චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකා පිල 27 දා එංගලන්තයට යයි
|
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ වීරයා කෞෂාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සෙසු පිල සමත් විය. පසුගියදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සෙසු පිල සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර මෙම අවසන් මහ තරගය පැවැත්විණි.
|
අයි. පී. එල්. අවසන් මහ සටන 26 දා- තරගාවලිය වර්ණවත් කළ දෝනිගේ “චෙන්නායි”- හසී සහ බ්‍රාවෝ සුපිරි රංගනයක ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේදී 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සමත් විය.මීට පෙර දෙවරක් අයි.පී.එල්. ශූරතාව දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් දෙවරක් අනුශූරයන් බවට පත්වී තිබේ. 2008 පැවැති පළමු තරගාවලියේදීම අවසන් සටනට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් එහිදී ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් පිලට පරාජය විය. |
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පිලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.
|
මුම්බායි-රාජස්ථාන් තීරණාත්මක සටන අදඅයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.
|
ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්රශ්නයක්ආසියානු මලල ක්‍රීඩා ලේකම් මොරිස් නිකලස් කියයි ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
|
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයිහසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.
|
ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.
|
ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.
|
කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී
|
වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය
|
ඇමැතිවරුන් 8ක් සහිත ලංකාවේ කුඩාම පාර්ලිමේන්තුවපෙරළි රැසක් සිදුවූ 1960 මැතිවරණය |
කිරි කැටියන් තුන්දෙනා සමග මව ළිඳට පැන්නේ ඇයි?
|
ඔත්පල වූ අම්මා විල්බැරෝවක තබාගෙන රැකියාවේ යන බෝසත් පුතෙකුගේ කතා වස්තුව අඳුර වැටෙන්නට තවත් හෝරා කීපයක් තිබුණත් වැහි බිරම හාත්පස වේගයෙන් වෙලා ගනිමින් තිබුණේ අඳුර කලින්ම කැන්දා ගනිමිනි. “හූ” හඬ නංවමින් හමායන සුළං සැරට පාර දෙපස තිබූ මාරගස්වල අතු
|
කෝච්චියෙන් මඩු පල්ලි යන්න ආයෙමත් පුළුවන් නොරිස්සුමෙන් ඉන්න කෙනෙකුගෙන් යමෙකු කොහේද යන්නෙ? කියා විමසුවොත් ලැබෙන පිළිතුර වනු ඇත්තෙ “තූත්තුකුඩියේ” කියාය. එම පිළිතුර ලැබූ අයද ඇතැම් විට කෝපයට පත්වනු ඇත. නමුත් දශක 3-4කට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කවුන්ටරයෙන් තූත්තුකුඩියට ටිකට් ඉල්ලූ මගීන් ඕන තරම් විය.
|
ආණ්ඩුව රත්තරන් ටොන් ගණනක් හොර පාරෙන් විකුණන්න හදනවාද? ආණ්ඩුවට මුදල් නැති නිසා හොර රහසේ රන් සංචිත අලෙවි කිරීම පටන්ගෙන ඇති බව පවසමින් මිලියන ගණනින් මුදල් වංචාකිරීමට උත්සාහ කළ කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වූ ආකාරය පහුගිය දිනවල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායකයෙකුගේ බිරිඳ හා හිටපු පොලිස් අධිකාරිවරයෙක්ද සම්බන්ධ වූ මෙම ආන්දෝලනාත්මක රන් වංචාවෙන් විශදවන්නේ කුමක්ද?
|
දියණිය අත්අඩංගුවටගත් හේතු ගැන රෝහණ විජේවීරගේ බිරිඳ “ලක්බිම”ට හෙළි කළ කතාව
|
