Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

සමන් දේවාලයේ පූජා භාණ්ඩ ගංජා කිලෝ 5ක් බවට පෙරලෙයි

2013 මැයි 23  04:27pm
GANJAYගංජා කිලෝ 05 යි ග්‍රෑම් 16 ක පාර්සලයක් සමග ගොඩකවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් සැරයන්වරයා ලබන මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඊයේ (22) නියෝග කළේය. ඊයේ (22) උදෑසන ගොඩකවෙල පොලිසිය මගින් read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

sadu11බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක් ‍පොහොය දින අප වැඩියෙන් නැඹුරුවිය read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

කලාවෙන් ඈත්වුණේ හොඳ නිර්මාණ නැති නිසයි

- කමල් අද්දරආරච්චි

kamalඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?

එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ. read-more
Read more...

2013-05-21   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200, විකුණුම් මිල රු. 165.2500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200, විකුණුම් මිල රු.125.1900| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102, විකුණුම් මිල රු.1.2526 |

- සමුදුර -  

ආඩින්ගේ වර්ජනේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද?
මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.read-more

- ක්‍රීඩා පුවත් -  

ආසියාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතයි ඉන්දියාවේ නිහඬ බව ආසියාවටම ප්‍රශ්නයක්

ආසියානු මලල ක්‍රීඩා ‍ලේකම් මොරිස් නිකලස් කියයි
Maurice-Rආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය චෙන්නායි 5 වැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලබයි

හසී සහ බ්‍රාවෝගෙන් සුපිරි දස්කම්
Hussey-and-Raina-copyඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.

ගුවන් තොටේ බිම නිදන්න හැදූ මේස පන්දු පිලට සත්කාර

Mesa-panduපොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරඟාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායමට නවාතැන් සපයා දී ඇත්තේ ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංගමය බව දැන ගන්නට තිබේ.

13 න් පහළ දරුවන්ට හොඳ නැති ක්‍රීඩා සොයයි

Kids-footballවයස අවුරුදු 13 න් පහළ දරුවන් නොයෙදවිය යුතු අන්තරාදායි ක්‍රීඩා ඉසව් මොනවාදැයි යන්න හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා යන අමාත්‍යංශ දෙකට අයත් ඉහළ පෙළේ නිලධාරින්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් ළඟදීම පත් කීරීමට නියමිත ය.

සබරගමුවේ පංචාලි දැරිය රුසියන් රුසියෝ පරදවයි

Chase1ග්‍රීසියේ, හල්කිඩිකි නුවර පැවැති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත් වී අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි සිඟිති දියණිය විදුහල් මාතාවගේ හා කෑගලු පුරවාසින්ගේ ගෞරවයට ලක් වූවාය.

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා (සෙසු) පිල තුන්කොන් ශූරතාව දිනයි

Ranganaරංගන හා දිල්රුවන්ගෙන් පන්දුවෙන්  දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල සමත් විය.

අන්තර් පාසල් හෑන්ඩ්බෝල් බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට

Handballeශ්‍රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,

newsalertsmall

rathmalana



ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

21 වැනිදා රට නොවැටී දුවපු රඟ
hee1පසුගිය 21 වැනිදා රට පුරා පැවැති සංඛේත වැඩ වර්ජනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩල‍ය වෙනදාට වඩා රුපියල් ලක්ෂ අසූවක ආදායමක් ඉපැයූ බව එහි සභාපති ශෂී වේල්ගම මහතා කියයි.
එය සහතික ඇත්තය. මෙදින රට පුරා වැඩ වර්ජනයක් තිබුණාදැයි කියන්නටවත් මගී ජනතාව දැන නොසිටියහ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ඉන්දියාවේ

Shoping-Mall-Activationශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කරන ‘ගෙට් ශ‍්‍රී ලන්කන්’ වැඩ සටහනේ තවත් පියවරක් මේ දිනවල ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැත්වෙයි.

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

- විශේෂ පුවත් -  

සැබෑ බෞද්ධ පිළිවෙත් අනුව දන්සල් දෙන හැටි

Pic-Danselශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය බි.ඒ. ටෙනිසන් පෙරේරා අවධාරණය කරයි
දන්සල් දීම මේ වන විට අප
රටේ ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට පත්ව තිබේ. මෙය සමාජය පුරාම ඉතා පුළුල්ව පැතිරී විවිධ තරාතිරම්වල අය දන්සල් සංවිධාන කටයුතුවල යෙදී සිටින අයුරු දැකගත හැකිය.

කතරගම අසරණ සුනඛයන්ට ස්වේච්ඡා සංවිධානයක පිහිට

Adopt1අපේ රටේ ඕනෑම නගරයක අයාල සුනඛයන් දැකිය හැකිය. නමුත් මොවුන් මහ මගට වැටී තිබුණ ද මොවුන්ගේ මුල් පරම්පරාව බොහෝ දෙනෙක් ගෘහස්ථ සුනඛයෝය.

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ (කෝප්) සභාපති  මානව සම්පත්   පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති.

Who's Online  

We have 953 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

ඇමැතිවරුන් වැඩි පිරිසක් පත්වීමෙන් මහ ලොකු මුදල් නාස්තියක් සිද්ධ වෙන්නෙ නෑ
ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති -  සරත් කුමාර ගුණරත්න

04-1මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය මත්ස්‍ය  ප්‍රමාණයෙන් වැඩි කොටසක් තවමත් විදෙස් රටවලින් නේද ආනයනය කරන්නේ?
ඔව්, ඒක ඇත්ත   අපේ රටවටේටම   මුහුද තිබුණත් තවම අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන මත්ස්‍ය ප්‍රමාණය දේශීය වශයෙන් සපුරා ගැනීමට අපට නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ අපි බලා‍පොරොත්තු වන  මාළු ප්‍රමාණය අපේ මුහුදෙ නෑ. ඒ වගේම අපේ කළපුවලත් අපි බලා‍පොරොත්තු   වන මාළු ප්‍රමාණය නෑ. අපේ වැව්වලත්  එහෙමයි. එනිසා අපි හැකිතාක් ඉක්මනින් නව තාක්ෂණය යොදාගෙන අපේ මුහුදු සීමාවේ සිටින මත්ස්‍ය  සම්පත වැඩි දියුණු කර ගන්න ඕනෑ. read-more

lakbima.lk

උතුරේ මැතිවරණය අලුත් නාම ‍ලේඛනයෙන්

2013 මැයි 10 10:00 am

chanda51උතුරු පළාත් සභා මැතිවරණය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නව ඡන්ද හිමි නාම‍ලේඛනයට අනුව පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබේ.

 

ළිං ජලයේ ෆ්ලෝරයිඩ් පරීක්ෂාවක්

2013 මැයි 10 09.55 am

flow-ra8අනුරාධපුර, ‍පොළොන්නරුව, හා කුරුණෑගල දිස්ත්‍රික්කවල පානීය ළිං ජලයේ ෆ්ලෝරයිඩ් මට්ටම පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත. එම ප්‍රදේශවල  ජනතාව වකුගඩු රෝග, මෞත්‍රලිංගික පද්ධතියේ රෝග,දන්ත ෆ්ලෝරොසියාව හා අස්ථී ෆ්ලෝරොසියාව ඇතුළු රෝග ගණනාවක් පැතිරයාම හේතුවෙන් අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත.

   

මදුරු ඝනත්වය වැඩි වෙලා

2013 මැයි 10 09:50 am

maduru15මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතිබව කීට විද්‍යා සමීක්ෂණවලින් හෙළිව ඇතැයි කීට විද්‍යා පුහුණු පාස‍ලේ  විදුහල්පති නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.

   

ඡන්දෙට එරෙහිව විමල් රට වටේ

2013 මැයි 10 08:15 am

vimalll4උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව පත්‍රිකා දස ලක්ෂයක් රට පුරා බෙදාහරින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. රටේ ඒකීය භාවය සනාථ කිරීමට නායකත්වය දුන්නා යැයි කියන අනන්‍යතාවය රැක ගැනීමට අවශ්‍ය නම් ‍පොලිස් හා ඉඩම් බලතල ඉවත් නොකර උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

   

විදුලි බිලට එරෙහිව කළු දිනයක්

2013 මැයි 10 12:35 am

viduli963එළැඹෙන මැයි 21 වෙනිදා   කළු දිනයක් බවට පත් කරමින් සහ එදින ජාතික විරෝධතා දිනයක් ලෙස සලකා වැඩි කළ විදුලි බිල මුළුමනින්ම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සහතික ලෙසම ක්‍රියාත්මක කරන බව දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති,

   

ලබුවත්තේ පුද්ගලයෙක් කටපුංචෙක් කයි

PDFPrintE-mail

2013 මැයි 09  01:23  p:m
dewwරත්නපුර
, ලබුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙක්(49) ඔහුට අයත් තුවක්කුවකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ. අදාළ පුද්ගලයා සිය නිවසේ කාමරයක් තුළ දී මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක්  අනාවරණය කරගෙන නැත.

   

පාසල්වල අටවාගත් සංවිධාන සල්ලි ගන්නවා

PDFPrintE-mail

-අනුර දිසානායක

ඒක මම පිළිගන්නවා
-බන්දුල ගුණවර්ධන

2013 මැයි 09 05:35 pm

anurakumara11සමහර පාසල්වල අටවා ගත් යම් යම් සංවිධාන හරහා ජාවාරම් සිදුවන්නේයැයි තමා පිළිගන්නා බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.
එවන් ජාවාරම් කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආදි ශිෂ්‍යයන්,

   

ජනපති විදුලිබිල අඩු කළත් මණ්ඩලය වැරැදි පාරෙම යයි

PDFPrintE-mail

2013 මැයි 09  10:18 a:m
elec-bill
අර්බුදකාරී විදුලිය ගාස්තු හේතුකොට ගෙන ජනාධිපතිවරයා ඉකුත් මැයි දිනයේදී නියෝගයක් ලබා දුන්නේ ඒකක 60දක්වා විදුලි බිල සංශෝධනය නොකරන ලෙසය. එහෙත්, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒකක 30ක් දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට

   

රැල්ලට එරෙහිව කැරැල්ල ලෑස්තියි යොවුන් පෙරමුණ කියයි

PDFPrintE-mail

2013 මැයි 09  4:02  p:m
Harin-Fernando-UNP-MP-2 CI
අද වන විට උපාධිධාරීන්ට සිදුව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගස්යට හා බංකු උඩ බවත් ඔවුන්ට පැවරී ඇත්තේ ඇට බෙදීම බවත් ලැබෙන වැටුප හත්දාහත් දහදාහත් අතර එකක් බවත් ජාතික යොවුන් පෙරමුණ පවසයි.

   

ශ‍්‍රී පාද වන්දනාවේ ගිය දෙන්නෙක්ගේ හදවත නතර වෙයි

PDFPrintE-mail

2013 මැයි 09  01:09  p:m
sripadaya
ශ‍්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීම සඳහා ගිය බැතිමතුන් දෙදෙනෙකු හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද අලූයම ජීවිතක්ෂයට පත්වී ඇත. මියගිය පුද්ගලයන් මාතර - ඌරුබොක්ක සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

   

උප සභාපති බෑනා මන්ත්‍රී මාමාගේ කන පළලා

PDFPrintE-mail

2013 මැයි 09  12:40  p:m
werrrrඅකුරණ ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා විසින් එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසී යැයි වාර්තා වේ
. සභා රැස්වීමේදී විජේතුංග මහතා ප්‍රහාරයට
ලක්වූ අතර හේ අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

   

උණ පදුර අස්සේ මළ සිරුරක්

PDFPrintE-mail

2013 මැයි 09  10:14 a:m
unapanduraබියගම රක්ගහවත්ත අධිවේගී මාර්ගයේ කැළණි ගඟ
හරහා තනා ඇති තාවකාලික පාලම යට උණ පදුර අසළ තිබූ වයස අවුරුදු 25ත් 35ත් අතර නාදුනන පිරිමි මළ සිරුරක් අද(09) සොයාගෙන තිබේ.

   

නානුඔයදී තැපැල් දුම්රිය පිට යයි

PDFPrintE-mail

2013 මැයි 09  12:12  p:m
nanuකොළඹ කොටුවේ සිට ඊයේ රාත්‍රී බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (09) පෙරවරු 3.55 ට පමණ නානුඔය දුම්රිය ස්ථානය අසලදී පීලි පැන ඇත. එම අවස්ථාවේ ගමන්ගත් මගීන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැත.
බදුල්ලේ සිට කොටුව දක්වා දිවෙන දුම්රියේ ගමන් ගත් මගීන් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස

   

ඩෙංගු මඩින්න උදව් නොකළ රාජ්‍ය ආයතන ලැයිස්තුවක් ජනපතිට

PDFPrintE-mail

2013 මැයි 09  11:18 a:m
healthmibnඩෙංගු
මර්දනයට සහාය ලබා නොදෙන රාජ්‍ය ආයතනවල ලැයිස්තුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බවත් අදාළ ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.
ඩෙංගු කාර්යසාධක බළකායේ
සභාපතිවරයා වන්නේද ජනාධිපතිවරයාය.

   

සුර සරදියෙල් ‍පෝරකයට යවා මැයි 07 දිනට වසර 149 යි

PDFPrintE-mail

2013 මැයි 09  09:53 a:m
surasaradiyelශ්‍රී ලංකාව එදා පාලනය කළ අගමැතිවරයෙකුගේ ඝාතනය හා සම්බන්ධයැයි තීරණය වූ සෝමාරාම භික්ෂුවට එල්ලුම් ගස නියම වී මරණ දඬුවම පමුණුවන්නට ප්‍රථම, හෙතෙම එතෙක් සරණගොස් සිටි ආගම අත්හැර ‍පෝරකයට නැංගේ කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින්ය.
ඒ පිළිවෙත තවදුරටත් අතීතයට එබි බලන විට ඒ අනුකරණයම ගෙන ගොස් කතෝලික ආගම වැළඳගෙන

   

ඉනාමළුවේදී බස් රියක් නවතා පුද්ගලයෙක් පැහැර ගෙන ගිහින්

PDFPrintE-mail

2013 මැයි 09  09:17 a:m
basriyapඅද (09) අළුයම සීගිරිය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ NB – 1763 දරන පෞද්ගලික බස් රියේ මගියකු මෙන් ගමන් කරමින් සිටි එම බස්රියේ හිමිකරු නාඳුනන කණ්ඩායමක් විසින් තියුණු ආයුධ පෙන්වා පැහැර ගෙන ගොස් ඇත. පැහැර ගැනීමට ලක් වූයේ සීගිරිය 4 කණුව ප්‍රදේශයේ පදිංචි දමයන්ත ධනපාල නැමැති 45 හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි.

   

විනයක් නැති කෙනා මහියංගණයටත් සුදුසු නෑ

PDFPrintE-mail

 - ප්‍රා. ස. මන්ත්‍රී ලංකා විජිත කුමාර

2013 මැයි 09  12:35 a:m

marvi88ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍ලේකම්තුමාට එරෙහිව ප්‍රසිද්ධියේ කතා කිරීම තුළින්ම ඔප්පු වෙනවා අමාත්‍ය මර්වින් සිල්වාට විනයක් නැති බව. විනයක් නැති කෙනෙක් කැලණියේ තියා මහියංගණයේ සංවිධායක ධුරයටවත් සුදුසු නැහැ  යැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා පැවැසීය.

   

Page 13 of 26

<< Start < Prev 11 12 13 14 15 16 17 18 19 20 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.