lakbima.lk

කාසියේ වාසිය අප්‍රිකානුවන්ට - ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වෙනි එක්දින ක්‍රිකට් තරඟය අද(13) පෝට්ඒලිසබද් ක්‍රිඩාගංණයේදී පැවැත්වෙයි. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය 3-0ක් ලෙස දැනටමත් ජය ගැනීමට සත්කාර දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වී තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.