සංචාරක ශ්‍රී ලංකා පිළ සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීම සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද අළුයම දකුණු අප්‍රිකාව බලා පියත්ව ගියහ. ඒ අනුව කණ්ඩායමට එකතුවන ක්‍රීඩකයන් වන්නේ මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු හා මොහොමඩ් ශිරාස් ය. ඔස්ට්‍රේලියා සංචාරය නිමවූ ශ්‍රී ලංකා කණ්ඩායමද ඊයේ (06) ඔස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව බලා ගියහ.
දකුණු අප්‍රිකා තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙක්
- Hits: 944