lakbima.lk

ඩොලරය පහලට


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (02)  ඉහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 184.54ක් විය. එය ජනවාරි 01 දා 184.6363 ක් වූ අතර දෙසැම්බර් 31 එහි විකුණුම් මිල 184.6966 ක්විය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.