Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

භික්ෂු පාගමනකින් ගාලු පාර වැසෙයි: බොරැල්ලෙත් විරෝධයක්

2013 මැයි 26  12:36 pm
bikshuiwභික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොල්ලූපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන්
කොල්ලුපිටිය හන්දියෙන් පාර වසා දමා ඇති බව වාර්තා වේ පොලීසිය. ප‍්‍රදේශයේ වාහන තදබදයක් පවතින අතර read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

හතර වරිගයම නිවන් දකිනවාට කොළඹ ඇත්තෝ අකමැතිද?
18-1නගර වැසියන් තම දරුවන්
සසුනට පූජා නොකරන්නේ ඇයි?
read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කඩේ යන කලාකරුවන් මොනවා කීවත් ජනතාව ගොනාට අන්දන්න බැහැ
-
ජැක්සන් ඇන්තනිට පිළිතුරක්

33-2ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී තමන් ආණ්ඩුවට 'කඩේ නොයන' බව පවසයි. ඒ පසුගිය මැයි 12 වැනිදා ඉරිදා ලක්බිම 'මංජුසාව' සමග කෙරුනු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මම කඩේ යනවා ‍නෙවෙයි. මේ මගේ රටවැසි යුතුකමයි.' ජැක්සන්ගේ සම්මුඛ සාකච්ඡාවට
read-more

 

 


Read more...
2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකා පිල 27 දා එංගලන්තයට යයි

24-2චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 27 අලුයම 3.30ට එංගලන්තය බලා පිටත්ව යයි. මෙවර තරගාවලියෙන් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයකර ඇති බැවින් ශූරතාව දිනා ගැනීමට තියුණු සටනක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ වීරයා කෞෂාල්

23-4ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සෙසු පිල සමත් විය. පසුගියදා මහනුවර පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගණයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සෙසු පිල සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර මෙම අවසන් මහ තරගය පැවැත්විණි.

අයි. පී. එල්. අවසන් මහ සටන 26 දා

- තරගාවලිය වර්ණවත් කළ දෝනිගේ “චෙන්නායි”
- හසී සහ බ්‍රාවෝ සුපිරි රංගනයක
23-1ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේදී 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සමත් විය.
මීට පෙර දෙවරක් අයි.පී.එල්. ශූරතාව දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් දෙවරක් අනුශූරයන් බවට පත්වී තිබේ.
2008 පැවැති පළමු තරගාවලියේදීම අවසන් සටනට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් එහිදී ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් පිලට පරාජය විය.

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක්

16-2මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පි‍ලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.

මුම්බායි-රාජස්ථාන් තීරණාත්මක සටන අද

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය
16-1ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

newsalertsmall

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

ඇමැතිවරුන් 8ක් සහිත ලංකාවේ කුඩාම පාර්ලිමේන්තුව

පෙරළි රැසක් සිදුවූ 1960 මැතිවරණය
19-2ලංකා දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ පෙරළි පිට පෙරළි රැසක් වූ ඓතිහාසික සිදුවීම් රැසකට උරුමකම් කී පාර්ලිමේන්තු මැතිවරණයක් 1960 මාර්තු 19 වෙනිදා පැවැත්විණ.

කිරි කැටියන් තුන්දෙනා සමග මව ළිඳට පැන්නේ ඇයි?

17-3“අම්මා කෙනෙක් තමන්ගේම දරුවො තුන්දෙනාම ළිඳට දාලා මරලා” පහුගිය 17 වෙනිදා සිකුරාදා වව්නියාව නගරය පුරා පැතිර ගිය ආරංචියකින් කියවිණි. කීවාට කෙනෙකු විශ්වාස නොකළද

ඔත්පල වූ අම්මා විල්බැරෝවක තබාගෙන රැකියාවේ යන බෝසත් පුතෙකුගේ කතා වස්තුව

17-1අඳුර වැටෙන්නට තවත් හෝරා කීපයක් තිබුණත් වැහි බිරම හාත්පස වේගයෙන් වෙලා ගනිමින් තිබුණේ අඳුර කලින්ම කැන්දා ගනිමිනි. “හූ” හඬ නංවමින් හමායන සුළං සැරට පාර දෙපස තිබූ මාරගස්වල අතු

කෝච්චියෙන් මඩු පල්ලි යන්න ආයෙමත් පුළුවන්

12-2නොරිස්සුමෙන් ඉන්න කෙනෙකුගෙන් යමෙකු කොහේද යන්නෙ? කියා විමසුවොත් ලැබෙන පිළිතුර වනු ඇත්තෙ “තූත්තුකුඩියේ” කියාය. එම පිළිතුර ලැබූ අයද ඇතැම් විට කෝපයට පත්වනු ඇත. නමුත් දශක 3-4කට පෙර  කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කවුන්ටරයෙන් තූත්තුකුඩියට ටිකට් ඉල්ලූ මගීන් ඕන තරම් විය.

ආණ්ඩුව රත්තරන් ටොන් ගණනක් හොර පාරෙන් විකුණන්න හදනවාද?

12-1ආණ්ඩුවට මුදල් නැති නිසා හොර රහසේ රන් සංචිත අලෙවි කිරීම පටන්ගෙන ඇති බව පවසමින් මිලියන ගණනින් මුදල් වංචාකිරීමට උත්සාහ කළ කල්ලියක් ‍පොලිස් අත්අඩංගුවට පත්වූ ආකාරය පහුගිය දිනවල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායකයෙකුගේ  බිරිඳ හා හිටපු ‍පොලිස් අධිකාරිවරයෙක්ද සම්බන්ධ වූ මෙම ආන්දෝලනාත්මක රන් වංචාවෙන් විශදවන්නේ කුමක්ද?

දියණිය අත්අඩංගුවටගත් හේතු ගැන රෝහණ විජේවීරගේ බිරිඳ “ලක්බිම”ට හෙළි කළ කතාව

10-2ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 වෙනිදා හමුදා අත්අඩංගුවට පත්ව ඊට පසු දින අභිරහස් ලෙස මැරුම් කනවිට ඔහුට දාව උපන් දරුවන් පස් දෙනෙකු කරපින්නාගෙන ශ්‍රීමති චිත්‍රාංගනී සිටියේ තවත් දරුවෙකු කුස තුළ දරාගෙනය.

Who's Online  

We have 1388 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

ඇමැති කෙනෙකුගෙන් තෝසේ දන්සලක්

පමා වූ කැබිනට් හමුව
06-1ගත වූ සතියේ  ආණ්ඩුවේ  අවධානය යොමුව තිබුණේ විපක්ෂය පවත්වන්නට  සංවිධානය කර තිබූ  වැඩ වර්ජනය පිළිබඳවය. වැඩ වර්ජනය යෙදී තිබූ  ඉකුත් 21 වැනිදා උදෑසන කැබිනට් මණ්ඩල හමුවද පැවැත්වීමට  සැලසුම් කර තිබුණි.    මෙවර කැබිනට් හමුව  උදෑසන   නමයට පැවැත්වීමට වෙලාව නිම කර තිබුණද අමාත්‍යවරු කිහිප දෙනෙක්ම කැබිනට් ‍ලේකම්වරයාට කතා කර  වර්ජනය පිළිබඳව  අවධානයෙන් සිටීමට අවශ්‍ය හෙයින් උදෑසන දහයට කැබිනට් හමුව පවත්වන ලෙස ඉල්ලා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් හමුව  උදෑසන දහයට පැවැත්වීමට තීරණය විය. read-more

 

lakbima.lk

Page 29 of 27

<< Start < Prev 21 22 23 24 25 26 27 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.