lakbima.lk
අනුරාධපුර ගුවන් කදවුරේ නිලධාරියකු බෝම්බයක් පුපුරවාගනී
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් අනුරාධපුර මූලික කදවුරේදී අද අළුයම නිලධාරියකු බෝම්බයක් පුපුරවාගෙන මියගොස් තිබේ. එම කදවුරේ 21වැනි රෙජිමේන්තු පක්ෂාංගයේ සේවය කරන බළඝන නායක 33 හැවිරිදි S.D.S. සිකුරාධිපති නමැති අය මෙසේ මියගොස් තිබේ.
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
කොටි ජාත්‍යන්තරය අඛණ්ඩ මෙහෙයුමක
2013 ජුනි 03 12:40 a.m
- ඇමෙරිකාව හෙළිකරයි
එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ජාත්‍යන්තර ජාලය පසුගිය (2012) වසර පුරා අඛණ්ඩව තම මෙහෙයුම් හා ක්‍රියාකාරකම් දියත් කර ඇති බව ඇමෙරිකාව ප්‍රකාශ කර සිටී. එහිදී මුදල් එක්රැස් කිරීමේ කටයුතු සුපුරුදු ලෙස කර ඇති අතර සරණාගත කඳවුරුවල සිටින පුද්ගලයන් ඒවායෙන් ඉවත් කර මිනිස් ජාවාරම සඳහා යොදා ගැනීමේ එල්.ටී.ටී.ඊ. ප්‍රයත්නයන් උත්සන්න වීමක් ද දැකිය හැකි බව ත්‍රස්තවාදය පිළිබඳ 2012 වසරේ ඇමෙරිකානු වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
සිසුවාගේ කටට විෂ දැමූ ගුරා හෙට උසාවියට
2013 ජුනි 02 03:08 p.m
මාතලේ නගරයේ උසස් පාසලක සිසුවෙකුගේ දෙතොලට විෂ සහිත රසායනිකයක් දමා අනර්ථයක් කරන ලදැයි අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාසල් ගුරුවරයා හෙට ( 03 ) දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය . විෂය භාර ගුරුවරිය සමග පාසලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක නිරතව සිටි පාසල් සිසුවෙකුගේ කටට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නමැති රසායනිකය දැමීමෙන් දෙතොලට තුවාල කල බවට සැලකෙන මෙම සැකකරු මාතලේ උසස් පාසලක
විල්පත්තු වනයේ මාලු ඇල්ලූ ග්‍රාමාරක්ෂකයෝ කොටු
2013 ජුනි 02 03: 05 p.m
විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහවැව වැවේ මසුන් මරමින් සිටි සිවිල් ආරක්ෂක භටයින් 06 දෙනෙක ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුව වන ජීවී නිළධාරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 02 වැනි දින දහවල් මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් විල්පත්තුව වනෝද්‍යානයට ආසන්නයෙන් පිහිටි කුකුල්කටුව
අරන්තලා සංහාරයට වසර 26යි
2013 ජුනි 02 03: 00 p.m
අරන්තලාව භික්ෂු සංහාරයට අදට වසර 26ක් පිරේ. කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අරන්තලාව අසල දී මාර්ගයක් හරස් කොට භික්ෂූන් සහිත බස්රථයක් අසල තිබෙන තේක්ක කැලෑවකට ගෙන ගොස් මුදල් කොල්ල කා අනතුරුවඑම භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ බියගුලු ක්‍රියාව 1987 වසරේ ජුනි 02 වනදා බිහිසුණු මෙන්ම ම්ලේච්ඡ සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු වේ.
සුනඛ පාර්සලය හිරේට පාර කියයි
2013 ජුනි 02 02:55 p.m
සුනඛ මළකුණක් හොරොව්පතාන ලංගම ඩිපෝවේ බස් රථ රියදුරකුට ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් ගලෙන්බිඳුණුවැව පදිංචි ව්‍යාපාරිකයකුට මාස 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින් නියම කළා ය.
වැලිමඩ ශ‍්‍රී .ල. නි .ප සංවිධායකගෙන් ඩිපෝ කළමනාකරුට ප්‍රහාරයක්
2013 ජුනි 02 02:15 p.m
බස් රථ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් මුල් කරගෙන ඊයේ(01) පෙරවරුවේ වැලිමඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක එස්.ඒ.ආර්. බන්දුසේන මහතා විසින් කැප්පෙටිපොළ ලංගම ඩිපෝ කළමනාකාර ජයලත් මනතුංග මහතාට පහර දී ඇතැයි වාර්තා වේ.
පොලිසිය ඉදිරියේ කරන්නට ගිය අපරාධයක් එක් මරණයකින් නවතී
2013 ජුනි 02 01:05 p.m
පුද්ගලයෙක් කාන්තාවක මරන්නට සැරසෙන බවට වූ හදිසි ඇමතුමක් 119 තුලින් මිනුවන්ගොඩ පොලීසිය අද(02)උදෑසන 9.50 පමණ ලැබුනු අතර පොලිසිය මිනුවන්ගොඩ එල්ලන්ගල බලා ගොස් තිබේ. ඇමතුමේ පරිදිම සැකකරු ගෙදර දොර වසාගෙන කාන්තාවගේ බෙල්ලට පිහිය තබා සිටි අතර එය දුටු පොලීසිය එම අපරාධය නොකරන්නැයි ඉල්ලීය. සැකකරු පොලිස් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර පොලීසිය ඔහුට වෙඩි තැබා තිබේ. සැකකරු ඉන් තුවාල ලත් අතර පොලිසිය දොර කඩා එහි ඇතුළු වූහ.
හෝල්ඩරය දෙවසරක දරුවාට මරු ගෙනෙයි
2013 ජුනි 02 01:05 p.m
නිවසේ වෙසක් කූඩු සඳහා ඇද තිබූ විදුලි රැහැනක් සහිත බල්බ රඳවනයක් (හෝල්ඩරයක්) බිම වැටී තිබියදී එය අතින් ඇල්ලූ වයස අවුරුදු 02යි මාස 07ක සිඟිත්තෙක් විදුලිය සැර වැදීමෙන් 01 වැනිදා ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කළගෙඩිහේන, තිරිවානේගම පදිංචිව සිටි ලසිත් සංදීර තිදෙස්වින් දිසානායක නැමැති එම පවුලේ එකම දරුවා ය.
කළු ගඟේ ඔරුවක් පෙරැලී පියා,පුතා සහ දියණිය අතුරුදන්
2013 ජුනි 02 11:10 a.m
රත්නපුර, මීහිටිය ප්‍රදේශය හරහා ගලා යන කළු ගඟේ ඔරුවක් පෙරලීමෙන් එකම පවුලේ පියා, පුතා සහ දියණිය අතුරුදන් වී තිබේ. සිද්ධිය වී ඇත්තේ අද (02) උදේ ය. මීහිටිය ගමේ මළ ගෙදරකට මීගමුවෙන් ගිය පිරිසක් මෙම සිද්ධියට මුහුණ පා ඇත. අද උදේ මීගමුවෙන් පිටත් වූ මෙම පිරිස රත්නපුරයට ගොස් එතැන් සිට මීහිටිය ගමේ පැවැති අවමඟුල සඳහා පිටත් වී ඇත්තේ ඔරුවකින්ය. ඒ එම ගමට යාමට වෙනත් විකල්ප මාර්ගයක්
සුනාමි සංඥා ක්‍රියාත්මක වී වැසියෝ දිවි බේරා ගන්න දුවති
2013 ජුනි 02 10:19 a.m
කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරු සංඥා නිකුත් කළ මුන්දලම - උඩප්පුවේ පිහිටි සුනාමි සංඥා කුළුණ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි. ඉකුත් 01 වැනිදා පෙරවරු 10.21 ට පමණ මෙම සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ හදිසියේම ක්‍රියාත්මක වී අනතුරු හැගවීමේ නිවේදන දෙකක් නිකුත් කර ඇත.මේ වනවිට ප්‍රදේශයට තරමක් වැසි ලැබෙමින් තිබී ඇති අතර සුළගේ වේගයද සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ආකාරයෙන් තිබී ඇත.
ගමේ පොලිසියට නොකියා පිට පොලිසියකින් ඇවිත් උස්සලා
2013 ජුනි 02 09:55 a.m
නාත්තන්ඩිය ප්‍රදේශයේදී ඉකුත් 31 වැනිදා සවස පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඇත්තේ කුලියාපිටිය පොලීසියේ විශේෂ විමර්ශණ ඒකකය විසින් බව දැනට කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව මාරවිල පොලීසිය කියයි. පැහැර ගෙන ගොස් ඇත්තේ නාත්තන්ඩිය - ඇල පාර පදිංචිව සිටි රජිත ලක්මාල් මනෝජ් (34) හෙවත් බඩී නම් වූ අයෙකි. පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවත්, සුළු ව්‍යාපාරයන්ද පවත්වා ගෙන යන බවත් පොලීසිය කියයි.
මහ පාරේ විරෝධතා කළ සබරගමු සරසවි සිසුන්ට ඇමැති අණින් විනය පියවර
බදුල්ල,කොළඹ මාර්ගයේ පඹහින්න ප්‍රදේශය අවහිර කරමින් ඊයේ (01) දැවැන්ත විරෝධතාවක් පැවැත් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මහතා එම සරසවියේ පාලන අධිකාරියට උපදෙස් දී ඇතැයි වාර්ථා වේ. ඊයේ උදේ මෙම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරගෙන සරසවි සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් විරෝධතාවක් ආරම්භ කළ අතර එය පැය පහයි, මිනිත්තු හතළිස් පහක් දක්වා පැවතිණ.
සබරගමු සිසු උද්ඝෝෂණයට කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර
2013 ජුනි 01 01:55 p.m
බදුලු කොළඹ මාර්ගය පැය 5කට අධික කාලයක් අවහිරකරගෙන සිටි සබරගමු සරසවියේ දහසකනට වැඩි සිසුන් පිරිසකට බැටන් ප්‍රහාර සහ කදුළු ගෑස් එල්ල කොට විසුරවා හරින්නට පොලිසිය අද පස්වරුවේ පියවර ගත්තේය. බැටන් ප්‍රහාරයට සහ කදුළු ගෑස්, ගල් මුල් වැදී තුවාල ලැබූ සිසුන් 20 දෙනෙක් පමණ පඹහින්න දිසා රෝහලට සහ බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ජුනි 5 දා ජවිපෙන් පොදුජන විරෝධයක්
අසාධාරණ ලෙස වැඩි කළ විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පොදුජන විරෝධතාවක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඒ අනුව ජුනි 5දා 6 වෙනිදා දවස පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර ආවරණය වන පරිදි පොදු ජනතාව සම්බන්ධ කර ගනිමින් මෙම විරෝධතාව ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක විජිත හේරත් සඳහන් කළේය.
වර්ධරාජා ඊළම ප්‍රකාශකළ හැටි
2013 ජුනි 01 12:35 a.m
උතුරේ ඡන්දය මේ දිනවල රටේ ප්‍රධානම දේශපාලන මාතෘකාවක් වන්නේය. එම මාතෘකාවට මුල පිරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ දී පැවැත්වීමට රජය සූදානම් බව තෙසතියකට ඉහත දී ඔහු කීවේය. ජනාධිපතිවරයාගේ මේ කතාවත් සමග උතුරේ ඡන්දය අරබයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරේ වාග් සංග්‍රාමයක් ඇරඹුණේය
ෆ්‍රෙඩ්රික් නියෝමාන් පදනම සමග රජයේ ඇමැතිවරුත් සම්බන්ධකම් පවත්වලා
2013 ජුනි 01 12:20 a.m
රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆ්‍රෙඩ්රික් නියොමාන් පදනම සමග වත්මන් රජයේ ප්‍රබල ඇමැතිකම් දරන දේශපාලනඥයන් රැසක්ම සම්බන්ධකම් පවත්වා ඇතැයි එම පදනම මෙරට තුළ කටයුතු කිරීමේදී නීත්‍යනුකූල සීමාවන් ඉක්මවා ක්‍රියාකර ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීමේ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම ප්‍රබල ඇමැතිවරුන් නියෝමාන් පදනම මගින් පවත්වන ලද වැඩමුළු සඳහාද සහභාගි වී ඇති බව
බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක් ගැන රහස් විමර්ශනයක්
සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේ නායකත්වය දෙන සංවිධාන කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක බුද්ධි අංශ රහස් විමර්ශනයක් ආරම්භකර තිබේ. බොදු බල සේනා, රාවණා බලය, සිංහල රාවය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන සහ හෙළ උරුමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් එම විමර්ශනය ආරම්භකර ඇති අතර
මාරාන්තික උපවාසයේ සිසුන් 4ම රෝහලේ
මාරාන්තික උපවාසක් ආරම්භ කළ ශ්‍රි ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් 4දෙනාම අසාද්‍ය තත්වයෙන් යුතුය අද (01) උදේ බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කරන ලදී. මෙම සරසවියේ සිසුන් කිහිප දෙනෙකුට පනවා තිබූ විභාග කටයුතු තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් එම සරසවියේම තවත් සිසුන් පිරිසක් උපවාසයක් ආරම්භ කළේය. සරසව් පාලනයෙන් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ(31) දහවල් සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ ඇත.
More Articles...
Page 18 of 49
<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>
ශ්රී ලංකා රජය විසින් මාධ්‍ය ආයතන සඳහා යෝජනා කර ඇති ආචාරධර්ම පද්ධතිය මගින් අදහස් ප්‍රකාශනයේ නිදහසට දැඩි බලපෑමක් එල්ලවන බව, හියුමන් රයිට්ස් වොච් ආයතනය ප්‍රකාශ කරයි.



මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 






චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පූර්ව තරගය අද 20දා කාඩිෆ්හිදී පැවැත්වේ.




චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.




සුසුකි ඇල්ටෝ සඳහා වසර 20කට අධික කාලයක් එකම නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම (AMW) විසින් පසුගියදා පැවැත්වුණු සුවිශේෂී
BlackBerry
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?


