lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

පැරිස් ගුවන් තොටු‍පොළේ ප්‍රහාරකයා ගැන පරීක්ෂණ තවදුරටත්

පැරීසියේ ඔලී ගුවන් තොටු‍පොළට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ පසුව ‍පොලීසිය විසින් වෙඩිතබා මරාදැමූ තැනැත්තා ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ. තිස්නව හැවිරිදි සියාඩ් බෙන් බෙල්ගැසෙම් තමා අල්ලා දෙවියන් වෙනුවෙන් මිය යායුතු බව පවසමින් ගුවන්තොටු‍පොළේ් සිටි සෙබළකුගේ හිසට තුවක්කුවක් එල්ල කළ අවස්ථාවේ එහි සිටි අනෙක් සෙබළුන් විසින් ඝාතනය කරන ලදී. එදිනම මෙම සිදුවීමට පෙර සියාඩ් වෙඩි තැබිමක් සිදුකොට මෝටර් රියක් පැහැරගෙන ගොස් තිබිණි. සිර මැදිරියේ සිටින කාලයේ ආගමික අන්තවාදය වෙත ඇදී ගොස් ඇති මොහු ‍පොලීසියට අවශ්‍යව සිටි අයකු බව පැවැසෙයි.
මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වැනි වැරදි සම්බන්ධයෙන්ද ‍පොලීසිය මොහු සොයමින් සිටි බව මෙම පරීක්ෂණවලින් පසු හෙළි වී තිබේ.

බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 162

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 897

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5036

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3197

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5010

Please publish modules in offcanvas position.