lakbima.lk
මදුරු ඝනත්වය වැඩි වෙලා
2013 මැයි 10 09:50 am
මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතිබව කීට විද්‍යා සමීක්ෂණවලින් හෙළිව ඇතැයි කීට විද්‍යා පුහුණු පාසලේ විදුහල්පති නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.ඡන්දෙට එරෙහිව විමල් රට වටේ
2013 මැයි 10 08:15 am
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව පත්‍රිකා දස ලක්ෂයක් රට පුරා බෙදාහරින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. රටේ ඒකීය භාවය සනාථ කිරීමට නායකත්වය දුන්නා යැයි කියන අනන්‍යතාවය රැක ගැනීමට අවශ්‍ය නම් පොලිස් හා ඉඩම් බලතල ඉවත් නොකර උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
විදුලි බිලට එරෙහිව කළු දිනයක්
2013 මැයි 10 12:35 am
එළැඹෙන මැයි 21 වෙනිදා කළු දිනයක් බවට පත් කරමින් සහ එදින ජාතික විරෝධතා දිනයක් ලෙස සලකා වැඩි කළ විදුලි බිල මුළුමනින්ම අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සහතික ලෙසම ක්‍රියාත්මක කරන බව දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති,
ලබුවත්තේ පුද්ගලයෙක් කටපුංචෙක් කයි
2013 මැයි 09 01:23 p:m
රත්නපුර, ලබුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙක්(49) ඔහුට අයත් තුවක්කුවකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ. අදාළ පුද්ගලයා සිය නිවසේ කාමරයක් තුළ දී මෙලෙස වෙඩි තබාගෙන ඇති අතර සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
පාසල්වල අටවාගත් සංවිධාන සල්ලි ගන්නවා
-අනුර දිසානායක
ඒක මම පිළිගන්නවා-බන්දුල ගුණවර්ධන
2013 මැයි 09 05:35 pm
සමහර පාසල්වල අටවා ගත් යම් යම් සංවිධාන හරහා ජාවාරම් සිදුවන්නේයැයි තමා පිළිගන්නා බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය. එවන් ජාවාරම් කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආදි ශිෂ්‍යයන්,
ජනපති විදුලිබිල අඩු කළත් මණ්ඩලය වැරැදි පාරෙම යයි
2013 මැයි 09 10:18 a:m
අර්බුදකාරී විදුලිය ගාස්තු හේතුකොට ගෙන ජනාධිපතිවරයා ඉකුත් මැයි දිනයේදී නියෝගයක් ලබා දුන්නේ ඒකක 60දක්වා විදුලි බිල සංශෝධනය නොකරන ලෙසය. එහෙත්, ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒකක 30ක් දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට
රැල්ලට එරෙහිව කැරැල්ල ලෑස්තියි යොවුන් පෙරමුණ කියයි
2013 මැයි 09 4:02 p:m
අද වන විට උපාධිධාරීන්ට සිදුව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගස්යට හා බංකු උඩ බවත් ඔවුන්ට පැවරී ඇත්තේ ඇට බෙදීම බවත් ලැබෙන වැටුප හත්දාහත් දහදාහත් අතර එකක් බවත් ජාතික යොවුන් පෙරමුණ පවසයි.
ශ‍්‍රී පාද වන්දනාවේ ගිය දෙන්නෙක්ගේ හදවත නතර වෙයි
2013 මැයි 09 01:09 p:m
ශ‍්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීම සඳහා ගිය බැතිමතුන් දෙදෙනෙකු හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද අලූයම ජීවිතක්ෂයට පත්වී ඇත. මියගිය පුද්ගලයන් මාතර - ඌරුබොක්ක සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
උප සභාපති බෑනා මන්ත්‍රී මාමාගේ කන පළලා
2013 මැයි 09 12:40 p:m
අකුරණ ප්‍රාදේශීය සභා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා විසින් එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසී යැයි වාර්තා වේ. සභා රැස්වීමේදී විජේතුංග මහතා ප්‍රහාරයට ලක්වූ අතර හේ අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
උණ පදුර අස්සේ මළ සිරුරක්
2013 මැයි 09 10:14 a:m
බියගම රක්ගහවත්ත අධිවේගී මාර්ගයේ කැළණි ගඟ හරහා තනා ඇති තාවකාලික පාලම යට උණ පදුර අසළ තිබූ වයස අවුරුදු 25ත් 35ත් අතර නාදුනන පිරිමි මළ සිරුරක් අද(09) සොයාගෙන තිබේ.
නානුඔයදී තැපැල් දුම්රිය පිට යයි
2013 මැයි 09 12:12 p:m
කොළඹ කොටුවේ සිට ඊයේ රාත්‍රී බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (09) පෙරවරු 3.55 ට පමණ නානුඔය දුම්රිය ස්ථානය අසලදී පීලි පැන ඇත. එම අවස්ථාවේ ගමන්ගත් මගීන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැත. බදුල්ලේ සිට කොටුව දක්වා දිවෙන දුම්රියේ ගමන් ගත් මගීන් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස
ඩෙංගු මඩින්න උදව් නොකළ රාජ්‍ය ආයතන ලැයිස්තුවක් ජනපතිට
2013 මැයි 09 11:18 a:m
ඩෙංගු මර්දනයට සහාය ලබා නොදෙන රාජ්‍ය ආයතනවල ලැයිස්තුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බවත් අදාළ ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.ඩෙංගු කාර්යසාධක බළකායේ සභාපතිවරයා වන්නේද ජනාධිපතිවරයාය.
සුර සරදියෙල් පෝරකයට යවා මැයි 07 දිනට වසර 149 යි
2013 මැයි 09 09:53 a:m
ශ්‍රී ලංකාව එදා පාලනය කළ අගමැතිවරයෙකුගේ ඝාතනය හා සම්බන්ධයැයි තීරණය වූ සෝමාරාම භික්ෂුවට එල්ලුම් ගස නියම වී මරණ දඬුවම පමුණුවන්නට ප්‍රථම, හෙතෙම එතෙක් සරණගොස් සිටි ආගම අත්හැර පෝරකයට නැංගේ කතෝලික ආගම වැළඳගෙන “ජෝශප්” නමින්ය.ඒ පිළිවෙත තවදුරටත් අතීතයට එබි බලන විට ඒ අනුකරණයම ගෙන ගොස් කතෝලික ආගම වැළඳගෙන
ඉනාමළුවේදී බස් රියක් නවතා පුද්ගලයෙක් පැහැර ගෙන ගිහින්
2013 මැයි 09 09:17 a:m
අද (09) අළුයම සීගිරිය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ NB – 1763 දරන පෞද්ගලික බස් රියේ මගියකු මෙන් ගමන් කරමින් සිටි එම බස්රියේ හිමිකරු නාඳුනන කණ්ඩායමක් විසින් තියුණු ආයුධ පෙන්වා පැහැර ගෙන ගොස් ඇත. පැහැර ගැනීමට ලක් වූයේ සීගිරිය 4 කණුව ප්‍රදේශයේ පදිංචි දමයන්ත ධනපාල නැමැති 45 හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි.
විනයක් නැති කෙනා මහියංගණයටත් සුදුසු නෑ
- ප්‍රා. ස. මන්ත්‍රී ලංකා විජිත කුමාර
2013 මැයි 09 12:35 a:m
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්තුමාට එරෙහිව ප්‍රසිද්ධියේ කතා කිරීම තුළින්ම ඔප්පු වෙනවා අමාත්‍ය මර්වින් සිල්වාට විනයක් නැති බව. විනයක් නැති කෙනෙක් කැලණියේ තියා මහියංගණයේ සංවිධායක ධුරයටවත් සුදුසු නැහැ යැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා පැවැසීය.
දුමින්ද ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි
අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි2013 මැයි 08 04:30 p:m
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (08) පැවැති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. අධිකරණය තුළ හා අධිකරණයෙන් පිටත මෙම ආරක්ෂාව යොදා තිබුණි.කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.ජයසේන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් ආරක්ෂාව ක්‍රියාත්මක විය.
අපේ නැටුම් ජර්මනියේ
ජර්මනියේ හැම්බර්ග් බෞද්ධ විහාර සංගමය මගින් සංවිධානය කළ බක්මහ උළෙල උත්සවාකාරයෙන් පැවැත්විණ. විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමිගේ සහ විහාර සංගමයේ සභාපති Jino Line Weber මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම බක්මහ උළෙලට ශ්‍රී ලාංකික, ජර්මන් ආදී විවිධ ජාතිකයන් සහභාගි වූහ.
බණ්ඩාරවෙලට හා දියතාලාවට අයිස් වැසි
2013 මැයි 08 04:15 p:m
බණ්ඩාරවෙලට හා දියතාලාව ප‍්‍රදේශයට අද (08) 1.30ට පමණ අයිස් වැස්සක් පතිතවු බව ප‍්‍රදේශ වාසින් කියති. විනාඩි 5ක් පමණ අයිස් කැට පතිතවි ඇති අතර දියතාලාව යුදහමුදා කදවුරට හා බණ්ඩාරවෙල නගරයට මෙම වැස්ස පතිත වි ඇත.
සුමුදු ආරියවංශ - බදුල්ල
ලංකා ඉතිහාසයේ විශාලම සමුහ මිනිවළ මාතලේ සමූහ මිනී වලයි
මේ මිනී වලේ අභිරහස වලදාන්න දෙන්න බෑ
2013 මැයි 08 02:35 p:m
මාතලේ දිස්තික් මහ රෝහල් භුමියේ සමූහ මිනී වළ තුළ තිබී හමුවු මානව අස්ථි කොටස් ඩි.එන් .ඒ පරික්ෂණයකට යොමු කරන ලෙස 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන්ගේ ඥාතින් 13 දෙනෙකු 8 දා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් 13 ක් මගින් ඉල්ලීමක් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ මෙම දිවුරුම් පෙත්සම් 13 අධ්‍යයනය කර ලබන 10 දින තින්දුවක් ලබා දෙන බව මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
මගේ විනය පරීක්ෂණය මහ ලේකම් අතගාමින් ඉන්නවා
- ඇමැති මර්වින්
2013 මැයි 08 11:35 a:m
ඊයේ (07) ගංවතුරින් අසරණව සිටින කැලණිය - පෙතියාගොඩ, ජනතාවගේ සුවදුක් විමසීමට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ගිය අතර එහිදී තමාට එරෙහි විනය පරීක්ෂණය පිළිබඳවද අදහස් දැක්වීය. කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් තමාට එල්ල කර ඇති විනය විරෝධී ක්‍රියා සම්බන්ධ චෝදනා ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්,
ඇමතිට තියෙන්නේ 500 යි:ගැමුණුට 20,000 ක් තියෙනවා
“පෞද්ගලික ප‍්‍රවාහන ඇමතිට තියෙන්නේ බස් රථ 500 යි. නමුත් ගැමුණු විජේරත්නට බස් රථ 20,000 ක් තියෙනවා. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශවලට වඩා අපේ ක‍්‍රියාකාරකම් බලවත්”යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන් නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ
More Articles...
- හයක් පැටවූ රෝද තුන සීනි ලොරියේ ගැටී කතකට මරු ගෙනේ
- කුරගලින් වසර විසිදහසකට වඩා පැරණි මානව කොටස් මතුවේ
- වෛද්‍යවරු වර්ජනය කළොත් ලෙඩ්ඩු උස්සගෙන ගිහින් දොස්තරලාගේ ගෙවල්වලට භාර දෙනවා
- වේදිකාවෙන් වැටුනු ඉම්රාන් ඛාන්ගේ හිස් කබල පුපුරලා
- හාඩ්වෙයාර් සේවකයට වැඩ වරදී
- ජනපි‍්‍රය නමින් කැත වැඩක්:ලී කුඩු වලින් බීඩි හදලා
- අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ
- බස් සේවකයින් ගුටි ඇණගෙන හලාවත-කොළඹ බස් නවතී
Page 7 of 18
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
රජයේ ආයතනයක් වන අනුරාධපුර මහ නගර සභාව හා එහි උසස් නිලධාරීන් අපකිර්තියට පත් කිරීමේ චෝදනාව මත අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පරිපාලකවරයාගේ සේවය නැවත දන්වන තුරු අත්හිටුවීමට අනුරාධපුර මහ නගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා තීරණය කර ඇත.



උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව මේ වන විට නිල 

ඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.







ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.
ශ්රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.





පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර











ජනපතිවරයා ඉකුත් සතියේදී උගන්ඩාවේ නිල සංචාරයක යෙදුණේය. මීට මාස ගණනාවකට පෙර උගන්ඩාවේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළුණු අතර එහිදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතා අනුව ශ්‍රී ලංකා නායකයා මෙම සංචාරයේ නියැළුණේය. ඉකුත් බදාදා ජනපතිවරයා උගන්ඩාවේ කම්පාලා අගනුවර ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා ගියේය. ප්‍රදර්ශනය නරඹන අතරතුර තේ පැන් පානය කරමින් සිටින අතරේදී ජනපතිවරයා සමග මෙම සංචාරයට එක්වූ සජින් වාස් ගුණවර්ධනගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේය. 


