Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක්

16-2මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.

මුම්බායි-රාජස්ථාන් තීරණාත්මක සටන අද

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය
16-1ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති කෙටුම්පතට මහජන අදහස් ලබාගැනීම

වර්තමානය වන විට මස්මාංශ ආහාරයට ගන්නා පිරිස වැඩිවෙලා
 - අමාත්‍ය පාඨලී චම්පික රණවක
11-1වර්තමානයේ මස්මාංශ ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් 2030 වසර වන විට එක් පුද්ගලයෙකු ආහාරයට ගන්නා මාංශ ප්‍රමාණය කිලෝග්‍රෑම් 45.3ක් විය හැකි බවත් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුදය සරසවියේ කුරුටු ගී අතීතාවර්ජනය

14-1සිර කඳවුරක්ව පැවැති විදේ‍යා්දය මණ්ඩපය (දැනට ශ්‍රී ජයවර්ධනපුර සරසවිය) නැවත අධ්‍යයන කටයුතු අරඹන ලද්දේ 1973 වසරේදීය. එතෙක් කලක් 1971 කැරැල්‍ලේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස පැවැතියේ විදේ‍යා්දය මණ්ඩපයයි.

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

එසැනින් පුවත්

සීගිරි දැන්වීමට වහා පියවරක් ඕනෑ

PDFPrintE-mail

2013 මැයි 24  05:05 pm
Sigiriya-13ජපානයේ  නිෂ්පාදිත අඩුසැර මත්පැන් රූපවාහිනී දැන්වීමක් සඳහා සීගිරිය පර්වතයේ දර්ශන යොදා ගැනීමට එරෙහිව   රාජ්‍ය තාන්ත්‍රිකව පියවර  ගත යුතුව ඇතැයි රාවණා බලය සංවිධානයේ මහ‍ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

 

දැඩි ඩෙංගු අවදානමක්

PDFPrintE-mail

2013 මැයි 24  02:16 pm
dengue-mosquitoරට පුරා ඩෙංගු  වසංගත තත්ත්වයක් ඉදිරි මාස දෙක තුළදී ඇතිවිය හැකි බැවින් බිම් මට්ටමේ සිට පිරිසිදු කිරීම් ආරම්භ කරන ලෙස සියලුම සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කළ බව ඩෙංගු  මර්දන ඒකකයේ අධ්‍යක්ෂ උදය රණසිංහ මහතා සඳහන් කළේය.
මෙසේ පිරිසිදු කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ  කරන්නේනම් මදුරුවන් පළවාහැරීම සඳහා දැනට භාවිතා කරන රසායනික ක්‍රමවේදයන් අවම කිරීමෙන් පරිසර හානිය අඩු කර ගත හැකි බවද හෙතෙම කීය.

   

රාජ්‍ය නායක සමුළුවට අතිරේක අරමුදල් නැහැ

PDFPrintE-mail

2013 මැයි 24  12:00 pm

chogm20-135පොදු රාජ්‍ය  මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුව සඳහා වන  සියලුම වැය කිරීම් පවත්නා අයවැය ප්‍රතිපාදන මගින් පියවා ගනු ලබන  අතර ඒ සඳහා අතිරේක අරමුදල් යොදා  නොගන්නා බව විදේශ කටයුතු  අමාත්‍යංශය අවධාරණය කර සිටී ත්‍රස්තවාදී ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ   සිදුවී ඇති  සංවර්ධන කටයුතු හා රට තුළ පුළුල් වී ඇති ආර්ථික  ඉඩ ප්‍රස්තාවන් ලොවට විදහා දැක්වීමට මෙවර ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේදී හැකියාව  පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය  නිකුත් කළ  නිවේදනයක සඳහන්ය.

   

විදුලියට ආදායමක්

PDFPrintE-mail

2013 මැයි 24  10:40 am
cebLogoලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශ නිලධාරින් විසින් පසුගිය අප්‍රේල් මස කරන ලද වැටලීම් තුළින් රුපියල් ලක්ෂ දෙසිය විස්සක ආදායමක් ලබාතිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 256ක් එම මාසය තුළ වාර්තා වී තිබේ.

   

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 31 ක් පිටුවහල්

PDFPrintE-mail

 2013 මැයි 24  09:25 am
australiaaaතවත් අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 31 දෙනෙකු 23දා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇති බව එරට ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.  ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස පිටුවහල් කර ඇති බවද වාර්තා වේ.  මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද 24 දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

   

සමන් දේවාලයේ පූජා භාණ්ඩ ගංජා කිලෝ 5ක් බවට පෙරලෙයි

PDFPrintE-mail

2013 මැයි 23  04:27pm
GANJAYගංජා කිලෝ 05 යි ග්‍රෑම් 16 ක පාර්සලයක් සමග ගොඩකවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් සැරයන්වරයා ලබන මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඊයේ (22) නියෝග කළේය. ඊයේ (22) උදෑසන ගොඩකවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද ගංජා පාර්සලය සහිත පොලිස් සැරයන්වරයා

   

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.