Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

වර්ජන දියවෙයි

2013 මැයි 22  01:15 a m
strikeකිසිදු වැඩවර්ජනයක් ඊයේ (21) දිනයේ පැවැතුනේ නැතැයි කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා “ලක්බිම”ට ඊයේ පැවැසීය.  වැඩවර්ජනය සංවිධානය කළ පිරිසගේ නියෝජිතයන් මේකට සම්බන්ධ නොවූ බව පැවැසූ ඇමැතිවරයා වෙනදා වැඩවර්ජනවලට සම්බන්ධ වන අය පවා ඊයේ read-more

Highlights :
manussakama bannerspace308-60 bannerspace308-60

කාලීන සංවාද

කළු සල්ලි සුදු කළහොත් ආර්ථිකයට හොඳයි

BRIBEඅපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව  විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය ‍පොදු කාරක සභාවේ read-more

කාටූන්

ලක්බිම සල රූ

video07

වග - තුග

අද තරුණ පරපුරට ආදරය, විවාහය හරිම සිම්පල් වෙලා

- සුසන්තා චන්ද්‍රමාලි

vissaමීට දශක දෙකකට පමණ පෙර රන්මසු උයන ටෙලි නාට්‍යයෙන් කලා ලොවට පිවිසි සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට බොහෝ දුර ගමනක් යාමට සමත් වූ ජනප්‍රිය තාරකාවක්. ඉතා නිහඬ චරිතයක් සේ පෙනෙන ඇය දේශපාලන ලෝකයේ මෙන්ම කලා ලොවේද අමතක නොවන සටහන් තැබිමට සමත් වූ නිළියක්. මේ දිනවල රූපවාහිනී නාලිකාවේ විකාශය වන read-more
Read more...

2013-05-15   ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.9700 , විකුණුම් මිල රු.128.0200| බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු. 189.7000 , විකුණුම් මිල රු.195.2300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.7000, විකුණුම් මිල රු. 166.0700 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.128.3800 , විකුණුම් මිල රු.133.3000 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.8400, විකුණුම් මිල රු.126.2700| ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.122.7400 , විකුණුම් මිල රු.127.4600| සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.0300 , විකුණුම් මිල රු.103.4900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2164, විකුණුම් මිල රු.1.2591 |

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

ශ්‍රී ලංකාවේ නියෝජනය ක්‍රීඩා 7කට සීමාවෙයි

sportloලබන අගෝස්තු මාසයේ චීනයේ හැංජින් නුවර පැවැත්වෙන තුන්වැනි යොවුන් ආසියාතික ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩා සංඛ්‍යාව 7කට සීමා කිරීමට තීරණය කර ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා (සෙසු) පිල තුන්කොන් ශූරතාව දිනයි

Ranganaරංගන හා දිල්රුවන්ගෙන් පන්දුවෙන්  දස්කම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල සමත් විය.

අන්තර් පාසල් හෑන්ඩ්බෝල් බාලක ශුරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට

Handballeශ්‍රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,

ශා. අන්තෝනි පරාජය කරමින් ධර්මරාජ ලකුණු සටහනේ පෙරමුණට

  • සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය
  • කිංග්ස්වුඩ් 6 වැනි ස්ථානය දක්වා ඉහළට

okamembne

අන්තර් පාසල් සිංගර් ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළමු කොටස ‘ඒ’ කාණ්ඩ යටතේ පැවැති මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල අතර තරගයෙන් ලකුණු 48-26 ක විශිෂ්ට ජයක් හිමිකර ගත් ධර්මරාජ විදුහල

බ්‍රෝඩ්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් එංගලන්තයට ලකුණු 170ක ජයක්

  • එංගලන්ත - නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගය

broadcopye

එංගලන්තය හා නවසීලන්තය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 170ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.

අපරාජිත ත්‍රිත්ව ශා. ජෝසප්ට පරදියි

rugby-picturesසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පෙරළියක් ඇතිකරමින් ලකුණු සටහනේ පෙරමුණේ සිටි අපරාජිත මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 18-17කින් පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝසප් විදුහල සමත් විය.

මාලිංග අයි.පී.එල්. කඩුලු 100 ලබාගත් පළමු පන්දු යවන්නා වෙයි

Malingaඅයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 100 සීමාව පසු කළ පළමු පන්දු යවන්නා බවට පත් විය.

විනිසුරු තීරණවලට විරෝධය පළකර රාජකීය අතරමගදී තරගයෙන් ඉවත්වෙයි

rugby-fiteසිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට තවත් අමිහිරි අත්දැකීමක් එක්කරමින් පසුගිය සති අන්තයේ පැවැති රාජකීය-ඉසිපතන තරගයේදී විනිසුරු තීරණවලට විරෝධය පළ කර රාජකීය විදුහල තරගයේ අතරමගදී ඉවත්ව යාම නිසා ජයග්‍රහණය ඉසිපතන විදුහලට හිමි විය.

newsalertsmall


ඔබට සුභ වෙසක්
On-line-Anura-horesas

ජූලි වර්ජනය සහ මැයි 21 වර්ජනයHesara1

වෘත්තීය සමිති අටසියයක පමණ එකමුතුවෙන් අද (21) දින දීපව්‍යාප්තව පැවැති වැඩ වර්ජනය එතරම් සාර්ථක වූයේ නැත. ආණ්ඩුව වැඩි කළ විදුලිය බිලට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්විණ. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

කොමර්ෂල් බැංකුව දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී මනිග්‍රෑම් ජාලය ලෙස සම්මාන දිනාගනී

dakuniu

ගෝලීය අරමුදල් හුවමාරු සමාගමක් වන මනිග්‍රෑම් විසින් 2012 වසරේදී මනිග්‍රෑම් සේවා ලබාදීමේ දකුණු ආසියාවේ වඩාත්ම ඵලදායී ජාලය ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත.

වෛද්‍ය සායනයට ලංකා බැංකුවේ සහ ඔන්කෝල් ප්ලස් අනුග්‍රහය

widyat

ලංකා බැංකුවේ ගල්කිස්ස සහ රත්මලාන බැංකු ශාඛාවන්හි අනුග්‍රහයෙන් පසුගියදා ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රරාමය (ව‍ලේ පන්සල) පරිශ්‍රයේදී බාහිර වෛද්‍ය සායන ප්‍රජා සත්කාර වැඩසටහනක් පවත්වන ලදී.

2013 පළමු කාර්තුවේදී සෙලාන් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 26කින් ඉහළට

13-2පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර

- විශේෂ පුවත් -  

සැඩ දිය රළ අතර ෂමික අවසන් ගමන් යයි

  • විජයග්‍රහණයේ සිව්වන වසර සැමරූ දා

capp

වසර 30ක කුරිරු යුද්ධය නිමා වූවත් රටදැය වෙනුවෙන් වසර එකොළහක කාලයක් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ මෙන්ම දිවයිනේ විවිධ පෙදෙස්වල රාජකාරී කළ නාවික හමුදා රණවිරුවෙකුගේ හදිසි අභාවයෙන් මීරිගම පල්ලවෛල ප්‍රදේශය මහත් කම්පාවට පත්ව ඇති අයුරු ඊයේ 19 සවස එහි ගිය ගමනේදී දැකගත හැකිවිය.

එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක්

idiappඑළැඹෙන වෙසක් ‍පොහොය දින අපූරු දන්සලක් කැලණිය විහාරස්ථාන තරුණ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ කැලණිය විහාරස්ථානය අසලදී.

අංජනම් බැලීමෙන් අපට ඕනෑදේ සොයාගත හැකිද?

anjanam2

අංජනම් එළි බැලීම දැනට අභාවයට යමින් පවතින පැරණි ගැමි ගුප්ත විද්‍යාත්මක කාරියකැයි සමහරෙක් සිතති. එහෙත් එය වැරදිය. අද ද කොළඹ නගරය සහ ඒ තදාසන්න ප්‍රදේශවල අංජනම් එළි බලන ස්ථාන සියයට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

බන්ධනාගාරයේ තිත්ත ඇත්ත

Prisanසිරකරුවන් 600ක් හිටියත් කෑම උයන්න කුස්සියක් නැති අපේ රටේ සිරගෙයක්
ළමා කාලයේ සම වයසේ මිතුරන් සමග එකතුවී වෙසක් උත්සවය වෙනුවෙන් තරුවක් සාදා සිදු වූ අකරතැබ්බ මට අද මෙන් මතකය. තරු තුනකින් යුක්ත මෙම අපූරු වෙසක් කූඩුව සාදා පැටවුන්ද එල්ලා අවසානයේ එය නිවසේ ඉදිරි දොරේ උළුවස්සෙන් පිටතට ගන්නට බැරි විය.

යුද ජයග්‍රහණයේ මතක සටහන්

Uda-samarumaතිස් වසරක් පුරා මේ ‍පොළොව මත ‍ලේ ගංගා නිර්මාණය කළ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත්වූයේ අද (19) වැනි දිනකය. ඒ දිනය හරියටම කියනවා නම් දෙදහස් නවයේ මැයි දහනව වැනිදාය.

ලයන් එයාර් සුන්බුන් අතරින් හමු වූ හැඳුනුම්පතේ සිටින ගුණමනී ජීවතුන් අතර සිට හමුවෙයි

Lione-airවසර 15ක් මුහුදේ ගිලී තිබි මතු වූ හැඳුනුම්පතේ අබිරහ‍ස
කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ දේ‍පොළවලට සහ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ට එල්ල කළ බිහිසුණු ප්‍රහාර දැන් කෙමෙන් කෙමෙන් මතකයෙන් ඈත් වෙමින් පවතී.

Who's Online  

We have 910 guests online

TAB-250x98
lakbmanews-add

දේශපාලන සංවාද

දැන් මේ ආණ්ඩුව අනාගෙන ඉවරයි

- තිස්ස අත්තනායක

thissaaththඅපි මෙම බල මණ්ඩල පිහිටුවන්නේ එක් ඉලක්කයක් මතයි. ඒ තමයි 2014 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති කරන්න. අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවා 2014 වර්ෂයේදී මැතිවරණයක් තියෙනවා කියා. එදා ජනාධිපතිතුමන් මැති ඇමැතිවරුන් කීවා. 2014 මැතිවරණ තියෙන්නේ නෑ කියා. ඒත් දැන් එයට සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. 2014 මැතිවරණයක් තියන්න. read-more

lakbima.lk

එජාප වැඩකට මර්වින් අනුරාධපුරේ යයි

2013 මැයි 14  01:50  p m

mav21එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර පිණිස 1999 වසරේදී එප්පාවල පැවති එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරුවකු වශයෙන් ඇමැති මර්වින් සිල්වා මහතා අද(14) අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දීමට පැමිණියේය.

 

නුවරගම් පළාත ප්‍රා:ස මන්ත්‍රීගේ පියාට වෙඩි තබා මරලා

නුවරගම් පළාත ප්‍රා:ස මන්ත්‍රීගේ පියාට වෙඩි තබා මරලා
2013 මැයි 14  01:30  p m

wedi2අනුරාධපුර, මොරගහවෙල ප්‍රදේශයේ දී මධ්‍යම නුවරගම් පළාත ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ජේ.ඒ.මුසාදික් මහතාගේ පියාට ඊයේ (13) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

   

ඇලපාත බසය ප්‍රපාතයේ

2013 මැයි 14  12:15  p m

accidentඅද (14) උදෑසන ඇලපාත සිට රත්නපුර බලා ධාවනය වු බස් රථයක් ගැටමාන්න ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.

   

මුදල් ගත් බව ඔප්පු කරනු, නැත්නම් අමුඩය ගසාගෙන යනු

- බොදුබල සේනා

  • සඟරුවනට අභියෝග කරන සිරිතක් මට නෑ

- විමල් වීරවංශ
2013 මැයි 14  01:00  p m

vimal9අභියෝගයට ප්‍රති අභියෝග කිරීමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.නෝර්වේ, අමෙරිකාව සහ යුරෝපා රටවලින් ආධාර ලබාගත් බව ඔප්පු කරන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

   

කිරිවල ආසනික් කියලා ආණ්ඩුව රට අන්ඳවනවා:

  • විමල් කියන්නේ නලුවෙක්: අධ්‍යක්ෂ තව කෙනෙක්
    2013 මැයි 14  12
    :30  p m

thissa321කිරිපිටි මිල රුපියල් 100කින් වැඩි කිරීමට නියමිත බවත් කිරිපිටිවල ආසනික් ඇති බව කියමින් ජනතාව මුලාකරන කතාවක් ආණ්ඩුව පතුරුවන බවත් අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. උතුරේ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු නිවැරදිව සිදුනොකර මැතිවරණය පැවැත්වීමට විරුද්ධ බව ජාතික හෙළ උරුමයත් ඇමති විමල් වීරවංශත් ප්‍රකාශ කර ඇති බවත් ඔවුන් ඊට එරෙහිව අධිකරණයට යන බව පවසා ඇති බවත් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප්‍රකාශ කළේ විපක්ෂය නොවන බවත් අත්තනායක මහතා කීවේය.

   

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පති ගෙදර යවයි

2013 මැයි 14  10:20 a m

viduhal-pathi5විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමේදී සිදු කර ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අමාත්‍යාංශ විමර්ශන අංශය මඟින් සිදු කළ විශේෂ පරීක්ෂණවලින් අනතුරුව ,ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමේදී විදුහල්පතිවරයාගේ අනු දැනුම මත සිදු වී ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අදාළ පරීක්ෂණවලදී විශේෂ අවධානය යොමු වී ඇත.

   

කොමඩු කන්න ආ අලියාට විදුලිය කවයි

2013 මැයි 14  11:15  a m

ali7

දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක අද (14) උදේ වන අලියෙක් විදුලිසැර වැදී මරුමුවට පත් විය. වන අලියා ඝාතනය කරන්නට යොදා ගත් විදුලි කම්බි පාලු ළිඳක තිබී සොයා ගන්නට සීගිරිය වනජීවි නිලධාරීන්ට හැකි වී තිබේ. මෙම ස්ථානයේ කොමඩු අලෙවි කරන මඩුවක් තිබී ඇත. පෙරේදා (12) රාත්‍රියේ වන අලියෙක් පැමිණ මඩුව බිඳ කොමඩු කා ගොස් තිබේ. එම වන අලියා ඝාතනය කරන්නට ගස් දෙකක් අතරේ ඇද තිබූ විදුලි රැහැනේ පැටලී විදුලිය වැදීමෙන් මෙම වන අලියා මරුමුවට පත් වී තිබෙන බව වනජීවි අංශ කියයි.

   

අනුරපුර නාගරික කොමසාරිස් අත්අඩංගුවට ගනු

2013 මැයි 14  10:30  a m

oder81අනුරාධපුර පැරැණි බස් නැවැතුම්පොළෙහි වෙළෙඳුන් පිරිසක් අනුරාධපුර මහ නගර සභාවට එරෙහිව පවරා තිබූ නඩුවක් ඊයේ (13දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර එම අවස්ථාවේ පෙත්සම්කරුවන් හා නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී සිටියද,

   

යාපනයේ සුළි සුළඟ නිවාස 214ක් සුන් කරයි:රට පුරා 5ක් මරුට

2013 මැයි 14  10:10  a m

suli526යාපනය ප්‍රදේශයට ඊයේ (13දා) අලුයම සිට අඛණ්ඩව වර්ෂාව ඇද හැලෙන අතර මහසෙන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් යාපනය ප්‍රදේශයේ නිවාස 214කට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් මල්ලාකම්,

   

එජාප 5ක් ගෙදර යවන්න සිරිකොතදී තීන්දු කරයි

2013 මැයි 14  08:55  a m

ali56එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් 05 දෙනෙකු එම ධූරවලින් ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ(14) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.ඒ පක්ෂය විසින් ලබාදෙන ලද ඉලක්ක සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බව පැවසේ.

   

කිතුල්ගල නඟරය යටවෙයි:යාපනයට සුළි සුළං:බදුලු දුම්රිය නවතී

2013 මැයි 13  04:15  p m

Wassa-nහැටන් කොළඹ මාරගයේ කිතුල්ගල ප්‍රදේශය මහා වැස්සෙන් යටවී තිබේ. පැය ගණනාවක් තිස්සේ දැඩි වර්ෂාවක් පැවති අතර කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මේ නගරය යටවීම සිදුව තිබේ. ප්‍රධාන මාරගය දෙපස නිවාස හා කඩ සප්පු බොහොමයක් ජලයෙන් යටවී ඇතැයි පැවසේ.

   

අපේ උපාසිකාවන්ට තායි පුහුණුවක්

2013 මැයි 13  04:20  p m

Thai-1සියම් මහා නිකාය පිහිටුවා වසර 260ක් සපිරීම නිමිත්තෙන් ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලය ඒකාබද්ධව දඹදෙණිය, නාරම්මල දම්පැලැස්ස විද්‍යාර්ථාලංකාර පිරිවෙනෙහි උපාසිකා පුහුණු වැඩසටහනක් පවත් වන ලදී. තායිලන්තයේ ධම්මකාය

   

විෂ කිරිපිටි ගෙන්වීම සපුරා තහනම්

2013 මැයි 13  03:45  p m                              
         
Milkවිෂ ද්‍රව්‍ය අඩංගු කිරිපිටි ගෙන්වීම, අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සොඛ්‍ය අමාත්‍යංශයේ ආහාර කමිටුව තීරණය කරයි. නවසීලන්තයෙන් මෙරටට ගෙන්වන ලඳ කිරිපිටිවල ඩයිසයිනමයිට් විෂ රසායනිකය අඩංගු බවට හෙලිවීමත් සමඟ ආහාර කමිටුව මෙම තීරණය ගෙන ඇත. මිනිස් සිරුරට අහිතකර කිසිදු විෂ ද්‍රව්‍ය කිරිපිටිවල අඩංගු නොවිය යුතු බව ආහාර කමිටුව ඒකමතිකව තීරණය කළ බව අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කිරිපිටිවල ඩයිසයිනමයිඩ් අඩංගු වන්නේ නම් කොතරම් ප්‍රමාණයක්ද එහි ප්‍රමිතියක් තිබේද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසු කළ ඔහුන් දන්වා ඇත්තේ මෙම රසායනිකය කිරිපිටි වලට එක්කරන රසායනිකයක් නොවන බවකි.

   

මීගමුවේ නගරසෝබනියන්ට ඇසිඩ් ගසන බවට පෝස්ටර්

2013 මැයි 13  04:15  p m 

Ganikaමීගමුව නගරයේ සමහර ස්ථානවල පිහිටි තාප්පවල නගර සෝබනියන්ට එරෙහිව පොස්ටරයක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට ඇසිඩ් ගසන බවයි. මීගමුවේ සමහර වීදිවල රෙස්ටොරන්ට් මුවාවෙන් පවත්වාගෙන යන අවන්හල් හී කාමර ගණිකාවන් සඳහා

   

කොළඹ දන්සැල් ලියාපදිංචි කළ යුතුමයි

2013 මැයි 13  03:05  p m                  

Dansalකොළඹ නගරයේ දන්සැල් පැවැත්වීමට ප්‍රතම අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු බව කොළඹ මහ නගර සභාව දන්වා සිටී. දන්සල පවත්වන පුද්ගලයන් විසින් ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් දන්සැල පවත්වන ස්ථානය පරික්ෂා කරනු ලැබේ.

   

21වර්ජනයට වතුවල හයිය අවිනිෂ්චිතයි

2013 මැයි 13  03:05  p m

hghවැඩි කළ විදුලිය ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස බලකරමින් ලබන 21 දින පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත ශ්‍රමිකසංවිධාන වැඩ වර්ජණයට, වතු කම්කරු ශ්‍රමිකයින්ගේ සහභාගිත්වය, අවිනිශ්චිත තත්ත්වයක පවතී.

   

බිත්තියත් කඩා වැටී එක් දරු පියෙක් නසී

2013 මැයි 13  03:15  p m 

Muder SLRතිහගොඩ පහල විටියන පදිංචි අවුරුදු තිස්හයක එක් දරු පියෙක් අද (13) උදෑසන නිවසේ බිත්තියත් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත.

   

මන්ත්‍රී ප්‍රේමදාස හදිසියේ රෝහල්ගත කරලා

2013 මැයි 13  01:15  p m

C-Premadasaනිවසේ පඩි පෙලකින් ඇද වැටීමෙන් තුවාල ලබා ඇති එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස මහතා ගේ හිසට ඇතිවූ තුවාල හේතුවෙන් ඊයේ (12) මහනුවර රෝහලකට ඇතුලත්කර ඇත. ඔහුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වාහනයක් සිදුවී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ අතර එජාප මිගමුව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ද හදිසියේ ඇතිවූ හදවත් ආබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇතැයි පැවසේ.

   

Page 7 of 23

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.