lakbima.lk
සරසවි බිම තහනම් වූ සිසුන්ට විභාගය ලියන්න ඉඩ
2013 ජුනි 17 02:25 p.m

තැපැල් ජන්ද සහ නාමයෝජනා පත්‍ර මුද්‍රණයට භාර දෙයි
2013 ජුනි 17 08:30 p.m
ඉදිරි මැතිවරණයන්ට අළව තැපැල් ඡන්ද අයදුම්පත් හා නාමයෝජනා පත් මුද්‍රණය කිරිම සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද (17) සවස භාරදී ඇත. රජය මැතිවරණය ප්‍රකාශයට පත් කර නොමැති වුවද ලබන සැප්තැම්බරයේ හෝ ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට සුදානමින් මෙසේ තැපැල් ඡන්ද අයදුම්පත් සහ
තට්ටු පහකින් සිසුවිය බිමට පැන්නේ අධ්‍යාපනයෙන් ලැබූ පීඩනය නිසා
කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ සිසුවිය එහි පිහිටි මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇත්තේ අධ්‍යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් බව මූලික විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කියයි.
ළමුන්ගේ සහයෙන් ඩෙංගු පන්නන්න ජනපතිගේ අවධානය යොමු වෙයි
2013 ජුනි 17 07:30 p.m
දිවයිනේ සමස්ත පාසැල් පද්ධතිය ආවරණය වන පරිදි දැවැන්ත මදුරු මර්දන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපදෙස් දී ඇත. ශ්‍රී ලංකාවේ ජනහගනයෙන් සියයට 70ක්ම අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය වන බැවින්
පන්කෝටියකට වැඩි මුදලක් වංචා කළ තවත් ‘සක්විත්තෙක්’
2013 ජුනි 17 07:00 p.m
පුද්ගලයන් 82ගෙන් රුපියල් පන්කෝටි අසූ දෙලක්ෂයක මුදලක් වැඩි පොලී දෙන බව පවසා වංචා කළ වේයන්ගොඩ, බෝගවත්ත ප්‍රදේශයේ පදිංචි වී සිටි තවත් සක්විත්තෙක් ගැන වේයන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබේ. මොහුට විරුද්ධව දැනටමත් පුද්ගලයන් 18 දෙනකු පමණ වේයන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
ශබ්ද දාලා මදුරු ප්‍රජනනයට බාධා කරන්න යයි
2013 ජුනි 17 06:30 p.m

පුරාවස්තු තැපෑලෙන් යවන්න හැදූ සැකකරුට ඇප නැහැ
ඉහළ වටිනාකමකින් යුත් පුරාවස්තු කීපයක් කොටහේන තැපැල් කාර්යාලය හරහා විදේශයකට යැවීමට සූදානම් වෙද්දී අත්අඩංගුවට ගත් සැකකරුවකු ජුලි 01 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) නියෝග කළේය.
ඕනෑම විවාදයකට ලෑස්තියි
ගම්මන්පිලගෙන් ඇමැති රාජිතට අභියෝගයක්
2013 ජුනි 17 03:15 p.m
ඉඩම් හා පොලිස් බලතල මගින් රට ලේ විලක් වන ආකාරය ඇමැති රාජිත සේනාරත්න මහතාට පෙන්වා දීමට තමන් ඉදිරිපත් වන බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. අද (17) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්‍යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසුවේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.
ස්ටාර්ලින්ගේ චෝදනාව පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය බැහැර කරයි
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් පාසල් ගුරුවරියක් තම පාසල තුළදී දණ ගස්වා දඩුවම් කිරීමේ සිද්ධියට අධ්‍යාපන බළධාරීන් ද වගකිව යුතු බව ගුරු සේවා සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවසීය.
‘පාසලට පැන්න පළාත් සභා ගොනා’ බඳින්නැයි ඉල්ලති
2013 ජුනි 17 01:05 p.m
‘පළාත් සභා ගොනා පාසලට පනී’මේ ගොනා ගස් බඳින්න, වැනි වැකි අත දරාගත් ඇඹිලිපිටියේ ගුරුවරු පිරිසක් කලාප කාර්යාලය ඉදිරිපිට අද විරෝධයක් පැවැත්වීය. 150ක ආසන්න ගුරුවරු පිරිස පැය බාගයක් පමණ වේලා විරෝධය පල කළේ නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිවය.
මහවැසි හේතුවෙන් පාසල් පැමිණීම අඩාලයි
2013 ජුනි 17 12:45 p.m
මධ්‍යම කඳුකරයට ඊයේ (16) රාත්‍රී සිට තවදුරටත් අධික වැසි ලැබෙමින් පැවතීමත් සමග හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කාලාපවල පිහිටි පාසල් වල ළමයින්ගේ පැමිණීම අද (17) දින ඉතා පහළ අගයක පැවතුණි. ප්‍රධාන හා වතු පාසල්වල ළමයින්ගේ පැමිණීම විශාල අඩුවක් පැවති බවත්
කොළඹ සරසවියේ සිසුවියක් තට්ටු තුනකින් ඇද වැටේ
2013 ජුනි 17 12:22 p.m
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් එහි ගොඩනැගිල්ලක තට්ටු තුනකින් පහළට වැටීමෙන් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබේ. සිසුවිය ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය තට්ටු තුනකින් බිමට ඇද වැටුණාද නැත්නම් සිතාමතා කරගත් අනතුරක්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.
ගුරුවරිය දණගැස්සූ මන්ත්‍රිවරයා තවදුරටත් රිමාණ්ඩ්
2013 ජුනි 17 11:05 p.m
වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අයව ලබන 27 වැනි දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය. නවගත්තේගම ඉසුරු පාසලේ සේවය කරන ගුරුවරියක එම පාසල තුළදී බිය ගන්වා දණ ගස්වා පීඩනයක් සිදු කරන ලදැයි චෝදනා කරමින් නවගත්තේගම පොලීසිය විසින් සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
වසලයෝ මැණික් වෙහෙරට ගිණි තබති
පොළොන්නරුව කදුරුවෙල මානික්කම්පට්ටිය ප්‍රදේශයේ ඇති ඉපැරණි දාගැබකට කිසියම් පිරිසක් ඊයේ(16)ගිනි තබා ඇත. අනුරාධපුර යුගයට අයත් මෙම දාගැබ මැණික් වෙහෙර ලෙස ප්‍රකටය.දුටුගැමුණු රජු එලාර හා විජිතපුර බල කොටුව ආශ්‍රිතව යුධ වැදුන සමයේ මානසික ඒකාග්‍රතාව උදසා කඳවුරු බැඳ සිටි, මෙකල කදුරුවෙල යනනමින් ව්‍යවහාර වන ප්‍රදේශයේ සිට මෙම දාගැබ පිහිටි ස්ථානයට දිනකට දෙවරක් පැමිණි බව පුරාවෟතවල සඳහන් වේ.
මහියංගන නඟරයේ මංත්‍රී හාමුදුරුවෝ සමඟ සිය ගානක් උද්ඝෝෂණයක
මේ වනවිට මහියංගනය බස්නැවතුම ඉදිරිපිටට රැස්වූ හාරසියයකට අධික පිරිසක් උද්ඝෝෂණයක යෙදෙමින් සිටී. ගිරාදුරුකෝට්ටේ රොටලවල මහවැලි මහවිහාරයේ විහාරාධිපති ප්‍රාදේශිය සභාවේ ආණ්ඩුපක්ෂ මංත්‍රී වටරැක විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් මේ උද්ඝෝෂණය පැවැත්වෙන අතර පස්වරුවේ සත්‍යග්‍රහයකටද සූදානමින් සිටින බව වාර්තාවේ.සත්‍යග්‍රහය සඳහා බස් නැවතුමට යාබදව අට්ටාලයක්ද ඉදිකොට තිබේ. ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසදුම් දෙන ලෙසත්, මාතලේ හරහා වැලි ප්‍රවාහනයට අවසර දෙන ලෙසත්,
නඟා මැරූ අල චීනාත් මරා දමයි
ලග්ගල නාවුල මොරගහහේන මහවැලි වැඩ බිමේ වැඩට පැමිණි චීන ජාතිකයන් තිදෙනෙක් ඊයේ(16) නඳුනන අල වර්ගයක් පුලුස්සා ගෙන කෑමෙන් අනතුරුව රෝගාතුර වී ඇති අතර දෙදෙනෙක් කෝන්ගහවෙල රෝහලට ඇතුල් කරනු ලැබීය.අල විෂ විමෙන් අසාධ්‍ය වූ එක් චීන ජාතිකයෙක් කෝංගහවිල රෝහලේදී මරුමුවට පත් විය. තවත් චීන ජාතිකයෙකු බරපතල අසනීප තත්ත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඒ පාසලට මා ගියා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා
- පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර කියයි
වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා 15දා සවස නියෝග කළේය. නවගත්තේගම ඉසුරු පාසලේ සේවය කරන උප ගුරුවරියකට හිංසා කිරීමේ චෝදනාව යටතේ මෙම පළාත් සභා මන්ත්‍රීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. හිංසනයට ලක්ව ඇත්තේ නවගත්තේගම මහ අන්දරවැව පදිංචි ප්‍රියානි සුසිලා හේරත් (38) නම් වූ එක්දරු මවකි. ඇය නවගත්තේගම ඉසුරු පාසලේ විනය මෙන්ම ශිෂ්‍ය නායිකාවන් බාර උපගුරුවරියද වේ.
ක්ලේමෝ සහ මෝටාර් මාන්කුලමින් මතුවෙයි
2013 ජුනි 17 09:10 a.m
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් වළ දමා තිබු බවට සැකකරණ ක්ලේමෝ බෝම්බයක් සහ මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බයක් සොයා ගෙන ඇති බව මාන්කුලම පොලීසිය කියයි. 16 දා සවස මෙම බෝම්බ සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත. මුරුන්කන්ඩි - අක්කරයාන්කුලම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා බැකෝ යන්ත්‍රයකින් පොළව කණිමින් සිටින විට කිලවන්කුලම ප්‍රදේශයේදී මෙම බෝම්බ මතුවී ඇත.
බෝම්බ සමඟ අයෙක් දැලේ
2013 ජුනි 17 09:05 a.m
විදේශීය රටක නිපදවන ලද ජීව අත් බෝම්බයක් ළග තබා ගෙන සිටි බව කියන සැකකරුවෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ(16) රාත්‍රී 8.00 ට පමණ මාදම්පේ - සුදුවැල්ල වත්ත ප්‍රදේශයේදී සැකකරු සමග අත්බෝම්බය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත. මාදම්පේ සුදුවැල්ලේ පිහිටි පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරණ ආයතනයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා කිසියම් පිරිසක් සුදානම් වන බවට 16 වැනිදා රාත්‍රීයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී ඇත.
More Articles...
Page 2 of 49
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක



මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 











චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය
මාතලේ රජයේ පිළිගත්
අප රටේ ඇතැම් ප්‍රධාන 


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?


