lakbima.lk

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

චීනයේ චොන්ග්චින්ග් නුවරදී අද (4 වැනිදා) පැවති ආසියානු  ගෝන්- ප්‍රී මලල ක්‍රිඩා තරග මාලාවේ පළමු වැනි අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවෝ රිදි පදක්කම් හා  ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා ගැනීමට සමත් වුණි.
 
 මීටර 400 (කාන්තා) ඉසව්වෙන් නදිෂා රාමනායක (තත්පර 53.24) දෙවැනි ස්ථානය ලැබුවාය. ශ්‍රී ලංකාවට තවත් රීදි පදක්කමක් නිමාලි ලියනාරච්චි දිනා දුන්නේ මීටර 800 කාන්තා ඉසව්ව (වි 2:03.17) නිමා කරමිනි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.