඬුල්ලට රෝල්ස් රෝයිස් , බී.එම්.ඩබ්ලිව් නෑ

PDFPrintE-mail

2013 මැයි 23  08:35 am
rolls-royce-indiaනොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය
නායක සමුළුව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකොට මෝටර් රථ ආනයනය කිරීමට යන බවට ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ සමුළුව වෙනුවෙන් රෝල්ස් රෝයිස් සහ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථ ආනයනය
කිරීමට යන බවට

   

Page 1 of 27

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.