Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

තිස්සමහාරාමයේ සමූපාකාරයට අද අළුයම ගිනි තියලා

2013 මැයි 23  06:43 am
tissamahaඅද (23) අළුයම 2ත් 3ත් අතරදී කිසියම් පිරිසක් විසින් තිස්සමහාරාම ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පිහිටි සමූපාකාරයට ගිනි තබා තිබේ. මෙම ගින්නෙන් හානි සිදුවූයේ කුමකටද? ඒවායේ වටිනාකම කොපමනද? පිලිබදව තිස්සමහාරාම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

වර්ජනයේ අරමුණ අපි ඉෂ්ට කරගත්තා

- කේ.ඩී. ලාල්කාන්ත

Lal-3-copyවැඩි කරන ලද විදුලි බිල වහාම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට  බල කරමින් ඊට එරෙහිව වැඩ වර්ජනය read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා (සෙසු) පිල තුන්කොන් ශූරතාව දිනයි

Ranganaරංගන හා දිල්රුවන්ගෙන් පන්දුවෙන්  දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල සමත් විය.

අන්තර් පාසල් හෑන්ඩ්බෝල් බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට

Handballeශ්‍රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

ජූලි වර්ජනය සහ මැයි 21 වර්ජනයHesara1වෘත්තීය සමිති අටසියයක පමණ එකමුතුවෙන් අද (21) දින දීපව්‍යාප්තව පැවැති වැඩ වර්ජනය එතරම් සාර්ථක වූයේ නැත. ආණ්ඩුව වැඩි කළ විදුලිය බිලට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්විණ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

Who's Online  

We have 1064 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

ප්‍රවෘත්තියක් සොයාගත් පමණින්ම මාධ්‍යවේදියෙකු වෙන්න බැහැ

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන

Mahinda-yapaජන මාධ්‍යවේදීන්ට රටේ විශාල කාර්යභාරයක් ඉටුකරන්නට තිබෙනවා. මාධ්‍යවේදීන් නොමැතිව රටක අනාගතයක් ගැන සිතන්නටත් බැරි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ මාතර රාහුල විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැති ලංකා වෘත්තීය ජනමාධ්‍ය ආයතනය මගින් මෙහෙයවනු ලබන ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීය. read-more

lakbima.lk

මස් නැති කෑමටත් ප්‍රමිතියක් ගේන සැලසුමක්

PDFPrintE-mail

2013 මැයි 16  03;16 p m
m-asnertthuපිළිගත් ප්‍රමිතියකට අනුව නිර්මාංශ ආහාර පිළියෙල කිරීම
, වෙළඳපළට නිකුත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ සැබෑ අරමුණ ඉටු නොවන හෙයින් නිර්මාංශ ආහාරපාන සඳහා ප්‍රමිති හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සැරසෙයි.

 

කැන්ගරු යන්න සිටි ගුරුනගර් පිරිස කොටු

PDFPrintE-mail

2013 මැයි 16  03:15 p m
kangahrඅනවසරයෙන් ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සූදානමින් හලාවත, මුන්නේශ්වරම් ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිය දී පුද්ගලයින් 41 දෙනෙකු හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

   

බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනස් තීන්දුවක

PDFPrintE-mail

2013 මැයි 16  02:45 p m
vesakiමීට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සංශෝධනය කරමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය අද දහවල්
12.15ට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වෙසක් පොහොය දිනය යෙදෙන ලබන 24වෙනි දින දාන, සීල, භාවනා වැඩසටහන් සඳහා ප‍්‍රමුඛතාවය දෙමින් තොරණ, දන්සැල් සහ භක්ති ගීත පමණක්
ඉදිරිපත් කිරීමට බාධාවක් නැතිබව නිවේදනය කොට තිබේ.

   

නැගෙනහිර රණවිරු උත්සවය

PDFPrintE-mail

2013 මැයි 16  02:35 p m
trincoranරටක් දියුණුව කරා යන ගමනේ දී පසුකළ යුතු බාධක බොහොමයක් ඇති බවත්, මානව හිමිකම් නැමැති ලේබලය භාවිතා කරමින් ආපේ රට අස්ථාවර කිරීමට විවිධ කණ්ඩායම් හා ජාත්‍යන්තර බලවේග දරන උත්සාහය මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස පරාජය කිරීම රට වෙනුවෙන් තම ජීවිත කැප කළ

   

ඒ පිංකම වෙනුවට මේ පිංකමට සැරසෙයි

PDFPrintE-mail

2013 මැයි 16  02:30 p m
vesakkහැටන් නගරයේ පැවැත්වීමට සංවිධානය කර ඇති වෙසක් කලාපය නතරකර ඒ සඳහා එකතු කරන ලද මුදලින් හැටන් දික්ඹය ප්‍රදේශවල සිදුවූ ආපදාවලින් විපතට පත් අයට සහන සැලසීමට පියවර ගන්නා ලෙස හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති දර්ශනපති පූජ්‍ය මහගම විමලනායක හිමියන් එහි සංවිධායක කමිටුවෙන් ඉල්ලා සිටියි.

   

කිඹුලාට ගොදුරක් වූ කතගේ අතක් හමුවෙයි

PDFPrintE-mail

2013 මැයි 16  02:10 p m
Mahiyangama women hans 410p
පසුගිය 12 දා මහියංගණය උල්හිටිය ඔයේ සිය දරුවන්ද සමඟ දිය නාමින් සිටි කාන්තාවක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබු අතර, එම  කාන්තාවගේ සිරුරේ අතක කොටසක්‌ ගිරාඳුරුකෝට්‌ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී ඊයේ (15) හමුවී ඇත.

   

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ගත යුතුයි

PDFPrintE-mail

2013 මැයි 16  12:56 p m
wwrawsrf1
පසුගියදා ඇතිවූ සුළි කුණාටුවට
''මහසෙන්"" නම දැමීමෙන් සිදුකර තිබෙන සාපරාධී ක්‍රියාව සම්බන්ධව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාව පවසන අතර මේ පිළිබඳව රහස් පොලිසියට අද (16) පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. 

   

පුතා පොල්ලෙන් ගසා රෝගී පියා මරයි

PDFPrintE-mail

2013 මැයි 16  12:41 a m
criminal-caseහැත්තෑ හය හැවිරිදි පියෙකුට  පුතා පොල්ලෙන් ගසා මරාදැමීමේ පුවතක් බළන්ගොඩින් වාර්තාවේගමැයි 15 වැනිදාපස්වරු සිදු කළ අපරාධ සිදිධියෙන් මරණයට පත්ව ඇත්තේ බළන්ගොඩ කුමාරගම පදිංචිඩබ්ගජීග ජිනෝරිස් නැමැත්තෙකි
. බළන්ගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අපරාධ පරීක්ෂණ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව

   

විපක්ෂ නායකගේ පියා මළේ මරු වැල පෑගිලාලු:

PDFPrintE-mail

2013 මැයි 16  12:26a m
morterමුව දඩයමේ යද්දි බ
ඳින තුවක්කුවක මරු වැල පෑගී වෙඩි වැදිම හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ විපක්‍ෂ නායකවරයාගේ පියා මියගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
ඉකුත් (13) වනදා අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත් ප‍්‍රාදේශිය සභාවේ විපක්‍ෂ නායක වරයා වන ඒ. මුෂාධික් මහතාගේ පියා වූ

   

ගොවිබිම්වලට බලපත්‍ර ඉල්ලා කිරිඉබ්බන්වැව ගොවි ගෙවිලියෝ සටනේ

PDFPrintE-mail

2013 මැයි 16  12:01 p m
Parakrama-Gunasekaraදීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන් කරන ඉඩම්වලට මතෛක් බලපත්‍රයක් ලබා නොදීම ගැන විරෝධය පළ කරමින් කිරිඉබ්බන්වැව මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට ඊයේ (15) ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

වලව ව්‍යාපාරයට අයත් කිරිඉබ්බන්වැව කොට්ඨාසයේ හබුරුගල ඒකකයේ 700 කොටසේ එක්සත් සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය පැවැත්විණ.

   

වෙසක්දා තොරණ, පහන් කූඩු , දන්සැල් බෑ : තැන තැන රංචු ගැහෙන්නත් බෑ

PDFPrintE-mail

- බුද්ධ ශාසන අමාත්‍යංශය නිවේදනය කරයි
2013 මැයි 16  10:30
a m

dsc02011aවෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ
, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීම සිදු නොකළ යුතු බවත්, එදින තුළ ආගමික වතාවත්වල නිරතවීම පමණක් සිදුකළ යුතු බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. සංගීත සන්දර්ශන භක්ති ගීත හෝ වෙනත් ක්‍රියාවන් ද වෙසක් පොහොය දිනයේ සිදුනොකළ යුතු බවත් 
වෙසක් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු 25 වැනි දින සිට පමණක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන්ය.

   

කබඩි චමින්ද නැමති ජේලර් හෙරොයින් සමඟ කොටුවෙයි

PDFPrintE-mail

2013 මැයි 16  10:44 a m
kabadichaමාතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු හෙරොයින් කිලෝග‍්‍රෑම් 2ක් ළඟ තබාගත් බවට චෝදනා මත ඊයේ(15) රාත‍්‍රියේ කොළඹ මත්ද්‍රව්‍ය දූෂණ මර්දන ඒකකය, මීටියාගොඩ සහ හික්කඩුව පොලිසි එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබීය. කබඩි චමින්ද ලෙසින් හඳුන්වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ හික්කඩුව කළුපේ ප‍්‍රදේශයේදීයි.

   

හෙළ උරුමය ජනපතිට ලියයි

PDFPrintE-mail

2013 මැයි 16  10:33 a m
helaurumaපසුගිය දශක 03ට ආසන්න කාලයක් පැවති ගැටුම් හේතුවෙන් උතුරු පළාතේ ජනගහන විකෘතියක් සිදුව ඇති බවත් , වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ උතුරු පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසත් ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලා සිටී.

   

වර්ජනයට දුම්රියත් එක්වේ

PDFPrintE-mail

2013 මැයි 16  10:22 a m
trayinමැයි
21 දින ක‍්‍රියාත්මක කිරිමට නියමිත එක්දින වැඩ වර්ජනයට කොන්දේසි විරහිත දායකත්වය ලබාදීමට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදුසේවක සංගමය තීරණය කර තිබේ. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම වැඩ වර්ජනය කැඳවා තිබේ.

   

ධර්මාචාර්ය සමත් අයට ගුරු පත්වීම්

PDFPrintE-mail

2013 මැයි 16  10:19 a m
bandulakkවසර පහක කාලයක් අඛණ්ඩව දහම් පාසලක ඉගැන්වීම් සිදුකර ඇති, දහම් පාසැල් බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දීර්ඝ කාලයක් දහම් පාසලක ඉගැන්වීම් සිදු කළ
ගුරුවරුන් දහසක් බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා බඳවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී. මේ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇතැයිද

   

අපි ලංකාවට එනවා: චෝදනාවලට පිළිතුරු දෙන්නත් ලෑස්තිවෙන්න

PDFPrintE-mail

2013 මැයි 16  10:14 a m
knikcශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම්
උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වහා සොයා බලන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාව අවස්ථා කිහිපයකදී ලක් රජයෙන් ඉල්ලීම් කළ බවත් එහෙත් ලංකාව එම ඉල්ලීම් පිළිබඳ නිසි අවධානය යොමු නොකළ බවත් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය නික් ක්ලෙග් පවසා තිබේ.

   

අපි එක්වෙන එක හීනයක් තමයි

PDFPrintE-mail

2013 මැයි 16  09:30 a m
anuratyවිදුලි බිල වැඩිකිරීම වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති විසින් කරනු ලබන
අරගලය සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති සිය සහයෝගය පළකරන බවට සාකච්ඡාවලදී පැවසුවා මිසක දේශපාලනමය වශයෙන් සහාය දීමේ ව්‍යාපාරයකට වේදිකාගත වීමට තීරණය කර නොමැති බව

   

බස් ගාස්තු නංවනතුරු මාරාන්තික උපවාසයක්

PDFPrintE-mail

2013 මැයි 16  08:43 a m
Private-Buspath-බස් ගාස්තුව වැඩි නොකිරීමට එරෙහිව පෞද්ගලික බස් සමාගම් සම්මේලනය විසින් 19 දා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට සමගාමීව ජාතික ගමනාගමන කොමිසම ඉදිරිපිට එදින පෙරවරුවේ මාරාන්තික උපවාසයක නිරතවීමට එම සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා තීරණය කර ඇත.

   

Page 5 of 24

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.