lakbima.lk

නව වසරට ආශිර්වාද පතා මස්කෙලිය සමන් දේවාලයේ විශේෂ පුජාවක්


ලැබුවා වු 2019 නව වසරට අශිර්වාද ප්‍රාර්ථනා කරමින් මස්කෙලිය සමන් දේවාලයේ  අද (01) උදැසන සිට විශේෂ ආශිර්වාද පුජාවන් පැවැත් විණි.
එම ආශිර්වාද පුජාවන්වලට සහභාගි  විම සදහා මස්කෙලිය සමන් දේවාලයට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ.
රංජිත් රාජපක්ෂ - හැටන්                       

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.