lakbima.lk

නුවරඑළිය මහ රෝහල සඳුදා ජනතා අයිතියට



නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජූලි මස 15 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් ජනතා අයිතියට පත්කරන  බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය.


ඇදන් 600 කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නාවින තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7 ක් පමණ වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.